IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


නඩු කටයුත්තකට කෑගල්ල සිරගෙදරට යැවු රැඳවියා අතුරුදන්


ජයන්ත සමරකෝන්
 
රුපියල් කෝටි ගණනක මත්ද්‍රව්‍ය චෝදනාවකට සම්බන්ධ සැකකරුවකු කළුතර බන්ධනාගාරයේ සිට නඩු කටයුත්තක් සඳහා කෑගල්ල බන්ධනාගාරය වෙත යවා තිබියදී අතුරුදන් වී ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.

මෙම සැකකරු ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දැනට ජීවිතාන්ත සිරදඬුවම් විඳින සුසෙයි නැමැත්තාගේ ප්‍රධාන ගෝලයකු වන ගාල්ල මහගල වත්ත ප්‍රදේශයේ පදිංචි සුනිල් ශනාත් නමැති 37 හැවිරිදි පුද්ගලයෙකි.

පොලිසිය විසින් මත්කුඩු කිලෝ දෙකක් සමඟ හොරණ නිවසක සැඟව සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරු මෙම හෙරොයින් නඩුව සඳහා රැගෙන එන ලෙසට කළුතර බන්ධනාගාරයෙන් කළ දැනුම් දීමට අනුව ඔහුව කොළඹ රක්ෂිත බන්ධනාගාරය වෙත භාරදුන් බව පවසා ඇතත් සැකකරු නොමැති බව අනාවරණය වී ඇත. 



අදහස් (2)

නඩු කටයුත්තකට කෑගල්ල සිරගෙදරට යැවු රැඳවියා අතුරුදන්

Ananda Wednesday, 21 November 2018 09:43 AM

දැන් බන්දනාගාරයේ කිහිපදෙනෙකුගේ සාක්කුවල සල්ලි බන්ඩල් ඇති. අපි නොදන්නා ගේම්.

:       3       11

wedage Wednesday, 21 November 2018 11:35 AM

කළුතරින් අරගෙන ගිය සියලුම දෙනා ඇප නැතුව රිමාන්ඩ් කරන්න..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 47 0

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 115 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 143 0

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 418 0

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 372 3

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 1593 4

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1665 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1524 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site