රොමේෂ් මධුෂංඛ
යාපනයට පවතින ඇඳිරිනීතිය අතර යාපනය චාවකච්චේරි මණ්ඩුවිල් ප්‍රදේශයේ නිවසකට ඇතුලු වූ කොල්ලකරුවෙකු විසින් නිවසියන්ට පහරදී රත්තරන් හා මුදල් තොගය කොල්ල කා ඊයේ (11) රාත්‍රියේ පලාගොස් ඇති බවට චාවකච්චේරි පොලීසිය පවසයි.
නිවසේ සැමියා සහ බිරිඳ සිට ඇති අතර එම අවස්ථාවේදී නිවසට ඇතුල් වූ කොල්ලකරු විසින් සැමියාට හා බිරිඳට පහරදී නිවසේ තිබූ රන් පවුම් 5කට අධික ප්‍රමාණයක් හා මුදල් රුපියල් 16,000 ක් කොල්ල කා පලා ගොස් ඇති අතර පහරදීමෙන් තුවාල ලැබූ
සැමියා සහ බිරිඳ රෝහලගත කර ඇති බවට පොලීසිය පැවසීය.
කොල්ලකරු විසින් නිවසේ වහලයෙන් ඇතුල් වී ඇති අතර කොල්ලකෑම සිදුකල පුද්ගලයා කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරණය නොවී නොමැති.
සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලීසිය වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඇදිරියේ නිවසට පැන අඹුසැමි යුවළකට පහර දී පලා යයි