IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ශ්‍රී ලංකාවේ චීන තානාපති විපක්ෂනායක හමුවෙයි

(නිමල කොඩිතුවක්කු)

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන් හොන්ග් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද(11) විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිණි.

මේ වනවිට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින තත්ත්වය පිලිබදව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබූ  බව විපක්ෂනායක කාර්යාලය සඳහන් කරයි.

එමෙන්ම මෙම ව්‍යසනකාරී මොහොතේ ශ්‍රී ලංකාව වෙත සහෝදරත්වයේ දෑත් දිගු කරන ලෙස විපක්ෂ නායකවරයා  චීන තානාපතිවරයාගෙන්  ඉල්ලීමක්ද කළේය.

විනිවිද පෙනෙන ලෙස රට පාලනය කිරීමත්, අල්ලස, දූෂණය, මර්ධනය මුලිනුපුටා දැමීම සිය පාලනයේ ප්‍රමුඛස්ථානය හිමිවනබව විපක්ෂ නායකවරයා එහිදී  පැවසීය.

ශ්‍රී ලංකාව වර්තමානයේ සිටින තත්ත්වයෙන් ගොඩ ගැනීම වෙනුවෙන් චීනයේ නොමසුරු සහයෝගය අත්‍යාවශ්‍ය බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ වෙනුවෙන් මැදිහත් වන ලෙසද තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.

එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද එක්ව සිටියහ.



අදහස් (3)

ශ්‍රී ලංකාවේ චීන තානාපති විපක්ෂනායක හමුවෙයි

Ranjit Wednesday, 11 May 2022 05:29 PM

වැල යන පැත්තට මැස්ස ගහගන්නද හදන්නේ...? අපි දන්නේ නැති දෙයක් එතුමා දන්නවා වත්ද මන්දා...?

:       11       13

MF2022 Wednesday, 11 May 2022 06:58 PM

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයන්ට වීසා නිකුත් කිරීමත් නවතා තිබෙනවා. නමුත් ඔවුන්ගේ වෙබ් සයිට් එකේ නිවේදනයක් නෑ. දැන් චීනයෙන් ලාංකිකයන්ට කුඩම්මාගේ සැළකිලි...

:       10       4

Sisil Wednesday, 11 May 2022 07:00 PM

චීනත් එක්ක එකතු වෙලා නවත්තපු තැනින් පටන් ගන්න වගේ මේ ගොල්ලන්ගේ සැලසුම.. තරුණ කොටස්වලත්, බහුතර මහජනතාවගේත් අවසන් තීරණය මේ කිසිවෙක් නොවේ.

:       20       7

ඔබේ අදහස් එවන්න

දියත

අධිකරණ ඇමතිටත් වාරණයක්
2024 අප්‍රේල් මස 24 501 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 504 1

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


ඉරානයට තව සමීප වෙනවා
2024 අප්‍රේල් මස 24 1047 4

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප


සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 248 3

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


රුසියා - යුක්රේන හමුදාවට යවන ජාවාරමක් ගැන පරීක්ෂණ
2024 අප්‍රේල් මස 24 411 1

ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය


උමා ඔය ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 1885 2

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලං


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 293 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1661 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1523 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site