IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


නාමල් කුමාර පොහොට්ටුවෙන් මැතිවරණයට

(ඉන්දිකා රාමනායක)

 

දුෂණ විරෝධි  බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා    මහ මැතිවරණයට  ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණෙන්  දිගාමඩුල්ල දිස්ති‍්‍රකයට තරග කරන බවට වාර්තා වේ.


 සිද්ධිය සම්බන්ධයෙන් ලංකාදීපය නාමල් කුමාර මහතාගෙන් කළ විමසුමකදී  ඒ මහතා පැවසුවේ තමන් ඊයේ (12)   අග‍්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මහතා හමුවී  සාකච්ඡා පවත්වා  එකඟතාවට පැමිණි බවයි.


අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඩරුවේ උපාලි හිමියන් මුණගැසී සිද්ධිය සම්බන්ධයෙන් උන්වහන්සේගෙන් ආශිර්වාදය ලබා ගත් බවද නාමල් කුමර මහතා සඳහන් කළේය.



අදහස් (37)

නාමල් කුමාර පොහොට්ටුවෙන් මැතිවරණයට

akila Tuesday, 13 November 2018 09:13 AM

ඔය ඇවිල්ලා තියෙන්නේ බළලා මල්ලෙන් එළියට..

:       0       0

samakami Tuesday, 13 November 2018 09:16 AM

දේශීය කුමන්ත්‍රණකාරයෝ!

:       0       0

Ivan London Tuesday, 13 November 2018 09:21 AM

අපි දැනගෙන හිටියා එන්නේ මොකටද කියලා... පහුගිය දවස්වල තිබුණේ මෙයා ජනප්‍රිය වෙන්න කරපු දෙයක්...

:       0       0

Rata Perata Tuesday, 13 November 2018 09:23 AM

මේ ඔක්කොම එකම නාට්ටියක ජවනිකා කියලා අපි එදා ඉඳලම දැනගෙන හිටියා...

:       0       0

Oshan Tuesday, 13 November 2018 09:26 AM

නටපු නාඩගමේ තරම පේනවා නේද? උගුලට හසුවුණු ජනාධිපති මුළු රටම විනාශ කළා.

:       0       0

priya Tuesday, 13 November 2018 09:35 AM

ඕකට තමා මෙයා පෙර සුදානම් උනේ.මර්කෙටින්ග් පාර හරිනේ මෙයාගෙ.

:       0       0

sirimal Tuesday, 13 November 2018 09:38 AM

ගිය පාර පළාත් පාලන මැතිවරණයේදී මැරුන මිනිසුන්ටත් ඡන්දෙ දුන්න අපේ උගත් ඡන්ද දායකයා නාමල් කුමාර වගේ " නැවත අවස්තාවක් බිහිකර දුන් " කෙනෙක් පාර්ලිමේන්තු යවන එක පුදුම වෙන්න තරම් දෙයක් නෙමෙයි. මට නම් හිතාගන්න අමාරු මේ සියලුම දෙනා එකතුවෙලා නිෂ්පාදනය කර ඉදිරිපත් කළේ විශිෂ්ඨ "නාට්‍යයක් " කියන එක රටේ ජනතාව දැන්වත් තේරුම් ගනීවිද කියන එකයි.

:       0       0

hemantha Tuesday, 13 November 2018 09:46 AM

දැන් අපිට තේරනව අහවලා මරන්න කුමන්ත්‍රණය කළේ කවුද කියල.

:       0       0

Missaka Tuesday, 13 November 2018 09:54 AM

පොහොට්ටුවට වයධම්මාසංකාර තමා එහෙනම්!. පොහොට්ටුවට ගිය පාර ලැබිණු ඡන්ද ටිකට මේ වගේ දේවල් කළොත් නැතිවේවි!

:       0       0

Neel Perera Tuesday, 13 November 2018 09:57 AM

වෙන මොකවත් එපා, කරුණාකර අධ්‍යාපන සුදුසුකම් මොනවාදැයි ඇත්ත සහතික සමඟ ජනතාවට ප්‍රකාශ කරන්න. ඔහුට තිබෙන උපාධිය කුමක්ද? මෙය බලවත් වගකීමක් බව සිතට ගන්න.

:       0       0

තිසර Tuesday, 13 November 2018 10:00 AM

චීත්ත කාරයින්ට ඡන්දය දෙන්නැ. අගමැතිතුමා පරාජයට මෙය මුලක්. මෙයා ගත්තෙත් අපිනං දෙන්නේම නෑ..

:       0       0

MISHAL-MATARA Tuesday, 13 November 2018 10:04 AM

බළලා මල්ලෙන් එළියට...

