IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අභියාචනාධිකරණය දුන් තීන්දුව පිළිගන්නේ නෑ

(ඩයනා උදයංගනී)

කැබිනට් මණ්ඩලය අත්හිට වූ බව ප්‍රකාශ කරමින් අද (03) අභියාචනාධිකරණය විසින් ලබා දුන් අතරුතහනම් නියෝගයට එකඟ නොවන බවත් එයට එරෙහිව හෙට දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනය පහතින් දැක්වේ.

 

 



අදහස් (39)

අභියාචනාධිකරණය දුන් තීන්දුව පිළිගන්නේ නෑ

Lakmal Monday, 03 December 2018 02:24 PM

ජාතියක්, ජන්මයක් නැති පිරිසක් ඔබතුමාව නැතිකළා.

:       0       0

සමන්ත Monday, 03 December 2018 02:27 PM

මහින්ද හදන්නේ මුලු රටම ලේ විලක් කරන්න​.

:       0       0

buddika Monday, 03 December 2018 02:32 PM

උසාවි නියෝග නම් මොනවද නේද අපිට,

:       0       0

sandy123 Monday, 03 December 2018 02:36 PM

ඔබතුමා අධිකරණය කවදද පිළිගත්තේ?

:       0       0

sandy123 Monday, 03 December 2018 02:36 PM

ඔබතුමා අධිකරණය කවද්ද පිළිගත්තේ? මට හෙජින් ගිවිසුම මතක් වෙනවා.

:       0       0

sandy123 Monday, 03 December 2018 02:36 PM

ඔබතුමා අධිකරණය කවදද පිළිගත්තේ? මට හෙජින් ගිවිසුම මතක් වෙනවා.

:       0       3

chamath Monday, 03 December 2018 02:45 PM

ජය වේවා!!!!

:       1       0

td Monday, 03 December 2018 02:46 PM

මව්බිමට ඇති ගෞරවය, නීතියට ඇති ගෞරවය දේශප්‍රේමී දේශපාලනයට ඇති අවංකභාවය පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදයට ගෞරවයක් තිබේනම් නිත්‍යානුකුල නොවන අගමැති ධූරයෙන් ඉවත්වී ඔබතුමාගේ අාත්මගරුත්වය රැක ගැනීම මේ අවස්ථාවේ කලයුතු දෙයකි.

:       0       8

Fr Gihan Goonathilaka Monday, 03 December 2018 02:49 PM

ෆාදර් ට්‍රාවිස් ගේබ්‍රියල්ගේ මේ පිටිපස ඇති භූමිකාව වහා සොයා බැලිය යුතුයි.

:       93       2856

Sanath KandyTuesday, 04 December 2018 04:07 AM

මේක අධිකරණයට අපහාස කිරීමක් නොවෙයිද? එකඟ නැතිනම් අධිකරණයට කරුණු දක්වන්න. පුවත්පත් නිවේදනයකින් අධිකරණ නියෝගයක් නතර කරන්න බෑ. අතුරු තහනමක් දුන්නානම් ඒක වලංගුයි. අවලංගු කරනවානම් ඒක කරන්න පුළුවන් අධිකරණයට විතරයි.

:       2       416

Don Monday, 03 December 2018 02:50 PM

අධිකරණය අල්ලේ නටවාපු කාලේ ඉවරයි !!

:       2421       1609

Jagath LeanageMonday, 03 December 2018 04:38 PM

අපරාදේ. ඔය කරන දේවල් වලින් සවුත්තුම වෙලා යනවා . වැදගත් විදියට ඉන්න තිබ්බ විශ්‍රාම සුවයෙන් හිටිය නං .

:       2       23

chandana Monday, 03 December 2018 02:57 PM

වෙහෙර ගිල්ල එකාට අග්ගල කජ්ජක්ද පාර්ලිමේන්තුව ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු මහින්ද අධිකරණයට හිස නැමුවොත් ඒ මහින්ද නෙමේ... සටනට පෙර මහින්ද කව්ද කියා හඳුනා ගන්න.

:       1776       2434

menna Monday, 03 December 2018 02:58 PM

දැන් මොකක්ද වෙන්නේ ???????

:       0       1

Chanak Los angeles Monday, 03 December 2018 03:05 PM

ඔන්න දැන් පැහැදිලියි තීන්දුව පිලිඅරගෙන තනතුර අත හරින්න බය නඩුටික පස්සෙන් එලවනවා කියන එකයි කියා..

