IMG-LOGO

ඇඳිරිනීතීය ඉවත් කිරීමෙන් පසු වතුකරයේ මත්පැන් හල් හිස් වෙයි

(ශාන්ත චන්ද්‍රසිරි)

මසකට අධික කාලයක් වසා දමා තිබු උඩරට වතුකරයේ මත්පැන්හල් ඇදිරි නීතිය ලිහිල් කිරීමත්   සමඟ  විවෘත කිරීමෙන්  පසුව  මෙරට නිෂ්පාදිත සියලුම මත්පැන් වර්ග අද (20) දහවල් වනවිට සම්පුර්ණයෙන්ම විකිණී  අවසන් වු බව  මත්පැන්හල් හිමියෝ පවසති.

උඩරට වතුකරයේ බොහෝ මත්පැන්හල්වල දේශීය මත්පැන් වර්ග පෙරවරු කාලයේදීම අවසන් වු බවත්, ඇතැම් මත්පැන්හලවල දහවල් වනවිට අවසන්ව ගිය බවත් ඔවුහු කියති.



අදහස් (11)

ඇඳිරිනීතීය ඉවත් කිරීමෙන් පසු වතුකරයේ මත්පැන් හල් හිස් වෙයි

RANASINGHE Monday, 20 April 2020 10:43 AM

ජාතික බීම වෙලා!

:       0       0

sunil Monday, 20 April 2020 10:51 AM

මේ අයට වතුර නොබී හිටියත්, ඔය දහ ජරාව නම් නොබීම බැහැ.

:       0       0

නෙවිල් Monday, 20 April 2020 10:52 AM

පඩිය රුපියල් 1000 ක් කළත් කරන්නෙ ඕක තමයි.

:       0       0

M.Zafran Monday, 20 April 2020 10:54 AM

වතුකර ජනතාවගෙ පවුල් වල සල්ලි, මත් වෙලාම ඉවරයි...කල්පනා කරන්නෙ නතුව ඇති හෙට මොනවද කන්නෙ කියලා.

:       0       0

lalithm Monday, 20 April 2020 11:02 AM

වතුකරයේ ගෘහස්ත හිංසනය අද ඔලුව උස්සයි. පොලිසියට වැඩ! හරිම කණගාටුදායකයි.

:       0       0

mahinda Monday, 20 April 2020 11:12 AM

අනේ තව 10,000/ක් දෙමු

:       0       0

Rohana Monday, 20 April 2020 11:45 AM

උගුර සෝදන්න වෙන්න ඇති.

:       0       0

Champa Monday, 20 April 2020 12:37 PM

පාසල් විවෘත කරන්න ඉස්සෙල්ල, මිනිස්සු පන්සලට කෝවිලට පල්ලියට යන්න ඉස්සෙල්ල, සුරාසල් විවෘත කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?

:       0       0

හරි,,,,, ආඩමිබරයි අනේ .පෙරටම යමු ලංකා. Monday, 20 April 2020 04:33 PM

හරි... ආඩමිබරයි, පෙරටම යමු ලංකා...

:       1       2

ferna Monday, 20 April 2020 05:08 PM

බොන කට්ටිය ඉක්මනින් ඉවරයක් කලේ නැත්නම් මෙරට කවදාවත් හදන්න බැ. ආධාරදෙන්න හොඳ නැහැ මේ අයට.

:       0       3

ධම්ම Monday, 20 April 2020 05:32 PM

ගෙදර වත්තේ පොල්මලක්, කිතුල්මලක් තලා ගන්නට අවසර දෙන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 440 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 616 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 252 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site