IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘‘ජංගම පී.සී.ආර්. පහක් මාස පහක් තිස්සේ පැත්තක දමලා‘‘

(යොහාන් භාසුර)

ඉතා කෙටි කාලයකින් පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා ලබා දියහැකි ජංගම වෛද්‍ය රසායනාගාර 5ක්, පරිත්‍යාග ලෙස ලැබී තිබියදී මාස 5ක් තිස්සේ ඒ පිළිබද තීරණයක් නොගැනීම පී.සී.ආර්. පරීක්ෂණ හරහා ජනතාව සූරා කෑමට මගපාදා ඇති බව වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ රවී කුමුදේශ් මහතා චෝදනා කරයි.

ජනාධිපතිවරයා රැපිඩ් පී.සී.ආර්. යන්ත්‍ර සඳහා අනුමැතිය දී මාස පහක් ගතවී තිබුණ ද ටෙන්ඩර මණ්ඩල තීරණය ප්‍රමාද කරමින්, ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය නොමැති යන්ත්‍රයක් ගෙන්වීමට දෑරූ උත්සාහය අසාර්ථක වුවහොත්, අදාල ටෙන්ඩරය අවලංගු කිරීමට සෞඛ්‍ය බලධාරීන් උත්සාහ කරමින් සිටින බවට සැකයක් මතුවී ඇතැයි ද ඔහු කියයි.  බව කී රවී  පෞද්ගලික රසායනාගාර වල අනියම් වෘත්තිකයින් ලෙස ක්‍රියා කරමින් සිටින කිහිප දෙනකු සමග පමණක් සාක්ච්ඡ කරමි ගනු ලබන වැරදි තීරණ අරක්ෂා කිරීම වෙනුවට, අවම වශයෙන් රසායනාගාර සේවාවේ සියළු පාර්ශවකරුවන් එකම එක සාක්ච්ඡාවකට හෝ කැදවා නිවැරදි තොරතුරු පිළිබදව දැනුවත් වන ලෙස සෞඛ්‍ය බලධාරීන් ගෙන් ඉල්ලා සිටින බවද සඳහන් කළේය.

 



අදහස් (8)

‘‘ජංගම පී.සී.ආර්. පහක් මාස පහක් තිස්සේ පැත්තක දමලා‘‘

සුමිත් Wednesday, 15 September 2021 09:04 AM

මාස 5ක් යනකන් මේ කථාව නොකීවේ ඇයි? හැමදාම මාධ්‍ය ප්‍රකාශ දෙනවා. නින්දෙන් ඇහැරිලාවගේ ජංගම පී.සී.ආර්. රසායනාගාර පහක් මාස 5ක් භාවිතා නොකළ බව කියනවා. අප්‍රේල් මාසේ ඉදලා ලංකාවේ කොරෝනා රැල්ල වර්ධනය වෙලා, දැන් අඩුවෙනකොට කියනවා ජංගම රසායනාගාර පහක් මාස පහක් තිස්සේ භාවිතා නොකළ බව. කිසිදු වගකීමක් නැති මිනිස්සු.

:       2       12

සමන්ත Wednesday, 15 September 2021 09:26 AM

අනේ මේ මහත්තුරුන්ට දැන් තමයි ලෙඩ්ඩු මතක් වෙලා තියෙන්නේ. රාජකාරී වෙලාවෙත් ප්‍රයිවෙට් ලැබ් දාගෙන ඒවගේ වැඩකරනවා.. ඉස්පිරිතාලෙන් ටෙස්ට් එකක් කර ගන්ඩ ගියාම පුදුම රස්තියාදුවක් වෙන්ට ඕනේ. ඔය කෑ ගහන්නේ මොකක්හරි කුට්ටියක් හම්බුනේ නැති හන්දා වෙන්ඩ ඇති. ඒක හම්බ වෙච්ච ගමන් ලෙඩ්ඩු ගැන මතකයක් වත් නෑ .

:       1       11

Senarath Wednesday, 15 September 2021 09:30 AM

තමුන්ට සැකයි කියලා මාධ්‍යවලට කියලා හරියන්නේ නැහැ .කියන දෙයක් සාක්ෂි සහිතව නිවැරදිව කියන්න

:       1       8

kamal Wednesday, 15 September 2021 10:06 AM

මේවා නිකන් දෙන අය තමන්ටම ටොකු ඇන ගත යුතුයි

:       0       5

Rasika Wednesday, 15 September 2021 10:29 AM

රට අරිනවා කිවිවම ආයෙත් කට ඇරිලා. තව ඩොලර් කුට්ටියක් ලැබිලා ඇති.

:       5       12

අරුණ Wednesday, 15 September 2021 02:11 PM

උද්ගෝශන කරන්න, අරගොල්ලො එක්ක

:       0       1

kumara Wednesday, 15 September 2021 02:33 PM

මොහු මොන විද්‍යාඥයෙක්වත් නොවෙයි. ඉංග්‍රිසියෙන් මෙඩිකල් ලැබොරටරි ටෙක්නීසියන්... (Medical Laboratory Technician) සිංහලෙන් වෛද්‍ය රසායනාගාර තාක්‍ෂණික පමණයි.

:       2       3

duminda Wednesday, 15 September 2021 03:39 PM

ඉහත ප්‍රතිචාර බලපුවාම ඇත්ත කියන්නේ කවුද කියලා හොයාගන්න අමාරුයි. මොකද නිවැරැදි දෙයක් පෙන්නන කෙනාත් වැරැදි සමාජගත කරන කෙනාත් එක මිම්මෙන් තමයි මනින්නේ..!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 624 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 117 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 854 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 878 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1248 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1132 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1429 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site