:       1695       2391

rocky Monday, 03 December 2018 03:05 PM

සරත් එන් සිල්වා, මොහාන් පීරිස් වගේ කීප දෙනෙක් හිටියා නම් ප්‍රශ්නයක් නැහැ නේද? අපට වුවමනා කරන්නේ අපේ මව්බිම තක්කඩින්ගෙන් නිදහස් කර ගැනීමටයි! කරුණාකර යන්න, ඔබේ හොරු රැල සමග... යන දිහාවක!

:       0       0

shan saudi Monday, 03 December 2018 03:06 PM

"අනිච්චේ දුක්ඛේ, තණ්හාය ජායතී සෝකෝ " මරණ මංචකය දක්වා දිවෙන මේ මහා තණ්හාව හා අන්‍යන්ගේ වැරදි නිසා ජීවිතයෙන්ම විඳවීමට සිදුව ඇති නිසාත්, රජෙක් වන් පුද්ගලයෙකු පිස්සෙක් ලෙස මියයාමට කටයුතු යෙදුණහොත් රටටම කරගන්න මහා පාපයක් වනු නියතයි. අද ඔහු විඳවන්නේ ඔහුගේ වැරදි නිසා නොවේ... තම බලය හරි ලෙස නොයෙදීම නිසාත් තම සගයන් තමන්ගේ අණට අකීකරුව කල වැරදි හා තම පරපුරේ අයවලුන් කළ වැරදිවලට දඬුවම් ලබාදීම වළකා ගැනීම සඳහා කරන මහා අායාසයයි. මෙය මහා ඛේදනීය තත්වයක් ලෙස දකිමි.

:       0       0

පිටිගල මිලානෝ Monday, 03 December 2018 03:08 PM

රටේ අභාග්‍යයකටම පහළ වූ කෙනෙක්...

:       5214       5204

JayaMonday, 03 December 2018 03:33 PM

ඉන්නේ මේ රටේ නෙමේ නිසා ඔහොම කිව්වට කමක් නැහැ . මොකද ගොඩක් ගුණමකුවෝ දැන් රට අත්හැරලා ගිහින්.

:       91       74

පර්සි Monday, 03 December 2018 03:36 PM

කවදාද ලංකාවට එන්නේ...? අමතකරන්න එපා සුදු වෑන්..

:       1       16

nishantha Monday, 03 December 2018 03:20 PM

තණ්හාය ජායති සෝකෝ , නම්බු පිටින් ගියානම් ආයිත් ඡන්දෙකින් හරි බලය ගන්න තිබ්බ, මුලින් පාර්ලිමේන්තුවේදී පැරදුනා දැන් අධිකරණයෙනුත් පැරදුනා ඉතිරි වී ඇත්තේ ජනතාව විසින් යලිත් පරද කිරීමයි. අනුන්ට කැපූ වලේ වැටෙන්නේ නුඹයි බොලේ ..

:       0       1

Rata Perata Monday, 03 December 2018 03:20 PM

අපේ රට නැතිකරලම තමා පස්ස බලන්නේ. නඩු තීරණ වලට විරුද්ද නම් අපිට කරන ටිකම කරන්න.

:       0       2

sirimal Monday, 03 December 2018 03:24 PM

ඔව් ඉතින්. අධිකරණය තමන්ට ඕනෑ අන්දමට තීන්දු තීරණ දෙන කාලයක් තිබුණානේ. දැන් ඉතින් කොහොමෙයි මේවගේ තීන්දු පිළිගන්නේ?

:       0       3

නන්දසේන Monday, 03 December 2018 03:30 PM

කරුණාකරලා රට තවදුරටත් අස්ථාවර කරන්න එපා. රටට ආදරේ මිනිස්සු නීතියට පයින් ගහන්නෙ නැහැ. ඔබතුමාගෙ කාලෙ වගේ නීතිය නවන්න බැහැ ලේසියෙන් විශේෂයෙන් ලංකාවේ අධිකරණ පද්ධතිය තව දුරටත් පක්ෂග්‍රාහී නැහැ. ඔබතුමා 2005 බලයට ආව ගමන් කලෙත් කොමිෂන් සභා අහෝසි කල එක.

:       0       134

nishantha Monday, 03 December 2018 03:37 PM

මේකට කියයිද දන්නෙ නැහැ මම යන්නෙ නැහැ මාව පත් කලේ ජනාධිපති ජනාධිපතිට නියෝග දෙන්න අධිකරණයට බැහැ කියල. මතකද අධිකරණයෙන් පෙට්‍රෝල් රු. 100/- දෙන්න කියපු වෙලාවේ අඩුකලේ නැහැ. ඉතිහාසය පුරාම තියෙන්නේ දරුණු වැඩ.

