IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


බුදුරුව සහිත සාරියකින් සැරසී සිටි කාන්තාවක් පොලිස් බාරයට

(ඉන්දිකා රාමනායක)
 

බුදුරුව සහිත සාරියකින් සැරසී   නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට පැමිණි සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලිසිය කියයි.
 
සැකකාරිය  මෙම සාරියකින් සැරසී   රෝහලට පැමිණි සිටින බවට ලැබුණු තොරතුරු අනුව  පොලිසිය ගොස් ඇය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය මන්නාරමේ පදිංචිකාරියකි.



අදහස් (7)

බුදුරුව සහිත සාරියකින් සැරසී සිටි කාන්තාවක් පොලිස් බාරයට

කමල් Thursday, 10 September 2020 09:56 AM

ඕක මොකක්ද? බෙල්ලන්තර පැත්තේ එක්කෙනෙක් තමන් බුදු වුණා කියලා කියනවා. පොලිසිය ඒ ගැන මොකද කරන්නේ?

:       0       0

සහන් Thursday, 10 September 2020 10:00 AM

යන්තන් ඇති, තවත් දැවෙන ප්‍රශ්නයක් ඉවර කර, සෞභාග්‍යයේ දේශයට අප කැන්දන් යන ජනාධිපතිතුමාට අපගේ රෙස්පෙක්ට් එක...

:       0       0

gamaraala Thursday, 10 September 2020 10:34 AM

ඥාණසාර හාමුදුරුවන්ට මේකට හොඳ තීන්දුවක් දෙන්න පුළුවන්.

:       0       0

richie balasuriya Thursday, 10 September 2020 10:40 AM

එකත් එකටම දමිල හෝ මුස්ලිම් කාන්තාවක් වෙන්න ඕනේ... බුදුරුවට අගෞරව කරන්නේ අන්‍යාගමිකයන්නේ...

:       0       0

prabha Thursday, 10 September 2020 11:31 AM

ඔන්න ලොකු වැඩක් කරලා..

:       0       0

සමන්ත Thursday, 10 September 2020 12:27 PM

පුදුම ශ්‍රද්ධාවක්නේ පොලිසියට තියෙන්නේ. නීතිය බරපතල විදියට අවභාවිතා කරලා කරපු අත්අඩංගුවට ගැනීමක්. මීට වැඩියෙන් අමු අමුවේ නීතියට පටහැනි දේවල් බුදුදහමට විරුද්ධ දේවල් ලංකාවේ වෙනවා. පුලුවන් නම් ඒවාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරලා පෙන්වන්න...

:       0       0

සෙනෙවිරත්න Thursday, 10 September 2020 01:17 PM

මේ බුදුන් නොව, ජෛන මහාවීරයි... වෙබ් එකේ බලන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 171 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 161 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 54 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 240 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 216 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


පොහොට්ටුවේ ජනපති අපේක්ෂක මැයි රැළියේදී එළියට
2024 අප්‍රේල් මස 23 804 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1626 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1511 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site