IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය 26 දා එළිදකී

(ඩයනා උදයංගනී) 

ජාතික ජනබලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ  ප්‍රතිපත්ති ප්‍රකාශය ඔක්තෝබර් 26 වැනි දා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී එළිදක්වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසීය.

ජාතික ආරක්ෂාව, අධ්‍යයනය, සෞඛ්‍ය, පරිසරය ආදී සෑම අංශයක් කෙරෙහිම එහිදී අවධානය යොමු කර තිබෙන බව හේරත් මහතා සදහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ ජ.වි.පෙ පක්ෂ මූලස්ථානයේ දී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

ඡායාරූප - චතුර එස් කොඩිකාර



අදහස් (17)

අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය 26 දා එළිදකී

Mahee Friday, 11 October 2019 07:54 AM

ඒක නම් එළි දැක්කුවේ නැතත් කමක් නැහැ. ඒ මොකද ඒවා ඔක්කොම් හිස් ලියවිලි බව අපි අත්දැකීමෙන් දන්නවා.

:       511       582

Raveendra Friday, 11 October 2019 08:16 AM

අනේ රතුමල්ලියේ පහත සදහා යෝජනාත් ඔහෙලගෙ ඔය කියන හොටප්පරේට ඇතුලත් කරනවාද ?? 1).අපි බලයට ආපසු වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම සරසවිවලින් " අන්තරේ " තහනම් කර සරසවිවල වැඩකටයුතු කරදරයකින් තොරව කරගෙන යාමට ක්‍රියා කරනු ලැබේ.. තව යෝජනා තිබෙන බැවින් දැනට මෙම යෝජනා ඔහෙලගෙ ඔය අටමගලේට ඇතුලත් කරනවාද දැනගනුමට කැමැත්තෙමු.

:       363       467

Sanath Kandy Friday, 11 October 2019 08:45 AM

මහී, රවීන්ද්‍ර, අවුරුදු 70ක් තිස්සේ රට කරවපු අය දුන්නු පොරොන්දු ඉෂ්ට කළාද? ජාතික ජන බලවේගයේ මවර ප්‍රතිපත්ති ප්‍රකාශය හදන්නේ මේ රටේ ඉහළම බුද්ධිමතුන්, විශ්වවිද්‍යාල මහාචාර්යවරු විවෘත වෘත්තිකයන් එකතු වෙලා... රට ගොඩනගන ප්‍රායෝගික වැඩපිළිවෙල එයයි.

:       192       529

Dr. Vajira FernandoFriday, 11 October 2019 09:50 AM

1930 1940 දශකවල අපේ රටේ උගතුන් බුද්ධිමතුන් පැරණි වමේ ව්යාපාරය හා එකතු වී සිටි ආකාරයෙන් අද අපේ රටේ සියළුම විශ්ව විද්‍යාල ආචාර්යවරු උගතුන් බුද්ධිමතුන් ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සමග එක්වී සිටීම ඉතාමත් සතුටට කරුනකි.

:       165       517

rate wedaaFriday, 11 October 2019 10:59 AM

අර නාගානන්ද මැතිතුමා වගේ උගත්තුත් ඉන්නවා නොවැ...

:       0       53

NissankaFriday, 11 October 2019 09:53 AM

අවුරුදු 71ක් තිස්සේ මාරුවෙන් මාරුවට මේ රට උලා කාපු අය එළවලා රට අලුත් මාවතකට ගෙනියන්න මේ ඡන්දේදීවත් හිතට ගමු. රට ගොඩනගන සැබෑ වැඩපිළිවෙලක් ඇති ජාතික ජන බලවේගයේ අපේක්ෂක ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මෙවර ජයග්‍රහණය කරවමු. අපේ ආදරණීය මව්බිම මේ ප්‍රපාතයෙන් ගොඩගැනීමට හැකි නිවැරදි දැක්මක්..., සැබෑ වුවමනාවක්, අප්‍රතිහත ධෛර්යයක් ඇති එකම අදූෂිත නායකයා AKD පමණයි

:       164       531

ranasingheFriday, 11 October 2019 12:26 PM

අවුරුදු 71 ක් නොව අවුරුදු 30 ක් තිස්සේ අවංකයි කියාගන්න පළාත් සභා මන්ත්‍රීවරු සිට මහා සභා මන්ත්‍රීවරු දක්වා පත්වුන 500 කට අධික ජවිපෙ මැති ඇමතිවරු තීරු බදු රහිතව ආනයන කරන ලද වාහන නැවත විකුණන විට රජයට අයවිය යුතු බදු නිවැරදිව ගෙවා ඇති බවට පෙන්වන උප ලේඛනයක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමි .

