IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මහාචාර්ය තිස්සගේ යතුර හොරු අරං

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි තම කාර්යාලයේ යතුර යම් පුද්ගලයෙක් විසින් ගෙන තමාට එම කාර්යාලයට ඇතුළු වන්නට ඉඩදෙන්නේ නැතැයි පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් නගමින් පැවසීය.

තමාගේ සියලු කටයුතු කරන්නේ කොළඹ යුනියන් පෙදෙසේ එම කාර්යාලයේ සිට බව මහාචාර්ය තිස්ස විතාරණ මහතා කීය.

මෙි නිසා එම කාර්යාලයේ තිබෙන දේවල් නැති වෙන්නත් පුළුවන් බවද මේ තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කර විසඳුමක් ලබා දෙන්නැයි ඉල්ලා සිටින බවද මහාචාර්ය තිස්ස විතාරණ මහතා වරප්‍රසාද ප්‍රශ්නය යොමු කරමින් ඉල්ලා සිටියේ ය

 



අදහස් (6)

මහාචාර්ය තිස්සගේ යතුර හොරු අරං

සෙනෙවිරත්න Thursday, 25 May 2023 02:35 PM

පව්, රාජපක්ෂ පවුලට දරදිය ඇද්දේ මහාචාර්යකම බල්ලට දාලා. දැන් කවුරුත් පිහිටට නැහැ...!

:       4       18

සෙන්ජී Thursday, 25 May 2023 03:48 PM

යතුර ආරක්ෂා කරගන්න බැරි මහාචාර්යතුමා රට ආරක්ෂා කරයිද? බණ, භාවනා කරන් හිටියොත් හොඳ නැද්ද?

:       0       11

nimal Thursday, 25 May 2023 04:20 PM

එතුමාට තියපු තැන අමතක වෙලා වෙන්න ඇති, වයසත් අවුරුදු 88ක් නේ...

:       0       8

Dasa P Thursday, 25 May 2023 05:06 PM

කර්මය මතක නැති වීම ලෙසද පැමිණිය හැක...

:       0       5

ලුම්බිණි Friday, 26 May 2023 06:05 AM

දැන්වත් වැඩකට ඇති දෙයක් කරනවද?

:       0       0

සසර Friday, 26 May 2023 07:20 AM

ඉතා වැදගත් පුවතක් දැනුවත් කලාට තුති ප්‍රශ්න ගොඩක් විසදෙනවා මේක කියෝපුවාම ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 107 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 240 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1030 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 129 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 323 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 301 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site