(යොහාන් භාසුර)
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 30 කින් ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව අද (1) රාත්‍රී නිවේදනය කළේය.
ඒ අනුව රුපියල් 370 ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 400 ක් බවට පත්වන බවද ඛනිජ තෙල් සංස්ථාව පැවසීය.
සෙසු ඉන්ධනවල මිල නොවෙනස්ව පවතින බවද ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේය.
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පෙට්‍රල් ලීටරයක් 30 කින් උස්සයි
ranjith Thursday, 02 February 2023 03:52 AM
ජනතාවගෙන් පලි ගැනිල්ලේ ඉවරයක් නෑ .මේ දුෂ්ට පාලකයෝ
de silva Thursday, 02 February 2023 06:36 AM
මේක අමුතුම මිල සුත්‍රයක් .ලෝක වෙළඳපලේ පෙට්‍රල් මිල බහිනකොට මෙහෙ නගිනවා .මේ දුරධාන්ත ආණ්ඩුව පලවා හරින්න කටයුතු කරමු
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 02 February 2023 08:45 AM
ඉන්ධන මිල ඉහළ ගිය විට තම මිල ඉහළ දමන ත්‍රීවීලර් කරුවන් හා බස් කරුවන් මිල පහළ ගිය විට ඒ වාසිය ජනතාවට ලබා දෙන්නේ නැහැ. පෙට්‍රල් ලීටර් භාගයකින් බොහෝ වෙලා වැඩකල හැකි තණකොළ කපන මැෂින් කරුවන් දැන් පැයට රුපියල් 1000 ක අසාධාරණ ගාස්තුවක් අය කළත් ඒ ගැන සොයා බැලීමට කිසිවෙකු හෝ නැත.
ජගත් ලියනගේ Thursday, 02 February 2023 11:00 AM
ඒ උනාට කමක් නැහැ. නිදහස් උත්සවය අභිමානවත්ව පවත්වනවා. නේද?
බද්රානි Thursday, 02 February 2023 02:49 PM
හූ..හූ.. මතකද, ඒ කාලේ රුපියල් එකසිය ගණන් වලට පෙට්‍රල් ගහගෙන යනකොට, "අපිට ජීවත් වෙන්න ඒකීය රටක්" ඕනා උනා. ඉතින් දැන් මේ තියෙන්නේ ෂෝක් රටක්. මංගල සමරවීර මහත්මයා ගෙනා මිල සුත්‍රයට එරෙහිව මෝඩ මිනිසුන් මොන තරම් මොර දුන්නාද? මම නම් කියන්නේ පෙට්‍රල්, ඩීසල් මිල තව දෙතුන් ගුණයකින් වැඩි කල යුතුයි. ලංකාවේ මිනිස්සුන්ට වාහන පදවන්න දන්නේ නැහැ. මහපාර තුල ආත්මාර්ථකාමිත්වය පිරිලා. වාහනයක සිග්නල් ලයිට් භාවිතා කරන්නේම නැහැ. එකිනෙකාව පරයා යමින්, කුලප්පු වූ මුර්ගයින් ලෙස හැසිරෙන තත්වයක් තමයි දකින්නට ලැබෙන්නේ. විශේෂයෙන් දකුණු අධිවේගයේ ගමන් කරන රියදුරන් දැක්කාම එහි තත්වය ඉතාම දරුණුයි. තිරික්කලේ බැඳපු ගොන්නු ඊට වඩා සංවරව මහා මාර්ගයේ ගමන් කරනවා කියල තමයි මට නම් හිතෙන්නේ.
fairoos Thursday, 02 February 2023 05:08 PM
මේ කාලකණ්ණි ආණ්ඩුව තොලොංචිවෙලා ගිය දවසට තමයි රටට සෙත...