(යොහාන් භාසුර)
ද්විත්ව පුරවැසිභාවයට සහ වෙනත් රටවල විදේශ ගමන් බලපත්‍ර ඇති ශ්‍රී ලාංකික දෙමාපියන්ගේ දරුවන්ගේ වීසා ඇතුළු කාණ්ඩ කීපයක වීසා ගාස්තු ලබන දෙසැම්බර් මස 1 වැනිදා සිට ඉහළ දැමූ බව ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
බස්නාහිර,දකුණ,සබරගමුව සහ මධ්‍යඹ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ද්විත්ව පුරවැසි වීසා ගාස්තු ඉහළට
Santhu Friday, 25 November 2022 06:31 PM
ද්විත්ව පුරවැසි වීසා ලබා ගැනීමට පුළුවන් වන්නේ, කුමන විදේශීය රටක ඡීවත්වන ශ්‍රී ලාංකිකයින්ටද?
සමන්Saturday, 26 November 2022 08:23 AM
ලංකාවෙන් පිටත ඕනෑම රටක පුරවැසිකම ලබන කෙනෙකුට ද්විත්ව පුරවැසිකම ලබාගන්න ලංකාවෙන් ඉල්ලුම් කරන්න පුළුවන්...
Rathnayaka Friday, 25 November 2022 08:43 PM
තව වැඩි කරන්න ලංකාවේ මේ මන්ද බුද්ධික දේශපාලුවෝ ඉන්නකම් බැංකු හරහා සල්ලි යවන්නම එපා... කාලකන්නි යක්කු කවද්ද ඔය පාර්ලිමේන්තුවෙන් යන්නේ අනේ සුන්දර ලංකාවට කරපු විපතක්...!
සමන්Saturday, 26 November 2022 08:28 AM
බැංකු හරහා සල්ලි එව්වේ නැති වුණාම රටේ ආපහු ඩොලර් හිඟය ඇවිත් පෙට්‍රල් ඩීසල් වගේ අත්‍යවශ්‍ය දේවල් ගෙන්නන්නත් බැරි වෙනවා. ඔය වගේ දේශපාලන හැඳි මිටේ උපදේශ නිසා තමයි මේ අවුරුද්දේ මැද අපි ඇති තරම් දුක් වින්දේ. මුණත් එක්ක තරහට නහය කපාගන්නවා න්‍යායට වැඩ කරලා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ කියලා හිතන්න..
Sampath Monday, 28 November 2022 02:36 AM
එතකොට පුරවැසි සහතිකය ගන්නත් ගෙවන්න ඕනද.?