IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රන්ජන්ට වසර 5ක අත්හිටවූ සිරදඬුවම්

(රන්ජන් කටුගම්පල සහ නිමන්ති රණසිංහ)

අධිකරණයට අපහාස කිරිමේ සිද්ධියට අදාල දෙවැනි නඩුවෙන් වරදකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට වසර දෙකක සිර දඬුවමක් වසර පහකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (7) නියෝග කළේය.

අධිකරණයට අපහස කිරීමේ සිද්ධියකට වරදකරු වූ රන්ජන් රාමනායක මහතා සිර දඬුවම් විදිමින් සිටියේය.

(ළහිරු හර්ෂණ)



අදහස් (9)

රන්ජන්ට වසර 5ක අත්හිටවූ සිරදඬුවම්

ravin Tuesday, 07 June 2022 11:42 AM

අනික් උදවියගෙ හොර මැරකම් කරලා නොවෙයිනෙ. හිතට එකගව අවන්කවනේද? හැමදෙනාටම ලබුනු දඩුවමක්.

:       14       94

fairoos Tuesday, 07 June 2022 12:20 PM

රන්ජන්ට ගැලවීමක් නැහැ

:       16       32

Ranjith Tuesday, 07 June 2022 12:42 PM

ඔහුගේ නිදහස්වීම ගැන හොරුන් නොවන සමස්ථ ජනතාවම සතුටුවනු ඇත.

:       13       101

BamunuarachchiWednesday, 08 June 2022 08:19 AM

කොහෙද හලෝ නිදහස් උනේ පරණ දඬුවම එහෙම්මමයි අලුත් දඬුවම තමයි අත්හිටවා තිබෙන්නේ උසාවියේ වරදකරුවන් ලිස්ට් එකට ඔහු ඇතුලත්. කිසිම රටකට යන්න විසා ගන්න බැහැ. ඒ විතරක් නොවෙයි ඔහෙලා වගේ අයනම් එයා ගැන බොහොම හොන්දකියනවා.. හඬපට අහපු ශිෂ්ට සමාජය එයා ගැන හොඳ කියන්නේ නැහැ හලෝ. ඔහෙලා ඒ හඬපට ගැන මීක් කියන්නේ නැහැනේද?

:       0       0

ගමේ එකාලා Tuesday, 07 June 2022 01:21 PM

යුක්තිය ,නීතිය සාදරනය හරියට ක්‍රියාත්මක උනානම් අද දූෂිත දේසපාලුවෝ වැඩි හරියක් ඉන්ඩ ඕනේ හිරේ.. සිෂ්ට සම්පන්න රටවල එහෙම උනත් ලන්කාවේ එහෙම නැහැ.

:       6       103

BamunuarachchiWednesday, 08 June 2022 07:53 AM

ඉතින් කව්ද හලෝ දූෂිත දේසපාලුවන් දුෂිත කම පෙන්වලා උසාවියේ නඩුවක්, පෙතසමක් ගොනු කලේ? පුලුවන්නම් ඔහෙවත් එහෙම පෙත්සමක් ගොනුකරන්නකෝ කරපු දුෂිත කම් ඔප්පුකරන්න බලාගෙන. ගමේ ගැහැණු වගේ පුවක් කෑල්ලට බුලත් නැට්ට හුණු පොජ්ජට ඕපාදුප නොකියා පෙත්සමක් ගොනුකරන්නකෝ. බැහැ නේද? ලංකාව ශිෂ්ට සම්පන්න රටක් නිසයි ඔහෙලා වගේ මිනිසුන්ගේ ඔපාදුප වලට මිනිස්සු හිරකරන්නේ නැත්තේ.

:       0       0

halapaya Tuesday, 07 June 2022 02:39 PM

අපරාදේ , ඔන්න මිනියක් වත් මරුවනම් ගොඩ යන්න තිබ්බා

:       5       61

Bamunuarachchi Wednesday, 08 June 2022 07:43 AM

තමන්ගේ සිතට එකඟ උනා කියන්නේ මුළු සමාජයම එකඟයි කියන එක නොවෙයි. එහෙම හිතලා අධිකරණයට අපහාසවෙන ආකාරටය කටයුතු කරන්න බැහැ. ඒ ගොන් පාට් පාර්ලිමේන්තුවේ පුලුවන්. මෙයා හිතුවා පාර්ලිමේන්තු වරප්‍රසාද එලියේත් තිබෙනවා කියලා. මේ ගොයියා පසුපස යන මේ වර්ගයේම තව මිනිස්සු ඉන්නවා.

:       0       0

දුමියයි චොකයි Wednesday, 08 June 2022 09:35 AM

උසාවියට සැබෑ අපහාසය එය දූශිතැයි කීමද​. ශ්‍රේෂ්ඨාධිකරණය දුන් මරණදඬුවම කුණුකූඩයට දමා අපරධකරුවෙකු යැයි අච්චු කල පුද්ගලයින්ට රජයේ තනතුරු දීමද​?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 23 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 342 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 448 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1223 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2678 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1772 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1450 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site