(යොහාන් භාසුර)
මිනුවන්ගොඩ ප්‍රදේශයේදී එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා වෙඩි තබා ඝතානය කිරීමේ සිද්ධියට සම්බන්ධ යැයි සැකකරුවන් තිදෙනකු ගලේවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.
මෙම පුද්ගලයන් තිදෙනා ඝාතනයෙන් පසුව පලායමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්වූ බව ද පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.
2022 ඔක් 06 වන බ්‍රහ, පෙ.ව. 08:47
මියගිය ලක්ෂමන් පුෂ්පකුමාර සිල්වා සහ පුතුන් දෙදෙනා. (ඡායාරූපය ගම්පහ අධිකරණ ටෝනි කරුණානායක)
මිනුවන්ගොඩ ගම ගෙදර ප්‍රදේශයේ නිවසකට ගිනි අවි රැගෙන පැමිණි පුද්ගලයන් පිරිසක් සිදු කළ වෙඩි තැබීමකින් පියකු සහ පුතුන් දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය මියගොස් ඇත්තේ වයස අවුරුදු 51 සහ 23 24 පසුවන තිදෙනෙකි පියාගේ මළ සිරුර මිනුවන්ගොඩ රෝහලේ තැන්පත් කර ඇත මෝටර් රථයකින් සහ යතුරුපැදි කින් කඩා වැදී මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය මීට වසර තුන හතරකට පෙර දී සරුංගල් සිද්ධියක් මුල් කරගෙන මෙම සිද්ධිය ඇති වී ඇතිවී තිබෙන බවට සැක කරන බව මාධ්‍ය ප්‍රකාශක වරයා කීය මිය ගිය තිදෙනා මීට මාස කිහිපයකට ඉහතදී රිමාන්ඩ් භාරයෙන් ඇප මත නිදහස්ව පැමිණි අය බව පොලීසිය කියයි
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මිනුවන්ගොඩ වෙඩි තැබීමට ගලේවෙලින් 3ක් අල්ලයි
Perera Thursday, 06 October 2022 09:45 AM
නීතියේ ආධිපත්‍ය පිරිහුණු රටවල් වල මිනිස්සු නීතිය අතට අරන් ක්‍රියාත්මක කරන්නේ ඔහොම තමයි
දෙස්පල් අවතාර Thursday, 06 October 2022 09:57 AM
මිනීමරුවන්ගේ තොරතුරු කෙසේ වෙතත් මැරිච්ච මිනිස්සුංගේ පැටිකිරියනං හොඳටම හොයලා බලනවා මේ පොලෝසිය.
fairoos Thursday, 06 October 2022 12:44 PM
නන්දසේන සහ නඩය එකතුවෙලා රටට කරපු විනාශයේ ප්‍රතිපල තමයි මේවා
යකාගෙ නීතිය Thursday, 06 October 2022 07:30 PM
යකෝ මොනවා වුණත් නන්දසේනගේ කාලේ ඔය කියන පාතාලේ එක වලියක් පත්තු වුනේ නැහැ. නන්දසේනව එලවගන්න ඕන වුණෙත් කුඩ්ඩන්ට පාතාලෙට හා වහබින්ට.
විජේපාලFriday, 07 October 2022 06:23 AM
බොල බූරු පුතේ මෙම කතාව ගැන සිතා බලන්න. කලකට පෙර මියගිය සත්‍ය සායි බාබාගේ උපමා කතාවක් තියෙනවා. ඒකෙන් කියනවා එක් දරුණු මිනීමරුවෙක් හොරෙක් හා මංකොල්ලකාරයෙක් හිටියලු. ඒයාගේ වැඩ නවතන්න රජයට බැරිවුණාම මිනිහට යම් බලයක් තියෙන රටේ ඉහළ රැකියාවක් දෙනවා. එදා සිට මනුස්සයාට හොරකම්, මැරකම් කරන්න වෙලාවක් නැතිනිසා එතෙක් කළ දේවල් නතරවුණා කියලා මම පැරණි රසවාහිණී සඟරාවකින් දැක්කේ... බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩසිටි කාලයේ අංගුලිමාලත් එහෙම කෙනෙක් කියලා අහල ඇති නේද?
janahithaFriday, 07 October 2022 10:37 AM
නන්දසේන එළෙව්වේ නැහැ බන්.. එළෙව්වේ රාජපක්ෂ, බැසිල් පවුල...
Hafeel Thursday, 06 October 2022 01:43 PM
මිනි මරුවන්, කප්පම් කරුවන්ව පාර්ලිමේන්තුවට යවන මිනුස්සු ඉන්න මේ රටේ, මීට වඩා මොකද්ද බලාපොරුත්තු වෙන්න පුළුවන්? මුලින් ජනතාව වෙනස් වෙන්න එපැයි.
ganegoda Thursday, 06 October 2022 01:50 PM
නීතිය තමන්ගේ අතට අරගෙන මනුස්සයින්ව ඝාතනය කරන්න මේ මිනීමරුවන් ඉතා ඉක්මනින් නීතිය ඉදිරියේ මරනීය දණ්ඩනයට යටත් කල යුතුයි
බද්රානි Thursday, 06 October 2022 08:29 PM
ධර්මද්ධීපයක මෙවැනි සිදුවීම් සාමාන්‍ය දේවල්නේ. අනික පවුලේ සියලු දෙනාවම මරුවා නම් තමයි ගොඩක් පව් සිද්ධ වෙන්නේ. මම දන්නේ නැති නිසයි අහන්නේ, ඒ ගිනි අවි වලත් එකට ඇතිල්ලිලා අංක මැකිලද? මොනා උනත් පාර්ලිමේන්තුවට යන්න ඒ මිනීමරු මහතුන්ට ඕනෑවටත් වඩා සුදුසුකම් තියනවා.
K Perera Thursday, 06 October 2022 10:33 PM
ජනපතිතුමත් ප්‍රකාශ කෙරුවනේ එල්ලුම්ගහට යවන අයට අත්සන් නොකරන බව. ඉදිරියට මීටත් වඩා දරුණු අපරාද ගැන මේ රටේ අපිට අසන්න හැකිවේවි.
sisil Friday, 07 October 2022 04:13 AM
මිනුවන්ගොඩ ඒ අය ඉන්න ගම කියන්නකෝ...! ඔතැන තියෙන්නේ කුල කේස් එකක්. හුඟක් අපරාධ එක්තරා කුලයක අය කරන්නේ...! ඔය කුලේ අය ඒ ගොල්ලන් අතරත් මරාගන්නවා. පෘතුගීසි ලේඛනවලත් තියෙනවා. එක සතියක් ඇතුළත පිහිඇනුම්25 ක් වුනා කියලා...