IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


බලශක්ති ඇමැති ගම්මන්පිල වැඩ අරඹයි

( රොමේෂ් ධනුෂ්ක සිල්වා )

නව රජයේ බලශක්ති කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්වූ උදය ගම්මන්පිළ මහතා සිය ධුරයේ වැඩකටයුතු නිල වශයෙන් ඇරඹීම කොළඹ 7,  ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවතේ පිහිටි  බලශක්ති  අමාත්‍යාංශයේ දී  අද  (17)  සිදුකෙරිණි.

මහා සංඝරත්නයේ ආශිර්වාද  ලබා ගැනීමෙන් පසුව අමාත්‍යවරයා සුබ මොහොතින් නිල ලිපියකට සිය අත්සන තබමින් රාජකාරි කටයුතු ආරම්භ කළේය.

එම අවස්ථාවට  අමාත්‍යවරයාගේ පවුලේ ඥාතීන්,  කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජයන්ත සමරවීර සහ වෛද්‍ය සීතා අරඹේපොළ යන මහත්ම මහත්මීන් ද අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

 

 



අදහස් (6)

බලශක්ති ඇමැති ගම්මන්පිල වැඩ අරඹයි

රොමේෂ් Monday, 17 August 2020 08:29 AM

ආ ඒකයි මේ රටේම විදුලිය නැත්තේ

:       0       0

NANJU Monday, 17 August 2020 09:35 AM

නැකත හොඳයි. පුදනකොටම කාපි යකා. රටටම විදුලිය නැහැ.

:       4       35

vikum Monday, 17 August 2020 09:43 AM

නුල් බැදලා වැඩ පටන්ගන්න එක හොදයි, ඔන්න ලංකාවටම අද විදුලි ආලෝකය නැහැලු.

:       1       29

Raveendra Monday, 17 August 2020 12:46 PM

අනේකවිධ පාටපාට කැට ඉදිරියේ කිසිඳු මහජන නියෝජිතයකුගේ කැටයම් මෙන්ම නානාවිධ මෝස්තර කතා මින් ඉදිරියට අපට ඇසීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බැවින් කතාව අඩුකර තම තමන්ගේ වැඩකටයුතු මෙන්ම වගකීම්, යුතුකම් අවංකව ඉටුකරොත් එය ලංකාමාතාවට හොඳටම ඇති බැවින් එය පමණක් 225 ක්වූ සියලුම මහජන නියෝජිතයින් තම සිත්තුල හොඳින් මතක තියාගැනුම වඩාත් වැදගත් වේ. මක්නිසාදයත් අප සැමගේ දෙමාපියන් විශේෂයෙන් ආදරණීය අම්මලා ජීවිතේ අවසාන භාගයේ ජීවිතයෙන් සමුගත යුත්තේ හිත සැනසිල්ලෙන් මෙන්ම සතුටින්, සැහැල්ලුවෙන් බවත් දරුවන්ගේ නොහොඹිනා ජඩ ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් ලෙස උදේ සවස ඒ ඒ අම්මලා හෙම්බිරිස්සාවට කොත්තමල්ලි, පස්පංගුව තම්බ තම්බා පානය කරමින් සිත්වේදනාවෙන් සිටියි නම් ඒ ඒ දරුවන් ජාතිජාතිත් පව් පුරව ගන්නා බව අමුතුවෙන්ම කිව යුතු නැත.. මෙම අදහස් දියවනාවේ 225ක්වූ සියලුම මහජන නියෝජිතයින්ට කිසිදු වචන වෙනසකින් තොරව කියවීමට හැකි වේවා යන්න අපගේ ප්‍රාර්ථනාවයි.

:       0       382

Keppetipola Monday, 17 August 2020 12:59 PM

පන්සිල් අරන් පිරිත් නූල් බඳිනවා​. අර අහිංසක මහළු ඕස්ට්‍රේලියානු ජාතිකයට මිලියන ගණන් වංචා කරපු නඩුවට මොකද දැන් වෙන්නේ..?

:       0       0

Ravindu Nisansala Monday, 17 August 2020 06:41 PM

අලුත් නායකයා සමගම අලුත් විදුලිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 115 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 301 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 751 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1036 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 371 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 181 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site