IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ලංකාවේ තියෙන්නේ විධායක ජනාධිපති ව්‍යවස්ථාවක්

(ආරියරත්න රණබාහු)

වාර්තමානයේ මේ රටෙහි ක්‍රියාත්මක වන්නේ බ්‍රිතාන්‍ය සම්ප්‍රදායානුකූල ආණ්ඩුක්‍රමයක් නොව 78 ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා සකස් කළ විධායක ජනාධිපති ව්‍යවස්ථාවක් යැයි රාජ්‍ය පරිපාලන ස්දේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කොළඹ අද (21) පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අද (21) පැවැති මාධ්‍ය හමුවේදී ඒ බව පැවැසු ඇමතිවරයා මෙසේද කීය.

   ‘‘බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය ආරක්ෂා කිරීමට එක්සත් ජාතික පක්ෂය බැඳි සිටින බව හිටපු සභානායකවරයෙකු වන ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කර තිබුණා.

බලතල සඳහා ව්‍යවස්ථාවේ හත්වන වගන්තිය යටතේ පාර්ලිමේන්තුවේ බහුතර බලයකින් අගමැතිවරයා පත්කරගත යුතු බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

මා එතුමාටත් එතුමාගේ  අදහස් දරන අනෙකුත් අයටත් කියන්න කැමතියි එතුමන්ලාගේම එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායකයකු වන ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමාත් 1977 බලයට පත්වීමෙන් පසු 1978 දී ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් අලුතින් ව්‍යවස්ථාවක් සකස් කළා.

එම ව්‍යවස්ථාව මේ වන විට 19 වන වතාවටත් සංශෝධනයට ලක්වී තිබෙනවා. නමුත් අපේ රටේ මූලික නීතිය හැටියට ක්‍රියාත්මක වන්නේ එම ව්‍යවස්ථාවයි. එය හැදුවේ 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමෙනුයි‘‘.



අදහස් (8)

ලංකාවේ තියෙන්නේ විධායක ජනාධිපති ව්‍යවස්ථාවක්

Lakmal Thursday, 22 November 2018 01:21 AM

ඡන්දයක් තියලා බලන්නකෝ

:       0       0

Chanak Los angeles Thursday, 22 November 2018 01:53 AM

නමුත් දැන් සංශෝධනය වෙලානේ.. ඉතින් ඔච්චර කියවන්න ඕනෙද? ඔබලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා. දිව්රුම් දී තිබෙන නිසා අනුමත සංශෝධනයට එරෙහිව කටයුතු කිරීම බන්ධනාගාර ගත වෙන වරදක්...

:       0       0

සිසිල් Thursday, 22 November 2018 04:00 AM

අපි මොඩයෝ නෙමෙයි..

:       1       33

Saththaya Thursday, 22 November 2018 04:06 AM

ඔව් , ඒක හරියට කියවන්න, දැන දැන බොරු කරලා දැන් ත්‍රස්තවාදීන් වෙලා ඉවරයි . දඩුවම් ලැබිය යුතු වරදක් .

:       1       411

Rehan Dubai Thursday, 22 November 2018 05:19 AM

මේ මනුස්සය කියන්නෙම බොරු, වංචාවෙන් බලයේ ඉන්න කියන කතා අහනකොටත් අප්පිරියයි

:       171       386

rocky Thursday, 22 November 2018 08:03 AM

කෙලින්නේ නැතුව ඉන්න! ඒක ජනාධ්පති ව්‍යවස්තාවක් නෙවෙයි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්!

:       0       0

rocky Thursday, 22 November 2018 08:03 AM

බොරු කියන්නේ නැතුව ඉන්න! ඒක ජනාධිපති ව්‍යවස්තාවක් නෙවෙයි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්!

:       0       112

Mahee Thursday, 22 November 2018 08:54 AM

ඔව් ඔව් මොන මොනවා හරි කියන්න ඔන්න ඔහොම නැත්නම් පොහොට්ටු සභාපති එයාගේ නීති දැනුම විතරක් පෙන්නන්න හදයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 176 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 386 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1134 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2584 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1715 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 1010 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1448 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site