:       0       0

Buddika Tuesday, 13 November 2018 10:05 AM

ජයවේවා!!! මෙන්න ගත්තා කුමන්ත්‍රණය ප්‍රධාන නළුවගේ කලඑළි බැසීමේ මංගල්‍යය... කතාව, තිරරචනය, අධ්‍යක්ෂණය, රටම දන්න බලවතුන් වන අතර මොහු මුදලට රඟපෑවා පමණි. ඒ මුදලට අමතරව පොරොන්දු වූ පරිදි ඡන්දයට මෙලෙසින් අපේක්ෂකත්වය ලබාදී ඇත. ජයවේවා!!!

:       0       0

චමින්ද මොරායස් Tuesday, 13 November 2018 10:08 AM

ඔය එන්නෙ එලියට. කව්ද මහ මොලකරු බව පැහැදිලිය

:       0       0

Sanath Kandy Tuesday, 13 November 2018 10:08 AM

පොහොට්ටුවට ගැලපෙන්නේ මේ වගේ දෙපත් නයි තමයි.

:       0       0

rohan Tuesday, 13 November 2018 10:12 AM

හොරු බොරුකාරයන් තව නැද්ද රටේ මහින්ද මහත්මයට පක්ෂයට ගන්න හොද මිනිස්සු මෙහෙම් කට්ටිය ළඟට කරගෙන් මහින්ද මහත්මය තියන ගෞරවයත් නැතිකර ගන්නවා. මේ පවදෙන්නන් ළඟට ගන්න එපා කියල ඔබතුමාට කියනව.

:       0       0

rizwan Tuesday, 13 November 2018 10:13 AM

අන්න බලල මල්ලෙන් පන්න එලියට

:       0       0

pattahutan Tuesday, 13 November 2018 10:18 AM

අපේ මීලග අගමැති සාදු! සාදු! සාදු!

:       0       0

මල්ලී Tuesday, 13 November 2018 10:22 AM

අපි දන්නවා මෙය එනකොටම මේක කුමන්ත්‍රණයක් කියලා... දැන් තේරෙනවා ඇති නේද?

:       0       0

රජින්ද Tuesday, 13 November 2018 10:22 AM

මේ වගේ ඔලමොට්ටල තීන්දු තීරණ ගත්තොත් 2/3ක් ගන්න ලැබෙන එකක් නැහැ. මොහුව ආණ්ඩුවට ලං කරගත්තම වෙන්නේ විරුද්ධවාදීන්ට තටු ලැබෙන එකයි. මදැයි මෙදා පාරවත් ගුණාත්මක-හොඳ-අලුත් මිනිස්සු ටිකකට නාමයෝජනා දේවි කියල අපිත් බලාගෙන උන්නා, ඇත්තමයි මම හිතුවෙම මහින්ද මහත්මයා ඉස්සර තරම් මෝඩ වැඩ ආයෙත් කරන එකක් නැහැයි කියලයි. ඒත් මේ වගේ තීන්දුත් එක්ක අපිට ආයෙත් හිතන්න ඉඩක් ඉතුරුවෙයි වගේ. දේශප්‍රේමී මිනිස්සු ටිකක් දාල 2/3ක ස්ථාවර ආණ්ඩුවක් හදාගන්න පුළුවන් එකම සහ හොඳම මහා මැතිවරණය මෙයයි. මේ මැතිවරණෙත් ගොන් වැඩ නිසා මග ඇරුණොත් ආයෙත් කිසිම අවස්ථාවක් ලැබෙන එකක් නැහැ. සත්‍යයි..!!

:       0       0

shan saudi Tuesday, 13 November 2018 10:25 AM

දැන් ජනපතිට තේරේවි මොකද වුණේ කියල. කළ ගොන් කම් යලි හදන්න බැහැ කියල දැන්වත් තේරුම් ගනීවි නාමල් කුමාර කියන්නේ කාගේ බැලයකු ද ඝාතන සැලසුම කාගෙන්ද කියල දැන්වත් වැටහ ගනී මහින්ද ජනපතිගේ දැනුම හොදින් හදුනන නිසා පහසුවෙන්ම ගොනාට ඇන්දුවා

:       0       0

ගල්කටස් Tuesday, 13 November 2018 10:36 AM

පිස්සෙක් පාර්ලිමේන්තුවට, මෙවන් පිස්සන් ඔත්තු කරුවන් හිවලුන් පොදුජන පෙරමුනට එපා. මහින්ද මහත්තයො පසුගිය පාලන කාලනයෙ වැරදි නැවත නමි කරන්න එපා කලොත් ඔබ යන විට අැඩූ ජනතාවම ඔබව එලවාවී.ඔය පාර්ලිමේන්තුව තුළ ඉන්න පිස්සත් දැන් වැඩියි.එ නිසා මෙ වගෙ මොන්ගල් පිස්සන් අපට එපා.පොදුජන පෙරමුණට මොහු නිසා ඡන්දය අඩු වනවා මිසක් වැඩි වන්නෙ නැත.

