නව කොරෝනා වයිරස වසංගතය හමුවේ ස්වීඩනයේ සියළුම ප්‍රාථමික පාසල් සහ පෙරපාසල් විවෘතව තැබීමට ස්වීඩන් රජය පියවර ගෙන තිබේ.
ඒ නව කොරෝනා වයිරස ව්‍යාප්තිය හමුවේ යුරෝපා කලාපයේ රටවල් රැසක පාසල් වසාදමා ඇති පසුබිමක ස්වීඩනය ගත් මෙම තීරණට ගැන බොහෝ දෙනාගේ දැඩි දෝෂාරෝපණ එල්ල වී ඇත.
ස්වීඩනයෙන් ආසාදිතයි්න් 3400කට වැඩි පිරිසක් වාර්තා වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 105කි.
යුරෝපයේ සෙසු රටවල් අනුගමනය කරමින් ස්වීඩනයද විශ්වවිද්‍යාල සහ උසස් පාසල් වසා දැමීමට පියවර ගත්තේය.
නමුත් ප්‍රාථමික පාසල් සහ පෙරපාසල් තවදුරටත් විවෘතව තැබීමට ස්වීඩන බලධාරීන් පියවර ගැනීම ඇතැමුන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇති බව සඳහන්ය.
ඔවුන් පවසන්නේ වෛරසය දරුවන්ට මාරාන්තික නොවන බව පෙනී ගියත් ඔවුන් හරහා පවුල්වල සාමාජිකයන්ට වයිරසය වැළඳිය හැකි බවයි.
වෛරසයේ ව්‍යාප්තිය මර්දනයට දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිමින් ස්වීඩන් රජයේ බලධාරීන්ට ලිපියක් යොමු කිරීමට එරට ජ්‍යෙෂ්ඨ සෞඛ්‍යය නිලධාරීන් පිරිසක් කටයුතු කර තිබේ.
කෙසේ වෙතත් ස්වීඩන් සෞඛ්‍ය කාර්යාංශය පවසන්නේ පාසල් ළමුන් වෛරසයේ ව්‍යාප්තියට හේතු වනු ඇතැයි විශ්වාස නොකරන බවය.
ගාඩියන් ඇසුරෙනි ...
(125)
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.
මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ
බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ
පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පෙර පාසල් හා ප්‍රාථමික පාසල් විවෘත කළාට ස්වීඩනයට දොස්
Bamunuarachchi Monday, 30 March 2020 02:15 AM
ස්වීඩනයේ ජනගහනය අඩුකර ගැනීමට එරට රජය කරන උප්පර වැට්ටියක්ද කොහෙද? නැතිනම් මොන රජයක්ද පෙර පාසල් විවෘත කරන්නේ මෙවන් අවස්ථාවක...