IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අගමැති සඳුදා ජනතාවට ඇත්ත කියයි

 

(අංජුල මහික වීරරත්න)

නිවාඩු දින ගැන නොසිතා අඛණ්ඩව වැඩ කිරීමට සූදානම් වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලයට අද(13) දැනුම් දී තිබේ.

ඒ අනුව වෙසක් පෝය දිනය ද ඇතුළු ඉදිරි නිවාඩු සති අන්තය අග්‍රාමාත්‍ය කාර්යාලයේ අඛණ්ඩ වැඩ සතියක් වනු ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.

මෙි අතර ඉන්ධන, විදුලි බලය, ගෑස්, ආහාර ද්‍රව්‍ය, පොහොර,ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සහ භාණ්ඩ සම්බන්ධයෙන් රටේ පවතින සත්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාවක් ලබන සඳුදා (16) ජනතාව හමුවේ හෙළිදරව් කිරීමට නියමිතව ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

විසඳුම් දීමට පෙර ජනතාවට ඇත්ත කියා පටන් ගැනීම සුදුසු බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.

 



අදහස් (13)

අගමැති සඳුදා ජනතාවට ඇත්ත කියයි

chandima Friday, 13 May 2022 06:56 PM

තවත් මාකස් කෙනෙක් නොවී ලී ක්වාන් යූ කෙනෙක් වෙන්නට ලැබේවා... !

:       26       41

මැක්ස් Friday, 13 May 2022 07:34 PM

අගෙයි. අප රටේ දැනට ඇති නිවාඩු ප්‍රමාණය කෙතරම්ද? ලෝකයේ කිසිරටක එසේ නොවේ. ඊට වර්ජනකාරයින්ගේ කඩාකප්පල්කාරී දින ගණන් ද එකතු වූ පසු වැඩ කරන්න දින ඉතිරි නොවේ. මේ සුබසාධන රාජ්‍ය ව්‍යුහයට තවදුරටත් ගමනක් නැත. එම තත්ත්වය වෙනස් කරන්න. නර්ස්වරුන්ගේ සමිති ලොක්කෙක් ඔබ සමග නිසා ඔවුන් ඔබට එරෙහි නොවනු ඇත. ජවිපෙත් හීලෑ කරගෙන කෙසේ හෝ මේ ගමන යමු. වර්ජන හරහා හෝ අයිතිවාසිකම් වැඩි කිරිම මගින් නොව රටක් ගොඩ නැගිය හැක්කේ වැඩ කිරීමෙන් පමණක් බව කාට කාටත් ඒත්තු ගන්වමු.

:       42       88

KamalFriday, 13 May 2022 08:40 PM

වැඩ කිරීමට අකමැති කම්මැලියන් අන්ලයික් කරන්න...

:       33       51

Deepal Nirosh Friday, 13 May 2022 08:13 PM

අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පළමුව තම කාර්යාලය තුළින්ම මෙවැනි තීන්දු ගෙන රටට ආදර්ශ සැපයීම අගය කළ යුතු ක්‍රියාවක්... හැබැයි වෙසක් පෝය දිනය පමණක් කාර්ය මණ්ඩලයට ලිහිල්කර දිය යුතුයි. මේ සුබසාධන ආර්ථිකයෙන් මිදී අපි අනිවාර්යයෙන්ම නිෂ්පාදන ආර්ථිකයකට යා යුතුයි. ඉදිරියේ දී අපිත් එකතු වෙමු. අගමැතිතුමාට සුබගමන්!

:       22       45

sarath Friday, 13 May 2022 08:13 PM

මාලිගාවෙන් බැහැලා මිනිස්සු ඉන්න පෝලිමකට ගියා නම් අදම රටේ ඇත්ත තත්වය දැන ගන්න පුළුවන්...

:       6       62

tissaFriday, 13 May 2022 09:26 PM

ඇත්ත... සඳුදා වෙනකම් ඉන්න ඕනේ නැහැ...

:       2       32

Amal Friday, 13 May 2022 08:29 PM

ඔබට එය කළ හැකියි...

:       35       41

Rata Perata Friday, 13 May 2022 11:06 PM

දැන් පොහොට්ටුව මෙච්චර කල් බොරුද කියලා තියෙන්නේ..? හ්ම්... ! 

:       0       0

chandima Saturday, 14 May 2022 12:41 AM

දිගටම බොරු කියපුවාම, පස්සේ ඇත්ත කිව්වත් මිනිස්සු හිතන්නේ බොරුවක් කියනවා කියලා. ඒක නිසා වෙන කෙනෙකුට කියලා කියවන්න. අර මහබැංකු අධිපතිතුමා හොඳයි ඒකට...

:       0       0

Sunil Saturday, 14 May 2022 07:14 AM

මේ අය දවසේ පැය 24ම සතියේ දවස් 7ම වැඩ කළත් හාල් ඇටයක්වත් නිපදවෙයිද? තෙල්, ගෑස් සහ ඖෂධ ලැබෙයිද? විකාර කතා. අපි නම් මේ තත්වයේ කිසිම වෙනසක් බලාපොරොත්තු වෙන්නේ නැහැ.

:       0       0

සෙනෙවිරත්න Saturday, 14 May 2022 10:35 AM

රාජපක්ෂවරු රකින්න ගියොත් ඔබතුමා ඉවරයි. ඒක මතක තබාගන්න..

:       0       2

BamunuarachchiSunday, 15 May 2022 08:27 AM

ප්‍රබාකරන්ට දෙන්න හදපු රට රාජපකෂවරු අපිට රැක දුන්නා එකට මමනම් ජාති ජාතිත් ණය ගැතී. සිංහලයින්ට සුමාන දෙකෙන් අමතක වෙනවා කියන එක මට අදාළ නැත..

:       0       0

Bamunuarachchi Saturday, 14 May 2022 01:20 PM

අනේ මහත්තයෝ බොරු අහලාම දැන් අපි ඇත්ත වටහාගෙන තිබෙනවා. මෙ සැරේ රත්‍රන් චේන්, බ්‍රේස්ලට් දෙනවා කියන්නේ නැහැ නේද? දැන් තේරෙනවද එකවර රුපියල් 10000 වැටුප් වැඩි කිරීමේ විපාක, මන්ත්‍රී දීමනා ලක්ෂ ගණන්වලින් දීමේ විපාක...

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 1060 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 216 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1182 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1207 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1457 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1325 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site