(ජේ.ඒ.එල්.ජයසිංහ සහ ෂෙන් සෙනෙවිරත්න)
ජනප්‍රිය සිනමා හා ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක වන උපෙක්ෂා ස්වර්ණමාලි මහත්මිය පැදවූ මෝටර් රථය යතුරු පැදිය ගැටීමෙන් යතුරු පැදිය පැදවූ තරුණයකු තුවාල ලබා රෝහල් ගත කළ බව කටුගස්තොට පොලිසිය කියයි.
මහනුවර කුරුණෑගල මාර්ගයේ හාරිස්පත්තුව ප්‍රදේශයේදි මෙම අනතුර සිදුව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් උපෙක්ෂා ස්වර්ණමාලි මහත්මිය පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
(ඡායාරූප: මොහොමඩ් ආසික්)
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
උපේක්ෂා පැදවූ මෝටර් රථය අනතුරක
සුමින්ද Monday, 26 July 2021 01:35 PM
කටුගස්තොට...? දැන් මරදානේ නැතිද..? බයවෙන්න එපා... පිරිස් ලොක්කා එයි ඇපදීලා එළියට අරගෙන ගෙදර අරගෙන යන්න...
NishanMonday, 26 July 2021 02:19 PM
තමුන්නැහෙගේ අසහනය තමයි ලෝකෙට පෙන්වන්නේ...
සුමින්ද Monday, 26 July 2021 03:08 PM
මේ මොකද...? ඔයාට ඩෝන් ගිහින්... ඔයා එක්කද එයා කටුගස්තොට ගියේ..? ඔයා වගේ ගොබ්බ පොහොට්ටුවන් අපි ඕනෑතරම් දැකලා තියෙනවා. බලාගෙන පිරිස් ලොක්කාගෙන් මදි නොකියන්න කන්න වෙයි...
සමරේ Tuesday, 27 July 2021 04:56 PM
ගොනාට ගොනා නොකියා බබා කියන්නද...?
වීරවිජේ Monday, 26 July 2021 01:40 PM
රටට වැඩක් නොකර රටේ සල්ලි කෑමව වමාරන්නත් වෙනවා.
athula Monday, 26 July 2021 03:10 PM
නුවර පැත්තේ ඕන මගුලක්... හැබැයි ගම්පහ පැත්තේ ඇවිල්ලා අහුවෙන්න එපා...
ගමේ එකාලා Monday, 26 July 2021 03:18 PM
ඔය තමුන්ගේ වාසියට පැත්ත මාරු කරපු දේශපාලනේ ගැන මෙලෝ හසරක් නොදන්න තොත්ත බබානේ?
Pradeepa Monday, 26 July 2021 04:23 PM
පොත්ත සුදු නම් ඇපම තමයි . බය වෙන්න එපා උපේක්ෂා
මංගල Monday, 26 July 2021 06:57 PM
මේවා ලියන ගොඩක් දෙනෙක් කාටම හරි අපහාස උපහාස සහ නින්දා කරන්නම බලාගෙන ඉන්නේ. මිනිස්සු අතින් වැරදි වෙනවා නිවැරදි මිනිස්සු මේ ලෝකේ නැහැ. කාටම උනත් කරදරයක් උනාම ඒක එයාට නේ කියලා අපහාස කරන එල කුහක කමේ උපරිමය. පාරේ වාහන එලවනකොට තමා අනතුරු වෙන්නේ. මේක පෙනෙන හැටියට බරපතල අනතුරකුත් නෙවෙයි නම් ගොඩින් බේරගන්න එක තමා හොද. මොකද වන්දියක් දෙනවා නම් උසාවියෙන් ගන්න ගියොත් වන්දියට වඩා වියදම්.