( ඉෂාන් සංජීව)
ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තු වට රවුම ආශ්රිත දැඩි රථ වාහන තදබදයක් පවතී.
පාර්ලිමේන්තුවට පිවිසෙන ප්‍රධාන මාර්ගය ද වසා දමා තිබේ.
බොරැල්ල - බත්තරමුල්ල දෙසට රථවාහන තදබදයක් පවතින අතර අවට මාර්ගයන්හි ද රථ වාහන තදබදයක් පවතී.
ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාට වසර හතරක සිරදඩුවම් නියවී වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානස
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පාර්ලිමේන්තු පාරේ රථ වාහන තදබදයක්
ජයරත්න Friday, 05 April 2019 07:52 AM
කොන්දක් නැති ආණ්ඩුවක් සහ කොන්දක් නැති පොලීසියක් නිසා බත්තරමුල්ල හරහා යන එන මිනිස්සුන්ට පුදුම හිරිහැරයක්. ඔක්කොම රාජ්‍ය ආයතන ගෙනත් දැම්මා මදිවට හැමදාම උද්ඝෝෂණ...
BamunuarachchiFriday, 05 April 2019 11:56 PM
හරියට හරි 1980 ගණන්වල බොහොම සන්සුන්ව, නිදහස්ව තිබූ බත්තරමුල්ල ප්‍රදේශයට රටේම තිබෙන රජයේ ආයතන ගෙනත් දමා ඒ අවට ප්‍රදේශවල ජනතාවත් අපහසුතාවයට පත් කළා. උදේට රාජකාරියට එන රජයේ සේවකයින් ඔවුන්ගේ වැඩ නිමවී ගම්වටා ගොස් සැනසිල්ලේ ඉන්නවා ප්‍රදේශවාසීන් මුළු දවසම ඔවුන්ගේ පව් ගෙවනවා. රජයේ ආයතන ගෙනත් දැම්මා මදිවට ගෙවල් 500ක් සදා මුස්ලිම්වරුත්, දෙමල්ලුත් මේ ප්‍රදේශවලට දෙනත් දමා සිංහල සංයුතිය නැතිකරන්න හදනවා.
ධනුෂ්කSaturday, 06 April 2019 12:15 PM
ඉතින් වෙන කවුරුවත් ගෙනාවැයි. ඔබේ නායකයොනේ එ්ක කලේ...
Mudali Friday, 05 April 2019 08:16 AM
තියෙන ඌෂ්ණෙට සේරගේම ලේ රත්වෙලා වගේ….
Raveendra Friday, 05 April 2019 12:16 PM
යකෝ මේ හැමඑකාම අහිංසක මහජනතාව අපහසුවට පත්කරනවා නොවේද? දියවන්නා ඔය මඩවගුර බැලුවත් එතන ඉන්න සෑම සතෙක්ම මහජනතාවගේ බොටුව මිරිකලා ජීවිතේ ගැට ගහ ගන්නවා නොවේද? රටේ තිබෙන සෑම වෘත්තියක්ම බැලුවත් ඒ හා සමානව අහිංසක මිනිසුන්ගේ බඩ වියතට පහර වදින සේ වැඩ වර්ජන නොවේද? අහෝ මගේ රට චිරාත් කාලයක් දියුණු "හෙමින් " පවතින රටක් නොවන්නේද?
ධනුෂ්කFriday, 05 April 2019 02:50 PM
මහත්තයෝ අහිංසක මහජනතාව යනු කව්රුන්ද කියලා දෙනවද? මට දැනෙන විදියට නම් එම අහිංසක ජනතාවට රජයේ සේවකයෝ, පුද්ගලික අංශයේ සේවකයෝ. ස්වයං රැකියා කරන අය, රියදුරන්, ධීවරයන්, ගොවියන්, වෙනත් කම්කරුවන්, සිසුන් අාදිය තමයි අයත් වෙන්නේ. ඔවුන්ම තමයි වැටුප් ගැටළු වලට. ජීවන වියදමට, තෙල් මිල වැඩි කිරීමට, අසාධාරණ බදු පැනවීමට, පාසල් වල ගැටළු වලට, අලි මිනිස් ගැටුමට එරෙහිව අස්වැන්නට මිලක් ලබා ගැනීමට, ඊ.ටී.ෆ් එක රැකගන්න, පාර හදාගන්න ලයිට් වතුර ලබා ගන්න පරට බැහැලා විරෝධතා දක්වන්නේ. අාරක්ෂක අංශ අැරුණාම ඉහත කණ්ඩායම් තනි තනි වශයන් අවුරුද්දකට කීපවතාවක්ම තම ගැටළු වලට එරෙහිව පාරට බහිනවා. එක කොටසක් පාරට බැස්සම අනික් අය පීඩාවට පත් වෙනවා. හැබැයි තමන්ගේ වාරේ අාවම පීඩාවට පත් වුණු අයත් පාරට බහිනවා. ඔවුන් තමා අහිංසක ජනතාව වෙන කරන්න දෙයක් නෑ. මේක තමා අවුරුදු 70ක අපේ උරුමය වග කිය යුත්තෝ හොයාගෙන තමයි ඔවුන් යන්නේ...
BamunuarachchiSaturday, 06 April 2019 12:11 AM
මහත්තයෝ රජයේ සේවකයෝ, පුද්ගලික අංශයේ සේවකයෝ කව්රු වුනත් මේ ප්‍රදේශවලට දෙනත් දමා විනාශකළේ මෙහෙ පදිංචි අපගේ සන්සුන් ජීවන ක්‍රමයයි. කොළඹ ප්‍රදේශය දෙමළුන්ටයි, මුස්ලිම්වරුන්ටයි පදිංචියට දීලා මේ ප්‍රදේශවල සිංහල ජනතාව පන්නගෙන මේ ප්‍රදේශවල රජයේ ආයතන හදනවා. අපේ ප්‍රදේශවල අපිට නිස්කලංකව ඉන්නදීලා රජයේ ආයතන කොළඹම දා ගනිල්ලකෝ. එතකොට ඔය උද්ගෝෂණ සිද්දවෙන්නේ කොළඹනේ. දැන් මේ කාලකන්නි අපහසුතාවයට පත් කරන්නේ අපේ ජීවිතනේ...