(ඩයනා උදයංගනී)
රටේ දීගුකාලීන ස්ථාවරත්වයක් ඇති කළ හැක්කේ රට ගැන සිතන, පවූලකට කේන්ද්‍ර නොවූ, තරුණ පරම්පරාවේ අනාගතය ගැන සිතන සහ චෞරයන් නොවූ දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාවය වෙනූවෙන් පෙනී සිටීමෙන් පමණක් යැයි හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
වර්තමානය බලකර සිටින්නේ ළදරුවන් නොවූව ද දේශපාලනය ‘අ’ යන්නෙන් නැවත පටන්ගත යූතුව ඇති බව යැයි ද අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
හිටපු අමාත්‍යවරයා මේ බව පැවසුවේ රටේ පවතින වත්මන් තත්වය සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමිනි.
රට මූහූණ දී තිබෙන දැඩි ආර්ථික අර්බුදය විසඳීමේ පළමූ පියවර විය යූත්තේ, පොහොට්ටූවේ සහ සමඟි ජන බලවේගයේ නායකයින් වසර දෙකකට ආසන්න කාලයක් ආභරණයන් සේ රැකබලාගත් උද්දච්ඡකම, උඬගුකම සහ ආත්මාර්ථකාමීබව පසෙකින් තැබීම බව ද හෙතෙම කීවේය.
ජනතාව දැවෙන, පිළිස්සෙන මේ පැයේ දී සියළු දේශපාලඥයින් තම සංවාදයන් කේන්ද්‍ර කළ යූත්තේ ර්‍ණකුප්‍රකට 113” ගැන නොව මිලියන විසිදෙකක ශ්‍රී ලාංකිකයින් පිළිබඳව බව ද හිටපු ඇමතිවරයා පැවසීය.
රට වැහැරෙන පැයක දී පක්ෂයේ වහලෙක් නොවී, පොදූ ජනතාව කබලෙන් එළියට ගැනීමට හැකි සෑම සහයෝගයක්ම ලබාදීම තම ප්‍රතිපත්තිය බව කී ඩලස් අලහප්පෙරුම මහතා ''පොහොට්ටුව” ප්‍රමූඛ පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත ද සිටින අති බහූතරයකගේ ද හෘද සාක්ෂියේ දෝංකාරය ද එයම වන බව ප්‍රකාශ කළේය.
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස
කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය
ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල
පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘අර්බුදයට විසඳුම නායකයන්ගේ උඩඟුකම බිම තැබීමයි‘