(සුජිත් හේවාජුලිගේ)
නව ආණ්ඩුවේ ඇමති ධුර බාර ගැනීමට සමගි ජන බලවේගය පක්ෂය සූදානම් නැති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලංකාදීපයට පැවැසීය.
ආණ්ඩුවක් හැදීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැක්වූ කැමැත්ත පසෙකලා තනි මන්ත්‍රී ධුරයක් ඇති පක්ෂයකට ඒ අවස්ථාව ලබාදීම නිසා නව ආණ්ඩුවේ ඇමති ධුර බාර නොගැනීමට තීරණය කළ බවද ඔහු සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
බස්නාහිර,දකුණ,සබරගමුව සහ මධ්‍යඹ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
’’අපි නව ආණ්ඩුවේ ඇමැතිධුර ගන්නේ නෑ’’
රටවැසි Saturday, 14 May 2022 01:59 PM
මහත්තයෝ හැබැයි සිංහලෙන් කියවලා ඉංග්‍රීසි අත්සන කොච්චර ගහලා තියෙනවාද?
siri Saturday, 14 May 2022 02:45 PM
ඒ වුණාට අපෙනුත් නෑ කියන අතේ කට්ටියගෙන් ස්වාධීන වුණාය කියන නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, මහින්ද අමරවීර, අනුර යාපා, ලසන්ත අලගියවන්න වගේ අයගේ නම් දැන් හැමතැනම ඇහෙන්න පටන් අරගෙන ඔන්න. "රනිල් තමා දවසකටවත් මිනිහා" කියලා කියන්න වෙයිද මන්දා...!
ජුනයීඩ් Saturday, 14 May 2022 03:11 PM
ඔයාලට දෙන්නෙත් නෑ නොවැ...!
Kumara Saturday, 14 May 2022 09:05 PM
ඇමැතිකම් කරන්නයි තාමත් හිතන්නේ...