:       0       111

parakkrama Monday, 03 December 2018 03:54 PM

ඡන්ද පදනමක් නැතිව පිටිපස්සෙන් එන එක එක්කෙනාගේ දිරච්ච ලණුකාලා, උන්ගේ අවශ්‍යතාවට , මෙයා මේ බලයේ ඉන්න කරන දේවල්. දියේ ගිලෙන්න යන එකා පිදුරු ගහත් එල්ලෙනවා ලු නේ. නිකම් සවුත්තු වෙන වැඩ.

:       0       95

ලුම්බිණි Monday, 03 December 2018 11:51 PM

අභියාචනාධිකරණය විසින් ලබා දුන් අතරු තහනම් නියෝගයට එකඟ නොවන බව කීම ඉතාම කණගාටු දායකයි. තමන්ට එක්කෝ වැඩි බලයක් පාර්ලිමේන්තුවේ පෙන්වීමට හැකියාව තිබිය යුතුයි නැත්නම් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එකඟ විය යුතුයි. එහෙමත් නැත්නම් ඉල්ලා අස්විය යුතුයි. මේක ලජ්ජා නැති වැඩක්.

:       1       90

sam Tuesday, 04 December 2018 12:56 AM

අපට ඕනී නව නායකයෙක්. හිතන රට ගැන.නව දේශපාලන පක්ෂයක්

:       0       112

Chanak Los angeles Tuesday, 04 December 2018 01:50 AM

2015 ජනපති වරණයෙන් පැරදිලත් ඔය විධියටම තමයි නොයා ඉන්න සෙල්ලම් දැම්මේ ..

:       0       126

Chanak Los angeles Tuesday, 04 December 2018 02:27 AM

මහාධිකරණය දෙන තීන්දුවකට අභියෝග කරන්නේ කොහොමද ? එකනේ කියන්නේ අනුන් ලවා විභාග ලියා ගත්තාම නීති රීති ගැන දැනුමක් කොයින්ද කියලා ?

:       18       200

Chanak Los angeles Tuesday, 04 December 2018 02:33 AM

තීන්දුවට හිස නවන්න අකමැතියි ... ඔන්න දැන් ඔක්කොටම අවබෝධ විය යුතුයි මොහුගේ පාලනයේදී කොහොමට තිබෙන්න ඇතිද කියා ?

:       54       323

Sanka Tuesday, 04 December 2018 04:03 AM

ඔය 16 කල්ලිය තමයි ඔබතුමාව අමාරුවේ දැම්මේ. ඔය 16 කල්ලියේ ගොඩක් අය හොර පාරෙන් පාර්ලිමේන්තු ආපු අය. මේ අය පාර්ලිමේන්තු සම්ප්‍රදාය විනාස කරලා දැන් ඉවරයි. දැන්වත් ඇත්ත තත්වය පිළිඅරගෙන බහුතරය හිමි පාර්ශවයට ආණ්ඩුව ගෙනියන්න ඉඩ දෙන්න.

:       0       206

padmini Tuesday, 04 December 2018 07:11 AM

මේ කට්ටියට රට බාරදීලා ජනතාව මුහුදට පැනපල්ලා. නැත්නම් මේ අපි ආවා වගේ දරුමල්ලෝ කරපින්නා ගෙන හුස්ම ගන්න පුළුවන් රටකට පැනගනිල්ල.

:       0       65

ගමගේ Tuesday, 04 December 2018 08:46 AM

රටෙී නීතිය හා අධිකරණය තිබිය යුත්තේ රටක් සුරැකීමට විනා රටක් අරාජික කිරීමට නොවෙී. මෙම තීන්දුව දුන් විනිසුරුවන් කෙදිනක හෝ වෙනත් අධිකරණයක් හමුවෙී වරදකරුවන් වනු අැත. හෘද සාක්ෂිය සත්‍ය වෙී.

:       117       2

rocky Tuesday, 04 December 2018 11:56 AM

පිටිගල මිලානෝ මහත්තයෝ, ඔබ හරියටම හරි! මේ ඔක්කොම උප්පරවැට්ටි දාන්නේ රටට තියන ආදරේ නිසා වෙන්න ඇති නේද?

:       0       0

rohana kumara mendis Wednesday, 05 December 2018 05:25 AM

අපි ලියන්න ඕනි නැ පේනවානේ ජනතාවගේ කැමැත්ත ලියල තියෙන දේවල්. ආයේ ඡන්දයක් තිබ්බත් පරාදයි හොදේ. ජාත්‍යන්තරය මේවා බලාගෙන ඉන්නේ හොදේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1331 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 611 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 515 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 296 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 526 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 487 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site