IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


සහරාන්ගේ බිරිඳ - දියණිය ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට

(වසන්ත චන්ද්‍රපාල)

තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන්ගේ බිරිඳ සහ දියණිය අම්පාර මහ රෝහලෙන් ඊයේ (09) ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර අද (10) ආරක්ෂක අංශ විසින් නැවත ඔවුන් කොළඹ ජාතික රෝහල වෙත රැගෙනවිත් තිබේ.

ඔවුන් දෙදෙනාට බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව යළි ආරක්ෂක අංශ විසින් රැගෙන ගිය බව රෝහල් ප්‍රකාශකයෙකු පැවැසීය.

ඉකුත් 26 වෙනි දින සහරාන්ගේ සහෝදරයින් ඇතුලු 17 දෙනෙකු  බෝම්බ පුපුරුවාගෙන මියගිය අතර සහාරන් ගේ බිරිඳ සහ දියණිය සුන්බුන් අතර සිරවී සිටියදී ආරක්ෂක අංශ විසින් සොයා ගනු ලැබීය. සහාරන් ගේ මෙම ක්‍රියාවන් වලට තමන් අකැමැති වූ බවත් සහාරන් ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා ආදියා පවසා තිබේ.

අවස්ථා කිහිපයකදී දික්කසාද වීමටද ඇය සහරාන්ගෙන් ඉල්ලිම් කළත් සහරාන් එයට විරුද්ධ වූ බව රාජ්‍ය බුද්ධි අංශයේ නිධාරින්ට ඇය පවසා තිබේ. සහරාන්ගේ බිරිඳගේ තොරතුරු අනුව මීගමුව සහ කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා යන ස්ථාන දෙකක තිබූ ආරක්ෂක නිවාස දෙක රාජ්‍ය බුද්ධි නිලධාරීන් විසින් සොයා ගනු ලැබීය.

අම්පාර රෝහලින් පිටවු  පසු රාජ්‍ය බුද්ධි අංශ මගින් සහරාන්ගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවට බාරදී තිබේ.



අදහස් (18)

සහරාන්ගේ බිරිඳ - දියණිය ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට

Rasika` Friday, 10 May 2019 06:27 PM

ඔන්න ෆාතිමා පේනවා නේද මුස්ලිම් කොල්ලෙක් බැන්දහම වෙනදේ..? සිංහල කොල්ලෙක් බැන්දා නම් හොඳින් ජීවත්වෙනවා.. සිංහල කෙල්ලන්ට මේවා හොඳ පාඩම්.. මුස්ලිම් කොල්ලෙක් එක්ක කවදාවත් යාලුවෙන්න එපා. අන්තිමට වෙන්නේ මේ වගේ දෙයක් තමයි.. ඔවුන් වෙළෙන්දෝ එ්ක නිසා හොඳට දන්නවා රවට්ටන්න. අායෙත් රැවටෙන්න එපා.

:       0       0

sarath Saturday, 11 May 2019 02:06 AM

මේ කාල බෝම්බෙටත් ඇප දීපල්ලා, ඇප දීපු එකෙක් හරි මරාගෙන මැරුණොත් වගකියන්න ඕනේ සිරාගේ සිට හැම කෙනෙක්ම..

:       0       0

sampath Saturday, 11 May 2019 02:47 AM

මේවා බයිලා.. තොරතුරක් දැනගත්තාම අම්මා, අප්පච්චි වුණත් එක පොලිසියට කියන්න තිබුණා අඩුම තරමේ වැඩිහිටියෙකුට කියන්න තිබ්බා... මේ අයට කිරි පොවලා වැඩක් නැහැ.

:       0       0

jayath Saturday, 11 May 2019 06:58 AM

ඇත්තම වෙන්න ඇති... කියන්නේ මේ ජාතිය කවදාවත් ඇත්ත කියපු අය නෙමෙයිනේ...

:       1102       2001

mervinSaturday, 11 May 2019 10:07 AM

ඇත්තද? බොරුද? කියලා පොලිසිය හොයා ගනී. ඔයා කලබලවෙන්න එපා.

:       0       0

AmalSaturday, 11 May 2019 10:36 AM

සහතික ඇත්ත. පොඩි ළමයින්ටත් බොරු කියන්න උගන්නලා තියෙන්නේ මෙයාලා. අර ගල් යුගයේ පොත මේ මිනිස්සුන්ගේ ඔලු කාලා.

:       572       1218

gunasiri,rathwaththa Saturday, 11 May 2019 02:39 PM

මුස්ලිම් පල්ලිය ගෑවේ කඩු සහ කිනිසි හංගලා... ඔක්කොම බොරු..

:       0       0

සෙනෙවි Saturday, 11 May 2019 03:19 PM

කිසිම මුස්ලිම් ගැහැණියක් තම සැමියාට එරෙහිව නොයයි. තවද අාගමික අන්තවාදය අන්ධ විශ්වාසය මෙම සියල්ලටම හේතුව වේ. කිසිම ලෙබ්බේ කෙනෙකු පාදිලි කෙනෙකු හෝ භික්ෂුවක් පරිණාමවාදය විශ්වාස නොකරයි. එසේනම් දෙවියන්ට හෝ නැවත ඉපදීම වැනි විශ්වාසයන්ට තැනක් නැත. ලොකයේ ජීවය බිහිවීම සැසඳූකල මිනිසා බිහිවීම අතුරු සැනක් බවත් මිනිසාටද පවතින්නේ අනෙක් ජීවීන්ට ඇති ඉඩ පමණක් බවත් සිතන්නට පුරුදුවන්න..