:       125       40

BamunuarachchiFriday, 11 October 2019 12:59 PM

නිස්සන්කට රටක් ජාතියක් ජන්මයක් ආගමක් නැද්ද? තිබෙනවානම් අනාගතයටත් තියා ගන්න ඕනේ නම් බලය දෙන්න එපා

:       132       64

RaveendraFriday, 11 October 2019 11:57 AM

Sanath Kandy මයාවෙත, අප විසින් සඳහන් කරුණු සියල්ලම මෙහි සඳහන් වී නැතිබව පළමුව සඳහන් කිරීමට කැමැත්තෙමු. මේ පිළිබඳව ඔබ පවසන "රටේ ඉහළම බුද්ධිමතුන්, විශ්වවිද්‍යාල මහාචාර්යවරු විවෘත වෘත්තිකයින් " අප සඳහන් කර අනුර මලය‍ා විසින් පාලනය කරන රතු මල්ලිලාගේම අයවලුන් විසින් පවත්වාගෙන යන "අන්තරේ ඉන්න කුඩු කාරයන් " පිළිබඳව ඔබගේ කියවීම දැනගනුැමට කැමැත්තෙමු. එම "බුද්ධිමතුන්, විශ්වවිද්‍යාල මහාචාර්යවරු විවෘත වෘත්තිකයන් " අන්තරේ ඉන්න ඒ ඒ අය විසින් සරසවි වල කටයුතු අඩපණ කිරීම අනුමත කරන්නේද යන්නත් පැහැදිලි ලෙස දැනගැනුමට කැමැත්තෙමු.

:       73       17

MaheeFriday, 11 October 2019 12:37 PM

මෙච්චර කල් හැම කෙනාම එළි දක්වපු ලියවිලි නිකම් වචන හින්ද තමයි මහත්තයෝ මම ඔය ඔක්කොම හිස්ලියවිලි කිව්වේ, ලියවිල්ල මොන තරම් බුද්ධිමතුන් එක්ව හැදුවත් ක්‍රියාත්මක කෙරෙන්නේ නැත්නම් ඇති පලේ මොකක්ද? හැබැයි, මම ප්‍රාර්ථනා කරනවා ජවීපෙ ට මෙතෙක් අවස්තාවක් නොතිබුන නිසා මේක අපිව අඩුවෙන්ම රවට්ටන ලියවිල්ල වේවා කියල..

:       9       131

peratugami Friday, 11 October 2019 09:21 AM

උතුර, දකුණ මාරුවෙච්ච ජේවීපි හැත්තට මොන ප්‍රතිපත්ති ප්‍රකාශනද?

:       1012       444

Chinthaka Friday, 11 October 2019 09:42 AM

කවුද "ප්‍රතිපත්ති ප්‍රකාශය" හදලා දුන්නේ? අරලිය මන්දිරෙන්ද? මොකද මෙතුමාට අරලිය මන්ධිරේ පිහිට නැතුව කතාවක්වත් කරගන්න බැහැනේ?

:       308       304

Prabha Friday, 11 October 2019 10:17 AM

මෙයාලා එළි දකිනකොට පෙරහැර ගිහින් ඉවරයි.

:       123       74

Sarath T Friday, 11 October 2019 12:13 PM

ඊට පෙර එකතුකරගත් අයිඩෙන්ටි කාඩ් ටික ආපහු දුන්නොත් නේද හොඳ?

:       111       8

ඉඳුනිල් ප්‍රියන්ත Friday, 11 October 2019 12:15 PM

අවුරුදු 71ක් කොළ, නිල් අමන පාලකයින්ට කඩේ ගිය වහල් මානසිකත්වයෙත් හෙබි මෝඩයින්ට මේවා දිරවන්නේ නැති වුණාට බුද්ධියක් තියෙන මිනිසුන් සත්‍යය අවබෝධ කරගෙන අවසන්, බන්ධනාගාරෙ සිරකරුවන් මරපු, රතුපස්වල අහිංසකයන් මරපු, කටුනායක රොශේන් චානක, හලාවත අැන්ටනි ප්‍රනාන්දු, තාජුඩීන්, ප්‍රදීප් එක්නැලිගොඩ, ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරපු, පෝද්දල ජයන්ත, කීත් නොයාර්, උපාලි තෙන්න්කෝන්ගේ කකුල් කඩපු, සිරිපාදෙ ඝන්ඨාරෙ, ඩොලොස්මහේ පහන උස්සන යුගයක්ද ඕනේ...?

:       0       507

Bamunuarachchi Friday, 11 October 2019 12:56 PM

ප්‍රතිපත්තිත් එකම දවසේ ප්‍රකාශයට පත් කරන්න ඕනේ කියලා නීතියක් ගෙන එන්න ඕනේ. නැතිනම් එක්කෙනුගේ ප්‍රතිපත්ති බලලා අනිකා ප්‍රතිපත්ති හදා ගන්නවා. සජිත්ට ප්‍රතිපත්තිය නැති බව "සටන" වාද සභාවේ කියා වුනා. එය හේතු ඇතිව සහබාගි වූ අය පෙන්වූවා.

:       2       79

NASRUDIN Saturday, 12 October 2019 12:35 PM

ජවිපෙ නායකයන් මාලිමාව තෝරා ගැනීම විශිෂ්ඨ තීරණයක් මොකද මේ ගොල්ලන්ගේ වයඃ කල්‍යාණිය දැන් පිරිහිලා ඒක නිසා තිබුණ සීනුව ඒ අතට මේ අතට වනා ගන්න කණගාටුයි දැන් ජවය බලය එඩිය හීන වෙලානේ. ඈවරයි දෑවරයි තීන්දුයි මෙදා පාරත් ප්‍රතිශතය රැදෙන්නේ පළමු දශකයේ මධ්‍යටත් ටිකිරි සොච්චමක් පහලින්.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 273 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 64 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 608 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 643 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1077 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1006 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site