(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් මේ වසරේ වැඩිම චෝදනා එල්ල වී ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන්ට බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් පැවසේ.
මෙලෙස චෝදනා එල්ලවී අධ්‍යාපන ක්ෂේත්‍රයේ පිරිසට පාසල්, අධ්‍යාපන අමාත්‍යාංශය හා කලාප කාර්යාලවල නිලධාරීහු 212ක් ඇතුළත්වෙති.
අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් පසු අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් දෙවැනුව වැඩිම චෝදනා එල්ල වී ඇත්තේ පොලිස් නිලධාරීන්ට එරෙහිවය. එම නිලධාරීන්ට එරෙහිව ඉදිරිපත්ව ඇති පැමිණිලි ගණන 161 කි.
අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් තෙවැනුව වැඩිම පැමිණිලි ඉදිරිපත්ව ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරින්ට එරෙහිවය. මෙම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඉඩම් නිලධාරීන් ග්‍රාම නිලධාරින් ඇතුළු නිලධාරිහු අට දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
මේ අතර අල්ලස් ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි 1945ක් මේ වසරේ ඔක්තෝබර් මස 31 වෙනිදා දක්වා ඉදිරිපත්ව තිබූ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවැසීය.
මේ කාලසීමාවේදී අත්අඩංගුවට ගෙන ඇති රාජ්‍ය නිලධාරින් සංඛ්‍යාව විසි හයක් බව අල්ලස් කොමිසම පවසයි.
මේ අතර ආර්ථික උද්ධමනකාරී තත්වය හේතුවෙන් අල්ලස් ගැනීම්වල යම් වැඩිවීමක් පෙනෙන්නට ඇති බව කොමිසමේ නිලධාරීහු පෙන්වා දෙති.
මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව
ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා
ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත
අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප
උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අල්ලසේ ’’කප්’’ එක අධ්‍යාපනයට
Bunny Preena Wednesday, 21 December 2022 04:36 PM
ශූරතා පළිහ දියවන්නාවෙ උන් දීලද?
Hafeel Wednesday, 21 December 2022 06:04 PM
අධ්‍යාපනයට බැහැ දියවන්නාවට දෙවැනි වෙන්න. දියවන්නාවේ ඉන්නේ ප්‍රධාන පෙලේ, අංක එකේ කප්පම්කරුවෙක්... ඉතින් කොහොමද අධ්‍යාපනයට කප්එක දෙන්නේ? මෙම තරගයේ වීරයා අර කප්පම් ඇමැති...