IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


විජේපාල හෙට්ටිආරච්චි රිය අනතුරක

සිරිනිහාල් ගමගේ     

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතා ගමන් ගත් ජීප් රථය අද (23)සවස බද්දේගම නයාපාමුල අධිවේගී මාර්ගය ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කනුවක ගැටී රිය අනතුරට ලක්ව ඇති බව පොලිසිය පවසයි.

මෙම ජීප් රථය නාගොඩ දෙස සිට බද්දේගම දෙසට ගමන් ගැනීමේදි මෙම අනතුර සිදුවී ඇති බවත් මෙම අනතුරින් කිසිවෙකුට තුවාල සිදුවී නොමැත.

මෙම අනතුරින් විදුලි රැහැන් කනුවට හා විදුලි රැහැන් පද්ධතියට අලාභ හානි සිදුවී ඇත .

 අනතුර වන අවස්ථාවේ හිටපු මන්ත්‍රි වරයා පමනක් ගමන් ගෙන ඇති බව පොලිසිය කියයි .  

සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම පොලිසිය වැඩිදුරටත් පරික්ෂණ පවත්වයි.

 

 



අදහස් (15)

විජේපාල හෙට්ටිආරච්චි රිය අනතුරක

හරේන් Thursday, 23 April 2020 03:23 PM

වෙසල් එකේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීලත් ඉන්නවද?

:       0       29

Ajantha Thursday, 23 April 2020 03:33 PM

අපරාදෙ මහජනතාවගේ සල්ලි...

:       0       113

Raveendra Thursday, 23 April 2020 03:34 PM

මෙවැනි විදුලි කණුවක් කැඩිලා බිමටම වැටෙන්න තරම් වේගයකින් ඇවිත් තියෙන්නේ. එකියන්නේ " වල් අලියෙක්වත් " පස්සෙන් එලවලද දන්නේ නැහැ.... කෙසේ වෙතත් මෙම මහජන දේපොළ හානියට කවුද වග කියන්නේ...? කවුද මෙහි ඇතිවී තිබෙන හානිය යතා තත්වයට පත්කිරීමට අවශ්‍ය බරපැන් දරන්නේ? මහජනතාවට සේවය කිරීම සදහා අධිවේගයෙන් ගිය මොහු මේ සියල්ලටම තමන්ගේ මුදල් වැයකර නිසිලෙස නැවත සැකසීම කල යුතු නොවේද?

:       2       143

ananda Thursday, 23 April 2020 03:56 PM

අත්‍යවශ්‍ය සේවාවකට යන්න ඇති ....

:       1       36

asitha Thursday, 23 April 2020 04:05 PM

දුකක් නැහැ මන්ත‍්‍රී කෙනෙක් නිසා...

:       3       109

කටුවා Thursday, 23 April 2020 06:21 PM

ශ්‍රී ලංකික දේශපාලුවන් කෙරෙහි දැඩි පිළිකුලෙන් සහ වයිරයෙන් සිටින ලක්ෂ සංඛ්‍යාත පිරිසක් වන අපිට දැනගන්න ඕනා වුනේ එක දෙයයි.. කුමක් වුණාදැයි දැනගන්න. නමුත් අන්තිමේදී අපේ අපේක්ෂාවන් බොඳවී ගියා..

:       11       314

Binkunndaa Thursday, 23 April 2020 07:41 PM

කණමදයා වගේ බීලා පියාඹන්න යන්න ඇති...

:       0       135

RaveendraFriday, 24 April 2020 03:39 AM

එසේ බේබද්දෙක් ලෙස ගිනිවතුර පානයකර වාහනයක් "පැදෙව්වේ නම් " ඒ සදහා අවසර දුන්නේ මේ මීහරකාගේ කවුද?

:       0       47

Royfedricks Thursday, 23 April 2020 08:51 PM

තවම පන තියෙනවද? අපරාදේ!

:       0       0

Nihal Thursday, 23 April 2020 08:55 PM

ෂිහ්.. අපරාදේ..

:       0       0

රොෂාන් Thursday, 23 April 2020 09:58 PM

ඕවා මොනාද මෙයාලට? කෝල් දෙක තුනකින් වැඩේ ගොඩ. වෙන වාහනයකින් ගෙදරත් යන්න ඇති. දැන් ඔය කණුවට අපිනේ ගෙවන්නේ. ඒ මදිවට ඕක හදනකන් ලයිට් නැතුව ඉන්න ඒ අවට පළාතේ මිනිස්සු?

:       0       0

Simiyon_gam5 Thursday, 23 April 2020 11:58 PM

අව්ලක් නැහැ.

:       0       0

මුණසිංහ Friday, 24 April 2020 01:29 AM

රිචඩ් පතිරණ මහතාට පිංසිද්ධවෙන්න දේශපාලනයට ආපු කෙනෙක්.

:       1       3

p.d goonawardena Friday, 24 April 2020 03:54 AM

දෙවියන්ගේ කැමැත්ත වෙන්න ඇති....

:       0       0

Waima Friday, 24 April 2020 04:30 AM

ඔබට ඉක්මන් සුව....

:       53       0

ඔබේ අදහස් එවන්න

දියත

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1873 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 952 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 756 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 361 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 626 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 566 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site