(බිඟුන් මේනක ගමගේ)
කාත්තන්කුඩි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පුද්ගලයන් හත් දෙනාට ජාතික තවුහිත් ජමාත් ත්‍රස්ත කණ්ඩායම හම්බන්තොට ප්‍රදේශයේදී සන්නද්ධ පුහුණුව ලබා දී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවේ මහ මොළකරු ලෙස හැඳින්වෙන සහරාන් හෂීම්ගේ සමීපතමයන් ලෙස හඳුනාගෙන ඇති මෙම පිරිස හම්බන්තොට ප්‍රදේශයට ගෙනයාමේ කටයුතු සිදුකරනු ලැබ ඇත්තේ හෂීම්ගේ සොහොයුරකු විසින් බව එම නිලධාරියා කීය.
කාත්තන්කුඩි පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එන්.පී කස්තුරිආරච්චි මහතා ඇතුලු පොලිස් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාරයට මෙම පිරිසේ සම්බන්ධයක් තිබේද යන්නත් ඔවුන්ගේ ඉදිරි සැලැසුම් ගැනත් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකෙරෙන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
තවුහිත් ජමාත් කණ්ඩායම් හම්බන්තොටදීත් සන්නද්ධ පුහුණුව ලබලා
sarath Wednesday, 08 May 2019 01:25 AM
මේ පැතිවල පොලිසියට නීතිය ක්‍රියාත්මක කරන්න දුන්නෙම නැහැ, මතකනේ වැලි හොරු අල්ලන්න ගියාට පස්සේ පල්ලියෙනුත් ඇවිත් එස්. ටී. එෆ් එකටයි , නෙවි එකටයි ගැහුවේ. පුල්මුඩේ වැලි හොරුත් එහෙමයි ගම් පිටින් ඇවිත් නීතිය ක්‍රියාත්මක කිරීම ට අවහිර කලේ. දැන් පෙනෙනවානේ මොකටද එහෙම කලේ කියලා. දෙකට නැමිලා ඉඳල හරියන්නේ නැහැ , රට ට නැවත අන්තවාදී යුද්ධයක් නොඑන්න නම් නීතිය හැමෝටම එක වියයුතුයි !
සනත් Wednesday, 08 May 2019 02:38 AM
අප්පචිච් දැනුවක් කරලා ද පුහුණු වුනේ?
sampath Wednesday, 08 May 2019 04:43 AM
නිදහස් කරනවා ටික දවසකින්...
සේන Wednesday, 08 May 2019 05:57 AM
ඔප්පු කරන්න සාධක නෑ කියලා උසාවියෙන් නිදහස් වෙලා ඇවිත් අලුතෙන් පුහුණු වීම් පටන් ගනී.