IMG-LOGO

‘අර්බුධයේ නිර්මාණකරුවා ගැන කරුණු සහිතව ඔප්පු කළ හැකියි‘

(අංජුල මහික වීරරත්න)

අර්බුදයේ නිර්මාණකරුවා වන්නේ නිසි වේලාවට  තීන්දු නොගත් ජනාධිපතිවරයා බව කරුණු සහිතව ඔප්පු කළ හැකි යැයි සමගි ජන බලවේගයේ මැද කොළඹ සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.

රටේ මෙතරම් ඩොලර් හිඟයක් තිබියදීත් වැරදි තීන්දු තීරණ නිසා ආණ්ඩුව නිරපරාදේ ඩොලර් පුච්චමින් සිටින බව කී මුජුබුර් රහුමාන් මහතා ලංකාවට පැමිණි ගෑස් නැව් දෙක බාගන්නට නොහැකි වීමෙන් එක නැවකට දවසකට ඩොලර් 18000ක් ගෙවන්න සිදු වු බවත් එය ලංකාවේ මුදලින් කෝටි 12ක් බවත් සඳහන් කළේය.

කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ මුජුබුර් රහුමාන් මහතා කීවෙි බඩේ බත් නැතිව සිටින ජනතාවට තවත් කරන්නැයි කියන කැපකිරීම් මොනවාදැයි ජනාධිපතිවරයා විස්තර කළ යුතුව ඇති බවයි.

 



අදහස් (6)

‘අර්බුධයේ නිර්මාණකරුවා ගැන කරුණු සහිතව ඔප්පු කළ හැකියි‘

Rohana Sunday, 20 March 2022 12:14 PM

මේ ප්‍රශ්ණය මා විසින් නිර්මානයකල එකක් නොවේ.

:       0       0

චන්දන Sunday, 20 March 2022 01:33 PM

නිකං යන්න හලෝ යන්න. අවුරුදු 70 තිස්සේ තමන්ගේ පරම්පරාවම හම්බ කරගනිපුවා මදි නේද?. ආයේ පාර්ලිමේන්තු පළාතේ වැද්දගන්න එපා කරපු අයව...

:       85       7

fairoosSunday, 20 March 2022 04:35 PM

සර් බෑ කිව්වොත් බයියන්ගේ කට්ට පනිනවා...

:       1       4

Bamunuarachchi Sunday, 20 March 2022 05:57 PM

අර්බුදය නිර්මාණය කළේ වෙන කවුරුවත් නොවෙයි 1977 බලයට ආපු ජේ.ආර්...

:       12       4

Don perea Sunday, 20 March 2022 06:57 PM

තාමත් කටු කන වහලුන් තමයි හැමතැනම ඉන්නේ...

:       1       8

[email protected] Sunday, 20 March 2022 08:19 PM

ඡන්දයක් පෙනි පෙනී පක්ෂයෙහි නායකත්වය ඕනෑ කියා පක්ෂය කඩාගෙන ගිය මොට්ටපාල තමයි අර්බුදයක මුල...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 622 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 760 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site