IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ව්‍යාජ කීරි සම්බා අලෙවි කළ සතොසට නඩු

(තිලකරත්න දිසානායක)

"කීරි සම්බා" සහල් යැයි කියා ගම්පහ සතොස  ශාඛාවෙන් පාරිභෝගිකයකු මිලදී ගත්  සහල්  කීරි සම්බා නොවන බවට පරීක්ෂණ වාර්තාවක් මගින් සනාථවීම නිසා එම සතොස ආයතනයට එරෙහිව නීතිමය පියවර ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන ඇත.

පාරිභෝගිකයකු කළ පැමිණිල්ලක් මත ගම්පහ සතොස ශාඛාව වෙතින් ලබාගත් කීරි සම්බා ලෙසින් අලෙවියට තිබූ සහල් සාම්පලයක් , බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය මගින් පරීක්ෂාවට ලක් කොට ලබාදී ඇති වාර්තාව පදනම් කරගනිමින් මෙලෙස නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

ගම්පහ ප්‍රදේශයේ පාරිභෝගිකයකු  පසුගිය ජනවාරි 26 වෙනි දින ගම්පහ සතොස වෙතින් මිලදීගත් " කීරි සම්බා " කිලෝ පහක ප්‍රමාණය සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත මේ පිළිබඳව ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් සුගත් කිත්සිරි මහතා වෙත දැනුම් දී ඇති අතර මේ පිළිබඳව සොයා බලන ලෙසට පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය දැනුවත් කොට ඇත.

මේ අනුව එම ඒකකයේ නිලධාරීන් විසින් ගම්පහ සතොස ආයතනයෙහි අලෙවිය පිනිස තිබූ "කීරි සම්බා " සහල් සාම්පල ලබා ගනිමින් පාරිභෝගික කටයුතු අධිකාරියේ ප්‍රධාන කාර්යාලය හරහා ඉබ්බාගමුව , බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබිණි.

 



අදහස් (0)

ව්‍යාජ කීරි සම්බා අලෙවි කළ සතොසට නඩු

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 887 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 170 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1055 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1096 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1385 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1234 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site