විභාගය යනු ජීවිතය නොවේ. එහෙත් එය සමනොල ගිරිහිස පරයන බලාපොරොත්තු කන්දකි. ඒ බලාපොරොත්තු ජීවමාන යථාර්ථයක් බවට පරිවර්තනය කර ගැනීමට හදවතේ ගැඹුරුම තැනින් නිපැදෙන අව්‍යාජ ශුභාශිංසන ඇවැසි වේ.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ වූ අද කොළඹ ආනන්ද විද්‍යාලය ඉදිරිපිට මේ දසුන් ඒ අව්‍යාජ ශුභාසිංසනයේ අරුත මනාව නිරූපණය කරයි.
(ඡායාරූපය: ළහිරු හර්ෂණ)
මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා
රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු
පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.
පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
විභාගයට යන්න අවසරයි පියාණනි...
chandima Monday, 23 January 2023 11:22 PM
හැමදාම කොළඹ ඉස්කෝල වල වෙන දේවල්ම පත්තරේ දාන්නේ කැබිදිගොල්ලෑවේ ,මොනරාගල,මන්නාරමේ ,මඩකලපුවේ ,කිලිනොච්චියේ පාසල් වල ළමයිනුත් පත්තරේ දාන්නකෝ .ඒ ළමයිනුත් ඔය වගේම තමයි විභාහගයට යන්නේ
Bunny Preena Tuesday, 24 January 2023 10:18 AM
දරුවන් සහ වයසින් බාල අය දෙමාපියන්ගේ සහ වැඩිහිටියන්ගේ දෙපා නැමද ආශීර්වාද ලබා ගැනීම ඉතා වටිනා ක්‍රියාවක්.
Pamudith Tuesday, 24 January 2023 01:01 PM
මගේ දර්ශන අයියේ ආදරෙයි A/l විභහගය හොඳට ලියන්න
Thilanka Tuesday, 24 January 2023 07:58 PM
යහපත් ආකල්ප මාතෘ භූමියේ බෝ කරමු.