IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


‘පරිගණක ගිනි අරන්: සූම් රැස්වීමට එන්න වෙන්නෑ‘

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

තමන්ගේ පරිගණක සහ ලැප්ටොප් පරිගණක ගිනිගෙන විනාශ වී ඇති හෙයින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ  සූම්  රැස්වීමට සහභාගීවීමට නොහැකි බව  පක්ෂ නායකයන් කිහිප දෙනෙකු කතානායකවරයාට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

තමන්ගෙ නිවාසවලට අරගලකරුවන් පහරදී ගිනි තැබීම නිසා පරිගණක සම්පූර්ණයෙන්ම විනාශවූ බවද ඔවුන් සඳහන් කර ඇත.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව සූම් තාක්ෂණය ඔස්සේ  පැවැත්වීමට තීරණය කරනු ලැබුවේ පක්ෂ නායකයන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි තත්ත්වයක් උද්ගතවීම නිසාය.



අදහස් (18)

‘පරිගණක ගිනි අරන්: සූම් රැස්වීමට එන්න වෙන්නෑ‘

Sam Wednesday, 11 May 2022 12:29 PM

නමුත්, ඔවුන්ට ජංගම දුරකථන පාවිච්චි කරන්න පුළුවන්නේ..?

:       5       37

සුජිත් පල්ලේවත්ත Wednesday, 11 May 2022 04:21 PM

මේ අයව ආයෙත් වැරදිලාවත් චන්දය දීලා පාර්ලිමේන්තුවට එවන්න එපා... තමන්ට සිදුවූ හානි සියල්ලම මහජන මුදලින්ම පියව ගන්නවා නියතයි. ඒ බව නොදත් මෝඩ වැසියන් නිරපරාදේ දේපල විනාශකර දැම්මේ හරියට 80 දශකයේ මෙවැනිම වැඩ කල අයගේ ජාන වලින් පැවත එන පරම්පරාවට අයත් අය යයි මොනවට විදහාපාමින්ද.

:       0       0

Just saying.. Wednesday, 11 May 2022 12:32 PM

නොකෙරන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටෙකුත් ටිකක් ඕනෑලු. සූම් ෆෝන් එකෙන් එන්න පුළුවන්. නිකන් කිව්වේ.. නැත්නම් ළඟම නැණසළ වෙත එන්න.

:       5       60

de silva Wednesday, 11 May 2022 12:34 PM

සූම් කරන්න මහ පරිගණතයක්ම අවශ්‍ය නෑ... ජංගම දුරකථනයෙනුත් පුළුවන්.. ඔවුන් හදන්නේ බොරු කියමින්, කල් මරමින් ප්‍රශ්නෙන් මග අරින්න.

:       4       55

SURANJAN FERNANDO Wednesday, 11 May 2022 12:40 PM

ඇයි ෆෝන් එකෙන් කරන්න පුළුවන්නේ?

:       3       72

ranjithWednesday, 11 May 2022 01:23 PM

පේනවා නේද මේ බැරෑරුම් අවස්ථාවේ මහජන නියෝජිතයෝ මොන්ටිසෝරි ළමයි වගේ හැසිරෙන විදිහ..!

:       1       27

සුනෙත් Wednesday, 11 May 2022 01:45 PM

පොඩි එවුන් ඔන්ලයින් පංති කරන්නේත් මොබයිල් එකේ සූම් වලින්. කාවද ගොනාට අන්දන්නේ...? කවුරුවත් රටට ආදරය අය නෙමේ... ආදරයක් තියෙන අය මොන විදිහකින් හරි රටේ තියෙන ප්‍රශ්නවලට පිළිතුරු හොයනවා.

:       0       29

Ruwan R Wednesday, 11 May 2022 01:49 PM

කාටද මේ බොරු කරන්නේ..? දැන් ඉන්න පොඩි ළමයිවත් මේවා කියලා රවට්ටන්න බෑ..

:       0       20

fairoos Wednesday, 11 May 2022 01:54 PM

කල් මරලා කොහොම හරි අවුරුදු 5 ම හිටියොත් පෙන්ෂන් එක අරගන්න තමයි දඟලන්නේ...

:       0       19

Nikuka Wednesday, 11 May 2022 02:01 PM

ජංගම දුරකථනත් ගිනි අරන්ද?

:       0       18

Santha Wednesday, 11 May 2022 02:27 PM

දැන් මුකුත් කියන්න බැහැ. තව කාලයක් කල්ලියක් ඔවුන්ට නිදහසට කරුණු හදා දුන්නා. වැඩේ ඇදෙන තරමට ඔවුන් කැමැතියි...

:       0       14

sabriya Wednesday, 11 May 2022 02:34 PM

ජංගම දුරකථන හරහා සූම් රැස්වීම් තියන්න බැරි ඇයි?

:       0       10

Romesh Wednesday, 11 May 2022 02:38 PM

මේ අය කතාකරන්නේ ඔරැකල්, ස්මාර්ට්, ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වගේ ලොකු දේවල්.. ස්මාර්ට් වොච් එකෙන් හරි ඔන්ලයින් එන්න. මේ ප්‍රශ්නවලට විසඳුම් තියෙන්නේ පාර්ලිමේන්තුවේ මිසක් බංකර්වල නෙමෙයි.

:       0       12

Anil Wednesday, 11 May 2022 03:01 PM

පහුගිය කාලේ ඉස්කෝලෙ ළමයි ඔන්ලයින් ඉගෙන ගත්තේ පරිගණකවලින් නෙමෙයි. අම්මලා, තාත්තලා ණයවෙලා අරන් දුන්නු ස්මාර්ට් ජංගම දුරකථන වලින්. ඉස්කෝලේ යන පොඩි එකාගෙන් අහන්න ෆෝන් එකෙන් සූම් එකට ලොග්වෙන හැටි කියලා දෙයි.

:       0       19

siri Wednesday, 11 May 2022 03:07 PM

ඇති ඔයින් ගියා. ආණ්ඩුව බේරාගන්න අවසන් සටනට පැමිණි සමහරු මහපාරේ වැනිවැනි ගියේ උපන් ඇඳුම පිටින්. සමහරු බේරේ. තවත් සමහරු බේරේ. දැක්කේ නැද්ද?

:       2       8

අරුණ Wednesday, 11 May 2022 05:19 PM

බබාලා පව්... අහිංසක මිනිස්සු..!

:       0       3

sriyal Wednesday, 11 May 2022 07:09 PM

මෝඩයින් පාර්ලිමේන්තුවට යවලා දැන් මොකද වෙලා තියෙන්නේ?

:       0       1

Bandusena Wednesday, 11 May 2022 08:25 PM

මහජනතාව ඔය හැම කෙනාටම ලැප්ටොප් අරන්දෙයි. හදීසි අවශ්‍යතාවයක් නිසා ඉක්මණට නම් ටික දෙන්න කල්දාන්න එපා...!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 784 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 327 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 321 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 244 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 396 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 423 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 203 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1499 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site