IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


නැවේ ගින්නෙන් ජීවනෝපාය අහිමි ධීවරයන් 9883කට වන්දි

(තිලකරත්න දිසානායක)

එක්ස්ප්‍රස් ප්‍රර්ල් නෞකාවේ ගින්න නිසා සෘජුව සහ වක්‍රව ජීවනෝපාය අහිමිවූ ධීවර පවුල්  9883කට  රුපියල් 5000 දීමනාව ලබා දිමට කටයුතු කර ඇතැයි බව ගම්පහ දිසා ලේකම් සුනිල් ජයලත් මහතා පවසයි.

ඒ යටතේ මීගමුව,වත්තල,කටාන සහ ජාඇළ ප්‍රදේශවල පිරිසකට මෙම වන්දි මුදල් හිමිවේ.

සෘජුව ජීවනෝපාය අහිමි වූ මීගමුව ප්‍රදේශයේ ධීවර පවුල් 6042ක් වත්තල ධීවර පවුල් 1409ක්,කටානෙ ධීවර පවුල් 233ක් සහ ජාඇළ ධීවර පවුල් 69 මෙම වන්දි මුදල් හිමිවන බව ද දිසාපතිවරයා කියයි.

මෙම ගින්න නිසා වක්‍රව සිය ජිවනෝපාය අහිමි වූ මීගමුවේ 1991,වත්තල 116 ක් කටානේ 14ක සහ ජාඇළ 09 දෙනකුට ද 5000 වන්දි මුදල් හිමි වන බව  ගම්පහ දිසාපතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

මේ සඳහා වෙන් කළ මුදල රුපියල් 49,415,000 සකි.



අදහස් (5)

නැවේ ගින්නෙන් ජීවනෝපාය අහිමි ධීවරයන් 9883කට වන්දි

සිල්ව Sunday, 13 June 2021 09:24 PM

මොවුන්ට ජීවත්වීමට 5000ක් ඇද්ද?

:       0       0

nm Sunday, 13 June 2021 09:42 PM

රජයට වන්දි ගෙවීමට මුදල් නොමැතිවීම නිසා ඇමෙරිකානු රජය අසරණ වූ ධීවරයන් ට වන්දි ගෙවීමට ඩොලර් ලක්ෂයක මෙම මුදල ලබාදී ඇත. සමහර විට මෙම මුදල ඇමෙරිකාව විසින් ලංකාවට ලබාදීමට තිබූ නමුත් රජයේ මුරණ්ඩු ප්‍රතිපත්තීන්, හැසිරීම සහ අනවබෝධය නිසා ඇමෙරිකාව විසින්ම නැවැත්වීමට තීරණය කරනලද MCC අරමුදලෙන් කොටසක් වන්නට හැකියාව තිබේ.

:       0       0

ජනිත් Monday, 14 June 2021 12:41 AM

මෙයාලා හිතන් ඉන්නේ ධිවරයින් හිඟන්නන් කියලාද?.

:       0       0

පප්ප Monday, 14 June 2021 09:35 AM

රුපියල් 5000 දවස් කීයකටද? අනේ අර හොරු රැල බඩගින්නේ, ඔවුන්ට ගිලින්න ප්‍රාඩෝ සැපවාහන ගෙනත් දෙන්න. නැත්නම් හොර හැත්ත පපුව පැලිලා මැරෙයි... ජනතාවට සේවය කරන්න ලැබෙන්නේ නැහැ කියල‍ා..

:       0       18

Indhika Monday, 14 June 2021 09:50 AM

මාස දෙකක් කන්න පුලුවන්. 5,000ක් නේ...

:       0       23

ඔබේ අදහස් එවන්න

දියත

මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 6 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


දුම්රිය සාමාන්‍යාධිකාරිගේ මරණයට විවෘත තීන්දුවක්
2024 අප්‍රේල් මස 24 170 0

දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර


පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා
2024 අප්‍රේල් මස 24 194 0

පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි


ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 501 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 345 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ
2024 අප්‍රේල් මස 24 849 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1671 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site