:       0       0

Kumara Saturday, 11 May 2019 04:14 PM

මේ පුංචි රටේ මගේ දරුවත් ඔබේ දරුවත් ජිවත් විය යුතුයි.

:       0       5

BamunuarachchiMonday, 13 May 2019 04:13 AM

ඔබ දෙදෙනාගේම දරුවන් මෙරටේ ජීවත් කරවන්න. හැබැයි පවුලක දරුවන් දෙදෙනාට සීමා කරගෙන.....

:       39       100

BamunuarachchiMonday, 13 May 2019 02:13 PM

ඔබ දරුවන් දෙදෙනාට වැඩිය වැදුවොත් වැයවන්නේ සිංහල අපේ දරුවන්ට අපි ඉතිරිකරන සම්පත්...

:       39       373

විදානගම Sunday, 12 May 2019 04:12 AM

අනතුරෙන් පස්සේ කන් ඇහෙන්නේ නැහැ කියලා ඉස්සෙල්ලා බොරු කිව්වේ මැයමයි

:       2       144

hira Monday, 13 May 2019 10:32 AM

මේ ජාතියේ මර්සිය වැඩියි. කට ඇරියොත් බොරු ටොන් එකක් කියනවා ඇත්ත වගේ....

:       1       6

Bamunuarachchi Monday, 13 May 2019 02:09 PM

මලු උස්සාගෙන මේ ගැහැණිය සමග යන්නේ සිංහල ගැහැණු නේද?

:       5       23

Bamunuarachchi Monday, 13 May 2019 02:16 PM

පොටෝ එක දාලා තිබෙන්නේත් බොඳ කරලානේ...

:       1       2

මාලති Monday, 13 May 2019 06:48 PM

දෙයියනේ මෙයා වටේ ඉන්නේ සිංහලයෝ නේද?

:       1       37

Hera Tuesday, 14 May 2019 09:40 AM

මොවුන්ගේ බොරු බයිලා වලට තවත් රැවටෙමු. ඔච්චර ත්‍රස්තවාදයට විරුද්ධ නම් නිර්නාමිකව හරි තොරතුරු දෙන්නේ තිබුණා. ඇත්ත කියවාගන්න 4 වැනි තට්ටුවටවත් ගෙනියන්න වෙයි.

:       0       0

shanthi Wednesday, 15 May 2019 03:58 AM

අපේ මිනිස්සු තමා මලු උස්සන් යන්නේ. මේ ගොල්ලන් රටවල් 57 ඇල්ලුවේ එම රටවල්වල හිටපු මිනිසුන්ගේ හොඳ හිත අයුතු ප්‍රයෝජනයට අරගෙනයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හක්මන ඝාතනයට අයෙක් සැකපිට
2024 අප්‍රේල් මස 16 6 0

හක්මන කෝංගල මධ්‍යම ප්‍රදේශයේදී ඉකුත් දහහතර වැනි දින රාත්‍රී තියුණු ආයුධයකින් පහරදී තරුණයකු ඝාතනය කර සැගව සිට පලායමින් සිටි සැකකරු ඊයේ (15) දින සවස කිරින


ඉරාන න්‍යෂ්ටික බලාගාරවගට පහර දීමේ සූදානමක්
2024 අප්‍රේල් මස 16 240 0

ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය, ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල


රත්මලානේ කාමරයක ඝාතනයක්
2024 අප්‍රේල් මස 16 89 0

රත්මලාන බොරුපන සමගි මාවත කාමරයක් තුළදී පුද්ගලයකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.


ලෝකයේ රසම අන්නාසි ලංකාවට ගේන්න අවසර ඉල්ලයි
2024 අප්‍රේල් මස 16 314 0

ලෝකයේ ජනප්‍රියම අන්නාසි ප්‍රභේදයක් වන MD 2 හෙවත් Super Sweet pine apple (Ananas Comosus) අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගාව සඳහා කඩිනමින් නිර්දේශ දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර


ඇමති චාමරගේ වාහනය ගිනි ගනී
2024 අප්‍රේල් මස 16 837 0

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගමන් ගත් වහනය අද 16 අලුයම බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී ඇතිවූ හදිසි ගින්නකින් විනාශ වී ඇතැයි ද ඇමතිවරයාට හෝ එහි රි


සය දරු පියා අකුණු සැරෙන් මරුට
2024 අප්‍රේල් මස 16 240 0

ඇතිමලේ කොටියාගල හතේඇල ප්‍රදේශයේ කුඹුරක වැඩකරමින් සිටි ගොවියෙකු අකුණුසැර වැදීමෙන් මියගොස් ඇතැයි ඇතිමලේ පොලීසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 135 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1410 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1342 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site