IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


විශ්වාසභංගය ගැන අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

(රංජන් කස්තුරි)

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීත්‍යානුකූලව එය සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුව අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.



අදහස් (9)

විශ්වාසභංගය ගැන අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

සමන්ත Friday, 16 November 2018 03:38 PM

එහෙම දේවල් තියෙන්නේ ඒ විදිහේ නීත්‍යානුකුල ආණ්ඩුවක් තියෙද්දී. බලහත්කාරකම් වලින් කුමන්ත්‍රණය කරන ඒවාට ඒ ස්ථාවර නියෝග අදාළ නොවන අතර, ස්ථාවර නියෝග අත් හිටුවා හදිසි අවස්තාවක් සේ සලකා රටේ ස්ථාවර භාවය ඇති කිරීමට ගන්නා ලද ක්‍රියා මාර්ගයක් ලෙස විස්වාස භංගයක් ඉදිරිපත් කල හැක. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායද එයයි. අනික් කාරණය ඔය සියලු ක්‍රමවේද අනුගමනය කර නොකර පසුගිය කාලේ කටයුතු නොකළ පිරිසකට ස්ථාවර නියෝග මතක් වීමද පුදුම සහගතය.

:       0       0

Appuhami Friday, 16 November 2018 05:01 PM

කියනවා වගේ කරන්නත් දෙනවා නම්නෙ හොඳ

:       0       0

Palitha Friday, 16 November 2018 05:59 PM

මේක මහා බොරුවක්. මේ කියන ක්‍රමවේදය වගේම සංකීර්ණ පිළිවෙතක් තියෙනවා පවතින රජයක් පාර්ලිමේන්තුව නොව කැබිනෙට්ටුව විසුරුවා හැර නව අගමැති කෙනෙක් ප්‍රමුඛ රජයක් පිහිටවීමටත්. ඒ ක්‍රමවේදය අනුගමනය කලාද? පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග මන්ත්‍රීවරුන්ගේ සරල බහුතරයකින් තාවකාලිකව අත්හිටුවීමත් කල හැකිය.

:       0       0

Chanak Los angeles Saturday, 17 November 2018 05:14 AM

2015 ජනපතිවරනයෙදී පොතක් අතින් උස්ස උස්සා පෙන්වමින් මම ආවොත් කරනවා කියපු ක්‍රමවේදය අනුවද වැඩ සිද්ධ කලේ?

:       0       0

කසුන් මස්කට් ඕමාන් Saturday, 17 November 2018 05:44 AM

ඕවා වලින් වැඩක් නෑ, මන්ත්‍රීවරුන් 122 විරුද්ධ නම් තවත් මොකද බලෙන් ඉන්න හදන්නේ. ලැජ්ජයි.

:       0       0

ase Saturday, 17 November 2018 09:09 AM

ඔය ලියන දේ හරි.., ඒ සාමාන්‍ය ක්‍රමවේදයයි. නමුත් මෙතැනදී සිදුවිය යුත්තේ ආණ්ඩු කරන ඇයො තමන්ට වැඩි ආසන ප්‍රමාණයක් පෙන්වීමයි... මෙයින් අදහස් කරන්නේ සෑම පනතක්ම සම්මත කළ නොහැකි වුනොත්... රටට යන කල මොකක්ද? මෙහි විසඳුම නැවත තිබුණු ආණ්ඩුව පත්කර සැවොම එකතුව ඉතා ඉක්මණින් මහා ඡන්දයකට යන්න ඕනෑ. එතකොට ජනතාවත් තමන්ගේ රිසි පරිදි ඡන්දය දිය හැකියි. බලෙන් සිටීමෙන් වනුයේ ජනතාවගේ අප්‍රසාදය වැඩි වීමේ ප්‍රවණතාවය වැඩිවීම නේද?

:       0       0

N.Sunil Saturday, 17 November 2018 11:13 AM

ස්ථාවර නියෝගවලට අනුව ඔබ නිවරදියි.. නමුත් ස්ථාවර නියෝග අත්හිටෙව්වට එය අදාල නොවේ. මෙය ඔබගේ දැනගැනීම පිණිසයි.

:       3       100

Dasuni Saturday, 17 November 2018 11:40 AM

ඕක උඩින්ම තියෙන්න ඕනෑ කතානායක පුටුව අරන් ගිහාම කරන්න ඕනේ දේ... ඕවා කරන්න හරියට පාර්ලිමේන්තුවක් තියෙන්න එපෑයි..

:       0       28

ananda Saturday, 17 November 2018 01:10 PM

ඇයි අපක්ෂපාති කථානායක කෙනෙක් ඕනේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 223 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 599 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1542 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1773 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 551 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 255 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site