(රංජන් කස්තුරි)
රාජ්‍ය සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමේ වැඩසටහන යටතේ බඳවා ගත් උපාධිධාරීන්ට අභ්‍යාසලාභී පුහුණුව ලබාදීම මැයි 4 වැනි දින ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කරයි.
පුහුණව සඳහා මැයි 4 වැනි දින හෝ 11 වැනි දින හෝ පැමිණෙන්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා රැකියාලාභී උපාධිධාරීන්ට දැනුම් දී තීබේ.
උපාධිධාරී පුහුණුව ඡන්ද විමසීම නිමවන තුරු නතර කිරීමට මැතිවරණ කොමිෂන් සභාව ඉකුත්දා පියවර ගත්තේය.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බඳවා ගත් උපාධිධාරීන්ගේ අභ්‍යාස පුහුණුව මැයි 4 ඇරඹේ
පිටිගල මිලානෝ Thursday, 05 March 2020 01:51 PM
ඡන්ද ප්‍රාණ ඇපකරුවන්...!
Sarath Thursday, 05 March 2020 02:34 PM
මෙම සිද්ධිය තමාගේ දරුවෙකුට වුණානම් ඔබ සිටින්නේ කොතැනද? දේශපාලනය කෙසේවුවත් අහිංසක දරුවන්ට යහපතක් සිදුවෙනවා නම් ලොකු දෙයක්. නැත්නම් මොවුන් ජේවීපී එකෙන් බා ගන්නවා. මෙම සිද්ධිය තමාගේ දරුවෙකුට වුණානම් ඔබ සිටින්නේ කොතැනද? දේශපාලනය කෙසේවුවත් අහිංසක දරුවන්ට යහපතක් සිදුවෙනවා නම් ලොකු දෙයක්. නැත්නම් මොවුන් ජේවීපී එකෙන් බා ගන්නවා.
ravi Friday, 06 March 2020 01:30 AM
දේශපාලනය කෙසේවුවත් අහිංසක දරුවන්ට යහපතක් වැලක් වීම නියත අයහපතක්.
rocky Friday, 06 March 2020 03:19 AM
අනේ සරත්! එච්චරම බයද?
lalithm Friday, 06 March 2020 04:04 AM
පෙනෙන විදියට සරත් මහතාත් ඔය විදියටම රැකියාවට ගිය කෙනෙක්? අපි කියන්නේ උපාධිධාරියා රැකියා හිඟන්නෙක් නොවිය යුතුයි. බුද්ධිමතෙක් නම් රටේ තිබෙන රැකියා අවශ්‍යතාවට අනුව හැඩ ගැසී ඉගෙන ගන්නවා විනා රටට වින කරන විදියට මහජනයාට තවත් බදු බරක් දෙන අන්දමින් හැසිරීම වැරදි. උපාධියක් ගත්තට පස්සෙත් පුහුණු කරන්න වෙලා තියෙන්නේ ඉගෙන ගත් දෙයින් පලක් නැති නිසාවෙන් නොවේද?
chandana Friday, 06 March 2020 07:07 AM
නිදහස් අධ්‍යාපනයෙන් උපාධිය අරන් තමන් විසින් රස්සාවක් හොයා ගන්නේ නැතිව එකත් රටට බරක් කරන මේ ක්‍රමය මේ රටේ විතරයි තියෙන්නේ. රජය සේවය නිකමුන් පිනන සේවයක් වෙලා තියෙද්දී දේශපාලකයන්ට තවත් දේශපාලන තුරුම්පු ගහනවා රාජ්‍ය සේවය කාලකන්නි වෙන්නම.
Silly Point Friday, 06 March 2020 08:38 AM
ජනාධිපති ඡන්දෙටත් බොරු කියලා මිනිස්සු රවට්ටලා නයි නටවලා ඡන්දෙ දිනුවා. මේ ඡන්දෙටත් කරන්නේ මිනිස්සු රවට්ටන එක තමයි.