IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ගින්න ගබඩා තුනකට පැතිරෙයි

 ( ඉන්දිකා රාමනායක  සහ නිමල කොඩිතුවක්කු )

 

 කොළඹ  වොක්ෂෝල්වීදියේ  ගබඩාවක  ගින්නක්  හටගෙන ඇතැයි  ගිනි නිවන හමුදාව  පවසයි.

‍ප්ලාස්ක් භාණ්ඩ රඳවා තිබු ගබඩාවක මුලින්ම මෙම ගින්න හට ගෙන  ඇති අතර  මේ වන විට  විදුලි උපකණ ගබාඩවක සහ පළතුරු ගබඩාවකට ගින්න පැතිර තිබේ.

මේ වන විට   ගින්න නිවීම සදහා  කොළඹ මහ නගර සභාවේ ගිනි නිව්මේ  ඒකකයෙන්  ගිනි නිවීමේ රථ 5 ක් පමණ යොදවා  ඇති අතර ගිනි  නිවන හමුදාවේ  රථ 3 ක් හා භට කණ්ඩායමක්  යොදවා ඇති බව ගිනි නිවන හමුදාව  සඳහන් කළේය.

 යුද හමුදාව,පොලීසිය හා ගුවන් හමුදා නිලධාරීන්ද මේ වන විට එම ස්ථානයට කැඳවා තිබේ.

(ඡායාරූප -චතුර එස් කොඩිකාර )

 



අදහස් (1)

ගින්න ගබඩා තුනකට පැතිරෙයි

මහාචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Monday, 24 December 2018 02:41 AM

මෙම ගින්න හට ගැනීමට හේතුව අහස් කුරක් බව ඒ සිද්දිය ඇසින් දුටු අයෙක් එක්තරා නාලිකාවකට ප්‍රකාශ කළ අන්දම අප අසාගෙන සිටියා. උත්සව කාලවලදී කුඩා දරුවන් පමණක් නොවෙයි වැඩිහිටියන් පවා රතිඥ්ඥා, අහස් කුරු මල් වෙඩි දෑ පත්තුකර විනෝද වීම ලොව පුරාම ප්‍රචලිත වූ දෙයක් නමුත් බොහෝ රටවල් එහි ඇති අන්තරාදායක තත්වය හා පරිසර දුෂණය ගැන සිතා මේ විනෝදාංශ සීමා කිරීම හෝ සම්පුර්ණයෙන් තහනම් කිරීමටද පියවර ගෙන තිබෙනවා. අප වාසය කරන ජර්මනියේ කොන්ස්ටන්ස් නගරයේ නගර සභාව විසින් ප්‍රකාශයට පත්කරන AMTBLATT නම් පුවත් පත දෙසැම්බර් 12 දාතමින් මුල් පිටුවේ පළකර තිබු ප්‍රවෘත්තියකට අනුව දෙසැම්බර් 31 දින රාත්‍රියේ හා නව වසර ලැබූ පසු රතිඥ්ඥා, අහස් කුරු මල් වෙඩි පත්තු කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කර ඇත. ශ්‍රී ලංකාවේ නගර සභා ජනතා මුදල් විශාල වශයෙන් වැයකර විදුලි බුබුළු කෝටි සංඛ්‍යාත ප්‍රමාණයක් දල්වා ප්‍රීතිය භුක්ති විඳින්න කටයුතු කලත් අවදානම් දේවල් වලින් ජනතාව වැලකි සිටිය යුතු බව කියා දෙන වැඩ පිළිවෙලවල් ක්‍රියාත්මක නොකිරීම් කනගාටුවක්.

:       0       11

ඔබේ අදහස් එවන්න

දියත

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 282 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 992 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2423 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1646 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 962 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2231 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1444 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site