:       0       0

පෙරේරා Tuesday, 13 November 2018 10:38 AM

හාමිනේ කෝ මගෙ ග්‍රමොක්සොන් බෝතලේ. ⁣මොකද මේක ෂුවර් එකට දිනනවා අපේ බුද්ධිමත් ජනතාව එකින්ම පත් කරනවා.

:       0       0

sopi Tuesday, 13 November 2018 10:48 AM

තාවකාලික ප්‍රසිද්ධියක් ලබපු ගමන් මෙහෙම තීරණ අරගෙන දේශපාලන ප්‍රවාහයට එක්වීම විහිළුවක් බව මගේ අදහසයි ....

:       0       0

Nishantha Tuesday, 13 November 2018 10:59 AM

තරඟයේ වීරයා !!!!

:       0       0

saliya Tuesday, 13 November 2018 11:06 AM

කලගුණ සලකමු. නාමල් කුමාර අංක 2 දිනවමු.

:       0       0

LAKEE Tuesday, 13 November 2018 11:11 AM

ඔන්න ඡන්දෙ ඉල්ලන්න තියන තවත් සුදුසුකමක්, ක්‍රිකට් ගැහිල්ල, ඕලිම්පික් දිවිල්ල, රගපෑම , බොරු සාක්කි දීම, කේලම් කීම, රාජ නක්ෂත්‍ර කරුවක් වීම, නිළියක වීම, රත්තරන් හොරෙකු වීම, කසිප්පු මුදලාලි කෙනෙකු වීම , බැංකු මකොල්ල කෑම, නමගිය අපරදකරුවකු වීම , මේවා තමයි ලංකාවේ ඡන්දෙ ඉල්ලන්න තියෙන පරම සුදුසුකම්... මේ අයගෙන් තමයි අපි ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලන්නේ...

:       0       0

MO77 Tuesday, 13 November 2018 11:17 AM

මොහු සා.පෙළ අසමත්ය. ඒ නිසා ඔහු පාර්ලිමේන්තුවට වඩාත් සුදුසුයි.

:       0       0

Raawana Tuesday, 13 November 2018 11:22 AM

හමුවුණා විතරද..? හොඳම තිර රචනයට සම්මාන ලැබුණේ නැද්ද..?

:       0       0

rocky Tuesday, 13 November 2018 11:44 AM

පොහොට්ටුවන්ටම ගැලපෙන බඩු! අනේ ඇත්තටම මෙයා කවුද?

:       0       0

Vipula Tuesday, 13 November 2018 11:45 AM

ලංකාවේ දේශපාලනයට අැවැසි හොඳම සුදුසුකම වන්නේ කුහකකම, පාවාදීම සහ ලජ්ජා නැතිකමයි.. මොහුට එම සුදුසුකම තිබෙනවා ඇති...

:       0       0

Sanketh Tuesday, 13 November 2018 11:47 AM

මොහු පරද්දන්න අවශ්‍ය වැඩකටයුතු කඩිනම්න් ක්‍රියාත්මක කිරීම වගකිවයුත්තන්ගේ යුතුකමකි. මෙවැනි අමනයින්ට ඡන්දය දීමෙන් වලකින්න.

:       0       0

Hafeel Tuesday, 13 November 2018 11:55 AM

මෙයාත් ජනාධිපතිගේ එක තුරුම්පුවක් බව දැන් ඔප්පුවුණා.

:       0       0

Vizkid Tuesday, 13 November 2018 12:01 PM

ආනන්ද සර්පයා දුටුවාද ?

:       0       0

vipula Tuesday, 13 November 2018 12:13 PM

එතකොට ජනාධිපති ඝාතන සිද්ධියට වරදකරුවෙක් නෙවෙයිද?

:       0       0

Bamunuarachchi Tuesday, 13 November 2018 04:12 PM

පුදපු ගමන් කාපි යකා කිව්වලු. ඉතින් කොහොමද පොහොට්ටුවට ඡන්දය දෙන්නේ. මේක විහිලුවක්ද?

:       0       0

Bamunuarachchi Tuesday, 13 November 2018 04:14 PM

මම හිතුවේ නැහැ පොහොට්ටුව එතරම්ම බංකොලොත් කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 233 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 2451 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 551 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 1145 3

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 149 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 30 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1509 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1414 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site