IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වැලිපැන්නේ අදත් දිග පෝලිම්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දින පහක නිවාඩුවක් එළඹෙන බැවින් බස්නාහිර පළාතේ සිට දකුණු පළාතට යාම සඳහා අධිවේගී මාර්ග වැලිපැන්න පිවිසුම අසල සිට කිලෝ මීටර් ගණනාවක් දිගු වාහන  අද දක්නට ලැබුණි.

වැලිපැන්න පිවිසුමේදී පැය නමයක පමණ කාලයකදී එලෙස පැමිණි වාහන සම්බන්ධයෙන් සිදු කළ පරික්ෂාවේදී අවසර පත්‍රයක් නොමැතිව බස්නාහිර පළාතේ සිට දකුණු පළාතට ඇතුළු වීම සඳහා පැමිණි වාහන  ආපසු හරවා යැවීමට කටයුතු කළ බව වැලිපැන්න අධිවේගී රථවාහන පොලිසිය කියයි

වැලිපැන්න පිවිසුමේදී දැඩි පරීක්ෂාවට ලක් කිරීම හේතුවෙන් වාහන රියදුරන්ට පැය ගණනාවක් එක තැන රැඳී සිටීමට ද සිදු විය.

 



අදහස් (3)

වැලිපැන්නේ අදත් දිග පෝලිම්

Bandara Sunday, 17 October 2021 07:07 AM

ෆේස් බුක් එකේ නම් දකින්න ලැබෙනවා කතරගම ගියපු අය, නුවර එළියෙ ගියපු අය, අනුරාධපුරයෙ ගියපු අය එහෙම දාන ෆොටෝස්. වෙලාවක හිතෙනවා මේ පරීක්ෂා කිරීම් නිකන්ම නිකන් මීඩියා ශෝ එකක්වත්ද කියලා.

:       1       7

ඉන්දික Sunday, 17 October 2021 12:31 PM

මේ රටේ ඉන්න ලොකු තරු පටි කාරයන්ගේ කයිය ටීවි එකේ මයික් ඉස්සරහ විතරයි.. බොරු නීති කොලේට විතරයි... ස්ට්‍රයික් කරන ගුරුවරු ඇතුලට දානවා සෞඛ්‍ය නීති කැඩුවා කියලා... සංචරණ සීමා තියනකොට මෙහෙම පොලිම් තියෙන්නේ කොහොමද...? පිට පළාත් වල හෝටල් ටික චෙක් කළා නම් බලාගන්න තිබුණා... අර දිය ඇල්ලේ කපල් එක අල්ලන්න තිබුණු උනන්දුව මේ සෞඛ්‍ය නීති කඩන් පළාත් අතර යන මිනිස්සු අල්ලන්න තිබුණා නම් කොරෝනා කම්මුතු කරලා ගොඩක් කල් මේ රටේ...

:       0       1

Prabha Sunday, 17 October 2021 02:25 PM

මෙහෙම නිවාඩු තියෙන රටක් මේ තුන් ලෝකෙවත් නැතිව ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 615 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 115 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 844 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 867 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1241 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1128 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1534 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1428 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site