IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප්‍රවේශපත් නෑ

(යොහාන් භාසුර)

ප්‍රමාද වන දුම්රිය සහ අවලංගු වන දුම්රිය පිළිබඳව නිවැරදි තොරතුරු දුම්රිය බලධාරීන් ලබාදෙන තෙක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සේවයට ස්ථානාධිපතිවරු නොකැඳවන බවත් ඒ අනුව ජනතාවට ප්‍රවේශපතක් මිලදී ගැනීමෙන් තොරව දුම්රියෙන් යෑමේ අවස්ථාව උදාවී ඇති බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා අද (1) පස්වරුවේ පැවසීය.

ජනතාව දුම්රිය ස්ථානය තුළ කළහකාරීව හැසිරුණු අවස්ථාවේදී ස්ථානාධිපතිවරුන්ගේ ආරක්‍ෂාව සඳහා ඊයේ පස්වරුවේ ඉවත්කරගත් බවත් නැවත සේවයට යෑමට නම් ජනතාව විමසන විට තොරතුරු දීමේ හැකියාව තිබිය යුතු බවත් කසුන් චාමර මහතා කීය.

දුම්රිය සාමාන්‍ය පරිදි ධාවන වන්නේ යැයි බලධාරීන් ජනමාධ්‍යයට පැවසුව ද සාමාන්‍ය ධාවනයක් නොවන බව කී කසුන් චාමර මහතා සඳහන් කළේ ප්‍රවේශපත් මිලදීගත් පුද්ගලයෙක්ට දුම්රියක් නොමැති වීමෙන් ඇතිවන කේන්තියේ සාධාරණයක් ඇති බවත්ය. 

(ඡායාරූප: ගයාන් අමරසේකර)


(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (3)

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප්‍රවේශපත් නෑ

sb Friday, 01 July 2022 07:28 PM

ඔය වගේම බැරිද දන්නේ නෑ තමන් කරන වැඩ ප්‍රමාණයට හරියන්න පඩි ගන්න පුරුදුවෙන්න. මේ ස්ථානාධිපතිවරු ඇතුළු රේල්වේ එකේ අයට (මම කියන්නෙ ගන්න පඩියට හරියන්න වැඩ කරන්න දන්නේ නැති නිසා, කරන වැඩට හරියන ගානට පඩි ගන්න එක තමයි මේ රටේ රාජ්‍ය සේවයේ බොහොමයක් අයට ගැලපෙන්නේ...) ස්ථානාධිපතිවරු කැන්සල් වෙන ට්‍රේන් ගැන දන්නේ නෑ කියන්නේ මාරම විහිළුවක්නේ... බන්දේසියට දාලා මේන් කැන්සල් ඒවා කියලා ගෙනත් දෙනකන් ඉන්නේ නැතිව ඒවා හොයලා බලන්නත් එකක් නෙවෙයිද පඩි දෙන්නේ මෙයාලාට...

:       1       2

Sunil Friday, 01 July 2022 08:03 PM

මැතිතුමා අන්දනවා ඇති...

:       0       0

චාමර Saturday, 02 July 2022 11:22 AM

තම පාලකයෝවත්, ජනතාවත් මේ ප්‍රශ්නේ තේරුම් අරන් නැහැ. පොදු ප්‍රවාහනය දියුණු කරලා බහුතර ජනතාව එයට යොමු කරනකන් මේ ප්‍රශ්නේ හරියටම විසඳෙන්නේ නෑ. තාවකාලික පිළියම් තමයි ඔක්කොම හොයන්නේ... මුලින් ඩොලර් වියදම් වෙනක්‍රම නවත්වන්න හෝ අඩු කරන්න. ඊට පස්සේ ඩොලර් හොයන විසඳුම් බලන්න. නැතුව ගොඩ ඒමක් නෑ අපිට... ණය අරගෙන තෙල් පෝලිම් අඩු කළාට මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නෑ.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 968 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 195 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1119 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1160 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1424 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1269 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site