මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (1) පස්වරු 10.20 වනවිට එක්වූ ආසාදිතයන් 273 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 541 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව, එම පොකුරෙහි සමස්ත ආසාදිතයන් ගණන 20,983 දක්වා ඉහළ ගොස් ඇත.
අද දිනයේදී අලුතින් හඳුනාගත් ආසාදිතයන් සියලු දෙනා පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයෝ වෙති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අද දිනයේදී කොරෝනා ආසාදිතයන් 541 ක්
Pushkara Tuesday, 01 December 2020 11:40 PM
ඒ අස්සේ යාපනය ස්ටැලියන්ස්ට ලකුණු 54 ක ජයක්ලු නේද?
ravi Thursday, 03 December 2020 06:09 AM
ජනාධිපතිතුමනි.! මේ වැඩේ හරියන්නේ නැහැ. රටම අවම සති 3ක් වත් වහමු.එදිනෙදා හම්බ කරන අයට සතියට 5000 ගානේ ගෙවලා (මුලදී කළා වගේ අක්‍රමවත්ව නැතිව, හරිම කෙනා හදුනාගෙන ) එළවලු වැනි අත්‍යවස්ය ද්‍රව්‍ය බෙදා හැරීමේ නිවැරදි ක්‍රියාදාමයක් යොදලා.ඒ අතර රෝගීන් හදුනා ගැනීමේ පරීක්ෂණ උපරිමව කරන්න.නැතිනම් මේ උවදුරින් රට නැත්තටම නැති වනු ඇති.