IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රජරට රැජින රත්ගම නවතී - උද්ඝෝෂණය අසලට එස්.ටී.එෆ් කැඳවයි

මුහුදුබඩ දුම්රිය මාර්ගය රත්ගමදී අවහිරකරගෙන පැවැත්වෙන උද්ඝෝෂණය නිසා කොළඹ සිට  පැමිණි රජරට රැජින දුම්රිය අතරගම නතර කිරීමට සිදුවී තිබෙන බව දුම්රිය පාලන අධිකාරිය කියයි.
 
පොලිසිය විසින් ඝාතනය කරන ලද තරුණයන්ට සාධාරණයක් කරන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීහු රැසක් අද උදේ සිට ගාලු කොළඹ ප්‍රධාන මාර්ගය සහ දුම්රිය මාර්ගය හරස් කරගෙන විරෝධතා පවත්වති.
 
සහකාර පොලිස් අධිකාරීවරයකු එම ස්ථානයට පැමිණ උද්ඝෝෂකයන්ට ඉවත් වන ලෙස ඉල්ලීමක් කළ අතර උද්ගෝෂකයන් දැනුම් දුන්නේ පොලිසිය තරුණයන් පැහැරගෙන ගොස් මරනතුරු පැමිණිලිවලටත් කිසිම ක්‍රියාමාර්ගයක් නොගත් බවයි.
 
මේ වන විට පොලිස් විශේෂ කාර්ය බළකාය ද එම ස්ථානයට කැඳවා තිබේ.



අදහස් (3)

රජරට රැජින රත්ගම නවතී - උද්ඝෝෂණය අසලට එස්.ටී.එෆ් කැඳවයි

Mahee Saturday, 23 February 2019 07:00 PM

අපරාධය හෙළිකරගෙන කොටසක් අත් අඩංගුවට ගෙන පරීක්ෂණ කරගෙන යන එකද මොවුන්ට ප්‍රශ්නේ? මෝඩයන්ගේ පාරාදීසය!

:       18       63

prasad Sunday, 24 February 2019 04:54 AM

ඔය පැත්තෙ මෝඩයො වැඩියි

:       0       4

සංජීව Sunday, 24 February 2019 07:07 AM

සාමාන්‍ය අපරාධ කාරයෙක් අපරාධ කිරීම වගේ නෙවෙයි, මහජන ආරක්ෂාවට මහජන මුදලින් නඩත්තු වන අය අපරාධ සඳහා පෙළඹීම... මෙවැනි වරදවල්වලට වරදකරු වන අයට මරණ දඬුවම දිය යුතුය... මහජන මුදලින් වැටුප් ලබමින් මහජන මුදලින් මිලදී ගන්න රථ වාහන ආයුධ භාවිතා කරමින් නීතියට පිටින් මිනීමැරුම් කිරීම තරම් තවත් අපරාධයක් තිබේද? දරුවකුට පියෙකු අහිමි කිරීමට වැය කල පතුරමටත් ගෙවා ඇත්තේ අපගේ බදු මුදල් නොවේද?

:       0       101

ඔබේ අදහස් එවන්න

දියත

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 59 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 47 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 557 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 44 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 12 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1958 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 226 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1540 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site