IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


පෙරහර තහනම් කළාට විහාරාධිපති හිමියෝ විරෝධය පාති

(සුමිත් ප්‍රේමතිලක)

පයාගල ඈතගම, ශ්‍රී විජයරාමය විහාරස්ථානයේ වාර්ෂික ඇසළ පෙරහර පැවැත්වීමට අවසර දිය නොහැකි බව සෞඛ්‍ය අංශ දැනුම් දීම නිසා විහාරාධිපති මස්තැන්නේ ගුණාලංකාර හිමියෝ පාර මැද වාඩි වී උපවාසයක නිතර වූහ.

ප්‍රදේශයේ කොරෝනා අවදානමක් පවතින බැවින් කොවිඩ් මර්දනය සඳහා රජය විසින් ලබාදී ඇති උපදෙස් අනුව පෙරහැර නැවැත්වීමට උපදෙස් දුන්බව කළුතර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජී.සිංහභාහු මහතා සහ පයාගල පොලිස් ස්ථානාධිපති ඇතුළු කණ්ඩායමක් දැනුම් දීමත් සමගින් උන්වහන්සේ උපවාසය අත්හරින ලදී .

පෙරහර පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබූ නමුත් ,සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් අනුව පෙරහැර නැවැත්වීමට කටයුතු කළ බව පෙරහැර සංවිධායකයෙක් පැවසීය .

පයාගල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කන්ඩායමක් එහි ආරක්ෂාවට යොදා තිබුනි.

 



අදහස් (8)

පෙරහර තහනම් කළාට විහාරාධිපති හිමියෝ විරෝධය පාති

ganegoda Wednesday, 21 July 2021 08:21 PM

දැන් මේ පෙරහැර පැතිරෙමින් පවතින වසංගතයට ආරක්ෂා වීමට වැඩිය ලොකුද?

:       0       224

Kasun Wednesday, 21 July 2021 09:08 PM

අනේ අම්මපා මෙහෙම හාමුදුරුවරු

:       0       0

සමිත හිමි කුරුණෑගල Thursday, 22 July 2021 01:01 AM

බුද්ධිය පාවිච්චි කරන්න ස්වාමීන්වහන්ස.

:       0       0

Bandara Thursday, 22 July 2021 01:24 AM

රැවුල ගිනි අරන් තියෙද්දී සුරුට්ටු පත්තුකරන්න එපා හාමුදුරුවනේ

:       0       0

chandima Thursday, 22 July 2021 04:37 AM

හාමුදුරුවනේ, කෑලේ ගහක් යටට ගිහින් භාවනා කළා නම් රහත් වෙන්න වුණත් තිබුණා නේද?

:       0       0

ලලිත් එම් Thursday, 22 July 2021 07:15 AM

මෝඩ චීවරධාරියෙක්. ආගම විකුණාගෙන සිවුපසය ලබාගන්න උත්සාහ කරන එක හරිම කැතයි. ගම ක්‍රියාත්මක වෙලා මෙවැනි මෝඩ ක්‍රියා මාර්ග නවතා දැමීමට පියවර ගත යුතුය.

:       0       0

Nihal Thursday, 22 July 2021 07:43 AM

පෙරහර පවත්වනන් මිනිස්සු ජීවත් වෙන්න ඔිනි

:       0       0

Madhawa Thursday, 22 July 2021 11:14 AM

ලංකාව ඇත්තටම හදන්න බැරි දුර්දාන්ත භික්ෂුව හා කපටි දේශපාලකයා නිසා

:       0       62

ඔබේ අදහස් එවන්න

දියත

කොස්තාපල් නිවෙසට පැන කතකගේ දත් 14ක් කඩලා
2024 අප්‍රේල් මස 16 100 0

දිවුල්වැව ප්‍රදේශයේ ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එම ඉඩමේ නිවෙසක කාන්තාවකට පහරදී ඇයගේ දත් දාහතරක් කඩා දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුව


පාලිත පැරණි දේශපාලන මිතුරන් 4කට අත වනයි
2024 අප්‍රේල් මස 16 562 0

ගොඩනගන රට තව ශක්තිමත් කිරීම සඳහා ජනපති සමග එක්වන්නැයි සමගි ජන බලවේගයේ තලතා අතුකෝරල,කබීර් හෂීම්,හර්ෂද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්වරුන්ට ආරාධනා ක


ග්‍රීස් ගහ කඩා වැටී හතරක් රෝහලට
2024 අප්‍රේල් මස 16 266 0

ගම්පොළ ගම්පලවෙල රජඇළගම ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක ග්‍රීස් ගස කඩාවැටීමෙන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.


වේදිකාවට දුම්රිය ගෙනා රියදුරුගේ සේවය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 16 1152 1

හලාවත බලා ධාවනය කිරීමට සූදානම්ව තිබියදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවේ ගැටුණු දුම්රියේ රියදුරුගේ සේවය තාවකාලිකව අත්හිටුවූ බව දුම්රිය නිය


දුම්රිය අවුලෙන් මගීන් අමාරුවේ
2024 අප්‍රේල් මස 16 550 2

දුම්රිය රියදුරන් හා නියාමකවරුන් පිරිසක් රාජකාරියට නොපැමිණීම හේතුවෙන් අද (16) උදේ වරුවේ ධාවනයට නියමිතව තිබූ දුම්රිය 11 ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව දුම


ජාතික රෝහලේ රෝගීන්ට දෙන කෑම ප්‍රමිතියෙන් තොරයි
2024 අප්‍රේල් මස 16 635 0

කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට සහ සේවකයන්ට ආහාර පිසීම සඳහා ලබා දෙන වියළි සලාක සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර බාල ඒවා බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 139 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1421 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1345 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site