IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ආණ්ඩුව ගැන කලකිරීමකුත් නැ:දාල යන්නෙත් නෑ

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය

යම් යම් විවේචන තිබුණද ආණ්ඩුව සමගම දිගටම කටයුතු කිරිමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේ‍ය.

විවිධ පුද්ගලයන් නොයෙක් විදියේ ප්‍රචාර ගැන ගියත් ඒවා ගැන කලබල නොවන බව පැවසූ ජයසේකර මහතා ආණ්ඩුව සමග දිගටම වැඩ කරගෙන යන බවද ප්‍රකාශ කළේය.

ආණ්ඩුව ගැන කිසිම කලකිරීමක් නැතැයිද ඔහු පැවසුවේය.

 



අදහස් (16)

ආණ්ඩුව ගැන කලකිරීමකුත් නැ:දාල යන්නෙත් නෑ

gamunu Monday, 29 November 2021 07:20 AM

දයාසිරිලා ඇතුළු පිරිස කියන කරන දේවල් පිලිබදව රටේ ජනතවට කිසිම විස්වාසයක් නැත, තිබෙනුයේ මොවුන් පිලිබදව කණගාටුවක් සහ පිළිකුලකි

:       0       4

උදය Monday, 29 November 2021 08:12 AM

නැතුව.. නැතුව... ගිහිල්ලා කොහොමද?

:       0       3

සිරිබිරිස් Monday, 29 November 2021 08:30 AM

ඔව් ඉතිං එහෙම නොකර පුලුවන්යෑ. විරුද්ධ වුනොත් පාස්කු කේස් එක ඇදලා ලොක්ක නැති කරලා දානවා නේද?

:       0       4

Bandara Monday, 29 November 2021 08:32 AM

ඒ වගේම තනියම ඡන්දෙ ඉල්ලුවොත් ඇපත් නෑ. ඔයාම ඔක්කොම මහින්ද රාජපක්ෂ කියන දැවැන්ත සන්නම් නාමය හින්දා රැකිලා ඉන්න දේශපාලන අනාථයින්. කොටින්ම මහින්ද රාජපක්ෂ නැතුව රාජපක්ෂ පවුලේ සෙසු අයටත් දේශපාලන අනාගතයක් තිබේද යන්නත් සැක සහිතයි...

:       0       3

Hafeel Monday, 29 November 2021 08:49 AM

ඉතින් කොහේ යන්නද? පොහොට්ටුවේ ප්‍රබලයින් පාර්ලිමේන්තුවේදී තදින් ගහද්දීත්, ආණ්ඩුවෙන් යන්නයි කියද්දීත් ලැජ්ජා නැතුව ඉන්නවනේ...

:       0       4

duminda Monday, 29 November 2021 09:43 AM

නිදහස් පක්ෂය කියන්නේ, පොහොට්ටුවේ වහලා ඉන්න මැක්කෙක් විතරයි...

:       0       15

Saththaya Monday, 29 November 2021 09:48 AM

අපොයි දාලා නම් යන්න එපා. ආයේ මේ කපේදී මේ වගේ වාසි ලැබෙන එකක් නැහැ...

:       0       14

Ranjith Monday, 29 November 2021 10:25 AM

කපන්න බැරි අත ...

:       1       13

ravin Monday, 29 November 2021 10:47 AM

ගියොත් අනාථයි. ගිහිල්ලම බලන්නකෝ වෙනවැඩේ...

:       0       14

Perera Monday, 29 November 2021 11:27 AM

ජනතාව චුන් කරන්න පොඩි රඟපෑමක් කරන්නේ.

:       0       3

Malika Monday, 29 November 2021 11:32 AM

කොහේ යන්නද? කවුරුබාර ගන්නවාද? බොරුවට දොඩවනවා අපිව රවට්ටන්න. ඒත් දැන් අපිත් රැවටෙන්නේ නැත...

:       0       7

ජන හඩ Monday, 29 November 2021 11:48 AM

ආණ්ඩුවේ ඇතුලේ කලබගෑනි.. ඒ අයගේ අවිධිමත් සහ සැලසුම් රහිත උම්මත්තක වැඩ පිළිවෙල ගැන ඇති ජනතා තිගැස්ම සමනය කරන උපායක් බවත්, මේ සියල්ල නාට්‍ය බවත් දැනෙන්නේ ටික දෙනෙකුට නොවේ. ඇරත් මේ රටේ කවද්ද ඇමතිගොල්ලන් ජනතා සේවයට කියලා පාර්ලිමේන්තු ආවේ? රැකියාව, බලය, කොමිස්, වරප්‍රසාද, වාහන වගේම තම දරුවන් විදේශයකට යවා උගන්වන සිහිනය එම දරුවන්ට හැකියාව තිබෙන නොතිබෙන මේ හැමෝගේම සිහිනයනේ. ජනතාවගේ සිහිනය හා විශ්වාසය මේ රටින් පැනලා ගියොත් තම හීන සැබෑ කර ගතහැකි බවයි. ලෝකයේ සුන්දරම රටට වූ දේ.!

:       0       5

සමිත සේනක අලුත්ගමගේ. Monday, 29 November 2021 12:04 PM

කලකිරීමක් නැති නිසා වෙන්න ඇති පසුගිය දවස්වල පලුයන්න බැන්නේ .. දාලා යන්නේ නැහැ කියන කතාව ඇත්ත නෙමෙයි. දාලා යන්නේ කොහොමද ? කියන කතාව තමයි ඇත්ත.

:       0       4

hemantha Monday, 29 November 2021 12:27 PM

කොහේ යන්නද දාලා.

:       0       2

ලලිත් අම්බලන්ගොඩ Monday, 29 November 2021 01:17 PM

කලකිරීමක් නැත්නම් දාලා යන්න අවශ්‍යතාවයක් නැහැනේ. මොනවද මේ ඔල්මොරොන්දම් කථා...? දයාසිරිට වයර් මාරුවෙලා වගේ...

:       0       1

AN Ishan Monday, 29 November 2021 02:33 PM

දන්නව ඔයාලා ඔක්කෝම නාඩගම්කාරයින් කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රොෂාන් රණසිංහත් ජනපති සටනට
2024 අප්‍රේල් මස 23 433 0

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහ


දුම්රිය සාමාන්‍යාධිකාරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි
2024 අප්‍රේල් මස 23 832 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වර්තමාන සාමාන්‍යාධිකාරීවරයා වන එච්.එම්.කේ.ඩබ්. බණ්ඩාර මහතා හදිසි අසනීප තත්වයක් හේතුවෙන් අද (23) පෙරවරුවේ අභාවප්‍රා


තායිවානයේ භූ කම්පන වැලක්
2024 අප්‍රේල් මස 23 890 0

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්‍රබලතම භූමිකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


පළාත් කීපයකට හවස වැස්ස
2024 අප්‍රේල් මස 23 145 0

බස්නාහිර,සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණපසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්ත


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 2475 0

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


කාර් රේස්වලට ආදරේ කළ දියණිය රේස් කාරයක් බිළි ගනියි
2024 අප්‍රේල් මස 22 2642 0

මගේ චුටි නංගිගේ උවමනාවට මගේ මාමායි අපේ වත්තේ 27 දෙනෙක් එකතු වෙලා බස් එකක් අරගෙන දියතලාවේ කාර් රේස් එක බලන්න ගියේ. කාර් රේස් බලන්න හරිම ආසාවෙන් සිටි අපේ ච


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 267 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1614 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1505 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site