IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පාපැදි ගන්නත් පෝලිම්

(යොහාන් භාසුර)

රට තුළ පවතින දැඩි ඉන්ධන හිඟය සහ ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ පාපැදි සඳහා ඉල්ලුම අධික ලෙස ඉහළ ගොස් ඇති බව පාපැදි වෙළෙඳ ව්‍යාපාරිකයෝ පවසති.

කොළඹ නගරයේ පාපැදි අළෙවිසල් පෙරවරුවේ විවෘත කරන තෙක් ජනතාව වෙළෙඳසල් ඉදිරිපිට රැදී සිටින බවත් ඉල්ලුමට සැපයුම ලබාදිය නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවත් ව්‍යාපාරිකයෝ කියති.

මෙම අධික ඉල්ලුම හේතුවෙන් පාපැදිවල මිල ද ඉහළ ගොස් ඇති බවත් පාපැදිවල මිල රුපියල් 35,000 ඉක්මා ඇති බවත් ව්‍යාපාරිකයෝ පවසති.  

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (8)

පාපැදි ගන්නත් පෝලිම්

RD Friday, 01 July 2022 08:43 AM

අශ්වයෝ නැද්ද විකුණන්න?

:       0       0

biker Friday, 01 July 2022 08:51 AM

මෙහෙමත් ගොබ්බයින්, තමන්ගේ වැඩේ කොහොම හරි කරගන්න කියලා හිතන එක නවත්තනකන් අපි 225ට වහල්ලු ඔවුන් කියන හැම එකම අපි කරනවා. අපි කියන එකක් ඔවුන් කරන්නේ නැහැ... තව බයික් අරගෙන පැදපල්ලා...

:       0       0

kamal Friday, 01 July 2022 10:48 AM

35,000 නෙමෙයි 35ලක්ශයක් වෙන්න ඕනේ එක බයිසිකලයක්. කල්තියලා වැඩේ කරගන්නේ නැතුව අන්තිම මොහොතේ තදවෙලා කපටි මුදලාලිලා තර කරනවා...

:       0       0

mangala Friday, 01 July 2022 01:54 PM

අඩුගානේ නිරෝගී සුවය ලැබෙයි. හැබැයි පාරේ යද්දී පරිස්සම් වෙන්න ඕනෑ...!

:       0       0

pakeer Saturday, 02 July 2022 07:22 AM

මේ පාපැදි පදින්න බැහැ. අමාරුයි. අඩුගානේ අපේ අයට සරළ පාපැදියක්වත් හදාගන්න බැහැ. හරියටම බැලුවොත් ඉතා අඩු මුදලකට හදන්න පුළුවන්. මේකට මහලොකු දෙයක් ඕනෑ නැහැ. අවංකවම ලැජ්ජයි ශ්‍රී ලාංකිකයකු වීම ගැන.

:       9       7

චාමර Saturday, 02 July 2022 08:33 AM

පාපැදිය ප්‍රචලිත වීම ඉතාමත් හොඳදෙයක්... රටේ අනාගතය (ඩොලර් ඉතිරිය) සහ සෞඛ්‍ය පැත්තෙන්... මෙය රජය විසින් කළයුතු ප්‍රවර්ධනයක් වුවද, රටේ අනෙකුත් දේවල්මෙන් මෙයද රජය නිකන් බලා සිටියදී මිනිසුන් විසින්ම අරඹා ඇත. එය රටට සුබදායකයි. නමුත් දැන් රජය මෙම බයිසිකල් පදින්නන්ගේ ආරක්ෂාවවත් අඩුම වශයෙන් සහතික කළ යුතුයි. පාපැදි මංතීරු ඇතිකළ යුතුයි. බල්ලන්ගෙන් වන අනතුරු නැවැත්වීමට නගරසභා විසින් දඩාවතේ යන බල්ලන් මාර්ගවලින් පිටමන් කර බල්ලන් සඳහාම වන වෙනත් ස්ථාන කරා යොමුකළ යුතුයි. සමහර පාරවල් පාපැදි සඳහාම පමණක් කළයුතුයි. වෙන මුකුත්ම නොකර ඉහත කරුණු පමණක්වත් කිරීමට අදාල ආයතන කටයුතු කළහොත් එය රටට සුබ දායක වනුඇත. බයිසිකල් පැදීම ප්‍රවර්දනය වී වැඩි පිරිසක් එයට යොමු වනු ඇත. ඒ ආයතන දිහා මේ දේවල් කරනතුරු අපි බලා සිටිමු.

:       1       24

fairoosSunday, 03 July 2022 07:41 PM

අනේ මෙහෙමත් මිනිස්සු... නිකන් නෙවෙයි ලංකාව අද මේ තත්වයට පත්වෙලා තියෙන්නේ. තවත් අවුරුදු 2ක් සර්ටම දීලා පයින්ම ගියා නම් හොඳයි.

:       1       0

Hafeel Saturday, 02 July 2022 05:58 PM

මේකට තමයි මහින්ද එදා පාර්ලිමේන්තුවට පාපැදියෙන් ඇවිත් ආදර්ශයක් පෙන්නුවේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 203 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 129 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 711 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 49 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 15 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2080 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 226 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1540 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site