(යොහාන් භාසුර)
ඇඟලුම්, ඇඳුම් ආයිත්තම්, ටයිල් සහ පිඟන් භාණ්ඩ, විලවුන්, වායු සමීකරණ, අධිශීතකරණ සහ රෙදි සෝදන යන්ත්‍ර ඇතුළු භාණ්ඩ කිහිපයකට පනවා තිබෙනවා ආනයනය තහනම තිබූ සීමාවන් ලිහිල් කිරීමට රජය තීරණය කර තිබේ.
එම තහනම ලිහිල් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
භාණ්ඩ රැසක ආනයන තහනම ඉවතට
මැක්ස් Thursday, 24 November 2022 06:24 PM
ලැයිස්තුව දැක්කම නම් පෙන්නේ මුදල් රාජ්‍ය ඇමති කව්රු හරි කාන්තාවකට කඩේ යනවා කියල. නැත්තන් ඇදුම් ආයිත්තම්, විලවුන් ගෙනෙන්නේ අහවල් එකට ද? එසේම අධි ශීතකරණ ගෙනෙන්නේ දැන් අපේ රටේ බල ශක්ති අර්බුදය විසදිලා නිසා ද?
Nimal Thursday, 24 November 2022 06:24 PM
ඇඟලුම්, ඇඳුම් ආයිත්තම්, ටයිල් සහ පිඟන් භාණ්ඩ, විලවුන්, වායු සමීකරණ, අධිශීතකරණ සහ රෙදි සෝදන යන්ත්‍ර ඇතුළු භාණ්ඩ කිහිපයකට පනවා තිබෙනවා ආනයනය තහනම තිබූ සීමාවන් ලිහිල් කිරීමට පෙර ආනයනය කරනාවූ සෑම භාණ්ඩ වර්ගයකම අවම ප්‍රමිතියක් තිබිය යුතුවේ. ආසියානු රටවලින් cheap quality goods ලංකාවට ගෙන්වීම / පැමිණීම නැවත්වීමට මෙය කලයුතුම වේ. දේශපාලකයන් මේ පිලිබදව තීන්දු ගැනීමට ඒ සදහා විශ්ලේෂණයක් කර ලබාගන්න data අනුව තීන්දු කලයුතුවේ. ලෝකයේ දියුණු රටවල විදේශයන්ගෙන් import කරනාවූ සියලු භාණ්ඩ සදහා අවම ප්‍රමිතියක් තිබේ.
Senaka Friday, 25 November 2022 06:20 AM
ඔය සේරම ජාති ලංකාවේම දැනටමත් නිශ්පාදනය කරන දේවල්. වෙන්න ඕන ආනයන තහනම එලෙසම තියලා, ඒ සමාගම්/ නිශ්පාදකයන්ට තමන්ගේ නිශ්පාදන ධාරිතාවය වැඩි කර ගන්න ආධාරයක් දීලා එම නිශ්පාදන වලට තියෙන්න ඕන ගුණාත්මකභාවය පිලිබඳ නිර්නායක දාන එක නේද. ඒ වගේම ජාත්‍යන්තර මට්ටමේ උසස් නිශ්පාදන සඳහා තවත් තාක්ශණික දැනුම සඳහා උපකාර කරන එක නේද. අපේ රටට මෙච්චර කෙල වුනේ ඔය ආනයන නිසා නේද කියලා පොඩ්ඩක් හිතන්න තේරෙන්නෙ නැද්ද හරකුනේ
Supun Friday, 25 November 2022 09:38 AM
ගැසට් විස්තර දාන්න.
pakeer Friday, 25 November 2022 09:39 AM
ආර්ථිකේ ගොඩයන්න නෙමෙයි. වලම දාන්න හදන්නේ.
Rohan Friday, 25 November 2022 07:42 PM
ටයිල් ආනයනය ඉතාමත් හොඳයි නැතිනම් රට රෑකියා කරන අය එම රටවලින් ටයිල් ගෙන ඒම නිසා ලංකාවට ලැබෙන ඩොලර් ප්‍රමාණය අඩු වෙනවා. එය ඉතාමත් හොඳ දෙයක්...
BamunuarachchiMonday, 28 November 2022 07:21 PM
මම ටයිල්, බාත්රූම් ෆිටින්ග්ස් ගෙනාවේත් පිටරටින්. පිටරටින් කොලිටි බඩු ලාබෙට ගෙනෙන්න පුළුවන් නම් අපි මොකටද මේ ඉන්න ටයිල් වෙළෙන්දෝ පොහොසත් කරන්නේ..?