(නිමන්ති රණසිංහ)
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය කිරීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 17 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(16) නියෝග කළාය.
එම පුද්ගලයින් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් 13 වැනි දින අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙලෙස බන්ධනාගාර ගතකරඇත්තේ අතුල සංජීව මදනායක සහ සරත් කුමාර යන අයයි.
ඡායාරූප - ළහිරු හර්ෂණ
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සුදුවෑන් සිද්ධියේ සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ්
wije Monday, 16 December 2019 11:58 AM
කුම්බලා මාළු කෑවනම් විඳවපන් බල්ලෝ කිව්වලු.
Rasika Pradeep Monday, 16 December 2019 12:06 PM
රාජිතගේ නාටක ඔක්කොටෝම එකපාර රාජ්‍ය සම්මාන ලැබෙන්න වගේ යන්නේ. විය යුත්ත වෙමින් පවතී. මේවගේ සිල්ලර කුලී කාරයන් විතරක් නෙවෙයි. මේවට සම්බන්ධ මහාඑවුන් ටිකත් නීතිය ඉස්සරහට රැගෙන ආ යුතුයි.
Mahee Monday, 16 December 2019 12:25 PM
මට තේරුම් ගන්න බැරි කෙලින් වැඩකරන බව පෙන්නුම් කරන / පෙන්නුම් කල නීතිපතිවරයෙකුත් ඉන්දැද්දී ඇයි රාජිත වගේ උදවියගෙන් ප්‍රශ්න කරන්නවත් පියවර නොගන්නේ? ස්විස් සිද්ධියෙනුත් මේ පුද්ගලයා රටට මඩ ගහන්න උත්සාහ කළා. රටක රජ විය යුත්තේ පුද්ගලයන් නොව නීතියයි.
Shan Monday, 16 December 2019 01:44 PM
එතකොට මේ අහිංසකයෝ දෙන්නා විතරයි රිමාන්ඩ් වෙන්නේ.. සජිත්ට මොකද වෙන්නේ?
Ruwan Monday, 16 December 2019 01:48 PM
රාජිත සේනාරත්නව ඉක්මණින් අත්අඩංගුවට ගතයුතුයි.
Hafeel Monday, 16 December 2019 03:59 PM
පල්ලමෙන් තමයි වතුර බහින්නේ. ඔවුන් යාලුවෝ, එකම පන්තියේ. ඔන්න සබීතා ගොඩනැගිල්ලේ නාස්තියේ ප්රධානියාත් මේ ආණ්ඩුවේ ඇමති කෙනෙක්.. මහ බැංකු වංචාවේ කාටවත් දඬුවම් දෙන්නේ නැහැ.
Bamunuarachchi Monday, 16 December 2019 04:41 PM
ඇයි මූණ වහගෙන ඉන්නේ ? රාජිතගේ දෙපැත්තෙන් ඉඳන් සුදුවෑන් කතාව කියනකොටත් මුහුණ වහගෙනද හිටියේ ? වැඩිකල් නොගොස් රාජිතත් එකතු වේවි.
මුණසිංහ Tuesday, 17 December 2019 01:27 AM
කිසි කෙනෙකුට නිදහසක් දෙන්න එපා. නීතිය අකුරට ක්‍රියාත්මක කරන්න.
raheem Tuesday, 17 December 2019 03:49 AM
රැවුලත් නැහැ.. කැඳත් නැහැ.. අනේ පව්...!!!
gunda Tuesday, 17 December 2019 05:11 AM
ශාන්, කොහොමද මේ දෙන්නට අහිංසක කෑල්ල දැම්මේ?