‘‘බංග්ලාදේශ හිටපු ජනපති ලංකාවට ආධාර පාලමක් හදයි‘‘ යන සිරස්තලය යටතේ ලංකාදිප ප්‍රත්‍රයේ 9 වැනි පිටුවේ අද පළවන ප්‍රවෘතියේ එය මාලදිවයින යනුවෙන් නිවැරදි විය යුතුයි.
ශ්‍රී ලංකාවට විදේශ ආධාර ලබා ගැනීම සඳහා සම්බන්ධීකාරකවරයා ලෙස හිටපු මාලදියින් ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා පත් කර ඇතැයි ද හින්දු පුවත්පත වාර්තා කළේය.
මාලදිවයින වෙනුවට වෙනත් රටක් ලෙස එම ප්‍රවෘත්තියේ පළ වී ඇත්තේ ප්‍රමාද දෝෂයකිනි.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මාලදිවයින් හිටපු ජනපතිගෙන් ආධාර පාලමක්
siri Saturday, 21 May 2022 02:30 PM
මේ ප්‍රවෘත්තිය කියවද්දී අර්ජුන් මහේන්ද්‍රන් කියලා නමක් මතක් වෙන්නේ මට විතරද?
ජුනයිඩ්Saturday, 21 May 2022 03:58 PM
උඹට විතරක් තමයී ඒ නම මතක් වෙන්නෙ. මට හිතෙන්නෙ ඔබේ මවට කොතරම් කිවිසූම් යනවා ඇතිද යන්න හා මොලේ මඤ්ඤං වෙච්චි එකෙක් කොටපු බවක් වගේ දැනෙනවා පමණයි.
senaSunday, 22 May 2022 12:23 PM
දැන් ඉතින් පරණ දේවල් මතක් කරකර හිටියා ඇති, මේ ආර්ථික අහේනිය අපිව බඩගින්නේ තියනවා විතරක් නෙවෙයි, අපි අල්ලපු රටේ ප්‍රාන්තයක් වීමේ ඉඩකඩකුත් තියෙනවා. ඒක ඒ රටේ මාධ්‍ය බලන අයට හොඳට තේරෙනවා.
Don Saturday, 21 May 2022 06:41 PM
තව ලොකු ගේමක් දෙන්න කට්ටිය සෙට් වෙන්නේ. කමක් නැහැ.., තව ලොකු කාලයක් මෙහෙ ඉන්න බෑනේ.. ඔහෙටවත් යන්න. හැබැයි අපි එනවා ලංකාවේ තියෙන ඔක්කොම බෝට්ටු ටිකේ නැගලා ඔබලාව හොයාගෙන...
මරික්කාර් Saturday, 21 May 2022 10:57 PM
දෙශ පාලුවෝ තමා තමාගේ කැමැත්තැන් හිභන්නෝ වෙලා රටේ මුඵ ජනතාවම හිභන්නන්ගේ තැනට තල්ලු කර තියෙන්න තත්වය ඉතාමත් ගේදවාෂකය;
Dadoriya Sunday, 22 May 2022 08:20 PM
බැංකුවට කෙළියා වගේ ගේමක්ද දන්නේ නෑ.. රටම විකුණන්නද දන්නේ නෑ. මේ අය ගැන කිසිඳු විශ්වාසයක් නොමැත..