(අජන්ත කුමාර අගලකඩ)
අලුත් අවුරුදු සමයේදී සහල් මෝල්වල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්නැයි රජය සහල් මෝල් හිමියන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.
ඇදිරි නිතිය පැනවීමත් සමඟ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඉල්ලූම වැඩිවී ඇති තත්ත්වයක් තුළ අලූත් අවුරුද්ද යැයි කියමින් සහල් මෝල් වසා තැබුවහොත් සහල් හිඟයක් ඇතිවයි හැකි බව රජය පෙන්වා දී ඇත.
එබැවින් අලූත් අවුරුදු සමයේ සහල් මෝල් නොවසා ඒවායේ කටයුතු පවත්වාගෙන යන්නැයි රජය සහල් මෝල් හිමියන්ට දැනුම් දී ඇත.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අවුරුදු කාලේ සහල් මෝල් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්නැයි ඉල්ලයි
Appuhami Thursday, 09 April 2020 05:25 PM
අරලිය, නිපුන තමයි වී හංගගෙන.., හාල් එළියට දාන්නේ නැත්තේ...
vidya Thursday, 09 April 2020 06:54 PM
පාලිත තෙවරප්පෙරුම මහත්තයා, රන්ජන් සහ මර්වින් එක්ක එකතුවෙලා මෝල් හිමියන්ට කරුණාවෙන් , ජාති ආලය ඇතිවන විදිහට කතා කරලා මේ වැඩේට උදව්වෙන්න. ඔය ගොල්ල සමහර වෙලාවලට ටිකක් රතු ඉර පැන්නත් ඇතුල හොඳ මිනිස්සු. පොඩි උත්සාහයක් කරන්න. ජනාධිපතිතුමාත් මෙයට සහයෝගය දේවි.
lalithm Thursday, 09 April 2020 07:13 PM
අපේ රටේ බොහෝ දෙනෙක් තවම දේශීය ධනපතියෙක් බිහිවෙනවට අකමැතියි . තමන්ගේ නොහැකියාව හින්ද. විදේශිකයෙක් මෙහි ඇවිත් මොන ව්‍යාපාරය කලත් ඔවුන්ව මහා ලොකුවට වර්ණනා කරන නිවටයින් ඕන තරම් ඉන්නවා. රටක පැවැත්මට සහ මෙවැනි කරදර ආවම රටේ කටයුතු අඛණ්ඩව කරගෙන යන්න දේශීය ව්‍යවසායකයින් මිස විදෙස් ධනපතීන් ඉදිරිපත් වෙන්නේ නැහැ. නිපුන, අරලිය කියන්නේ කවරු වුනත් අපේ මිනිස්සු. හංගනවා කියන්නේ ගබඩා කරන එකට නම් ඊට වඩා මෝඩයින් තව මොකටද? ගබඩා කොට ටික ටික වෙළඳ පොලට දමනවා වෙනුවට ඔක්කොම එක සැරේ දැම්මොත්? මෙහෙමත් මිනිස්සුත් රටේ ඉන්නවා!
අනුර Friday, 10 April 2020 02:58 AM
ඉල්ලුමට සරිලන පරිදි සහල් සැපයීම මෝල් හිමියන්ගේ වගකීමක්...
මුණසිංහ Friday, 10 April 2020 04:43 AM
මෙකට එකම විසදුම රජයේ වී මෝල් පටන් අරගෙන තරගයක් දෙන එක. වහාම පටන් ගන්න. දෙතුන් දෙනකු එ්කාධිකාරය නතර කරන්න.
de silva Friday, 10 April 2020 10:38 AM
රටේ මෝල් හිමියෝ සහල් හන්ගනවා නම් සහල් පිටරටින් ගෙන්වන්න වෙනවා... නැතිනම් මිනිස්සු කන්නේ මොනවද ?