IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පෙරහර අතරේ නිලමේ අලියා පිටෙන් බිමට

( තිලකරත්න දිසානායක)

ගම්පහ සාම මහා විහාරය මගින් පවත්වන ලද පෙරහරේ ගමන්ගත් නිලමේවරයෙක් අලියා පිටෙන් බිමට ඇද වැටුණේය.

පෙරහර ගම්පහ නගරයේ වීදි සංචාරය කෙරෙන අතරතුර දුම්රිය ස්ථානය අසලදී මෙලෙස නිලමේවරයා බිමට වැටුනු අතර වහාම රෝහල්ගත කිරීමට පියවර ගනු ලැබීය.

හදිසියේ ඇතිවූ රෝග තත්ත්වයක් නිසා නිලමේවරයා බිමට වැටී ඇති බවත් මොහුගේ තත්ත්වය බරපතල නොවන බවත් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතාගෙන් කළ විමසීමකදී සදහන් කළේය.



අදහස් (16)

පෙරහර අතරේ නිලමේ අලියා පිටෙන් බිමට

Nandalal DESILVA Sunday, 07 May 2023 09:44 PM

වයසක නිලමෙලා ඇතුන් පිට යවන්න කවුද තීරණය කළේ...?

:       0       18

renuka Monday, 08 May 2023 03:07 AM

අසනීප තත්වයන් ඇතිවන්නේ හදිසියෙන් නිසා අප්‍රමාදීව කුසල් කරන්න.

:       6       9

ලුම්බිණි Monday, 08 May 2023 04:46 AM

අලියට අනතුරක් නැත්නම් කමක් නැහැ.

:       5       15

පිටිගල මිලානෝ Monday, 08 May 2023 08:16 AM

හොද වැඩේ අලියට වද දෙනවට….

:       14       17

Sarath Wimalaweera Tuesday, 09 May 2023 06:58 AM

කෝකටත් අලියව අධිකරන වෛද්‍ය වරයෙකුට ඉදිරිපත් කරමු.

:       2       5

pakeer Monday, 08 May 2023 09:30 AM

හොද වඩෙ සත්තුන්ට වද‌ දෙනවට...අලිය කියන්නෙ කැ‌ලේ සතෙක්..උ ඉන්න ඔනෙ කැලේ..උගෙ ඇගේ ලයිට් දාල..ඌට රෙදි අන්දල..මොන තරම් ගොත්‍රික වැඩක්ද මෙක? .

:       17       34

BamunuarachchiMonday, 08 May 2023 06:28 PM

එහෙනම් මාළු, පුසෝ, බල්ලෝ, ගෙවල්වල තියාගෙන හදන්නේ? ඊයේ, පෙරේදා ඉපදුණු අය හිතන්නේ අලි මිනිසුන් සමග ජීවත්වෙන්න ගත්තේ ඊයේ පෙරේදා සිට කියලා. නැහැ ක්‍රි පු: 135ටත් කලින් සිට අලි ඇතුන් මිනිස් ආශ්‍රයේ සිටියා.

:       21       16

සෙනෙවිරත්න Wednesday, 10 May 2023 06:38 AM

කි පුර්ව කාලෙ ලංකාවෙ මිනිස්සු උල තිබ්බා , ගෑනු උඩුකයට මොකුත් ඇන්දෙ නැහැ . ඒවත් අද කෙරෙනවද? චාල්ස්ගෙ අශවයන්ට දෙන සැප පන්සල් වල අලියන්ට දෙනවද?

:       6       13

JayasekaraTuesday, 09 May 2023 09:32 AM

උබලට චාල්ස් ගෙ ටොන් 03 බර අස්ව කරත්තෙ ඇදගෙන යන අස්වයො ගැන සත්ව කරුනාව නැහෙ.... කිලෝ 10 වත් බර නැති පෙරහෙර කරඩුව අරගෙන යනකොට මාර කැසිල්ලක් තියෙන්නෙ...... තොපිලට වෙඩිය එ ‌‌සෙත පින් පුරොගන්නව එකට සහභාගි වො....

:       9       17

සෙනෙවිරත්න Wednesday, 10 May 2023 06:35 AM

චාල්ස් කියන්නෙ ගෙරි මස් කන සුද්දෙක්, ලෝකෙන් අඩක් කඩුවෙන් තුවක්කුවෙන් යටත්කරගෙන හිටපු පරම්පරාවක එකෙක්, ඔබ වැනි අයගෙ වචනවලින් කිව්වොත්, ඒත් ඔය පෙරහැර කරන්නෙ ලොවට කරුණාව අහිංසාව දෙසා වදාල උත්තමයෙකු වෙනුවෙන්. එතකොට ඒ දෙක සමානද? දන්සැල් වල ගෙරිමස් බෙදනවද? චාල්ගෙ පාටියෙ තිබුනට ,ඔබ තුමා වැනි අයට ඕක තේරෙන්නෙ නැද්ද? අලි කොටං අදිනව , අශ්වයො කරත්ත අදිනව, පන්සල් වල අලි දම්වැල් වලින් බැඳල මද කිපෙන කාලෙට ඒවට බෙහෙත් දීල මේ කරන්නෙ බුදු දහම රකින එකද? චාල්ස් සහ බුදුන් සමාන කරන ඔබ වැනි අයට කියු යුත්තෙ කුමක්ද?

:       5       14

SamSaturday, 13 May 2023 10:57 AM

NGO කුක්කෙක්...

:       6       3

Kumar Monday, 08 May 2023 11:54 AM

පිටිගල මිලානෝ එල

:       10       2

නිහාල් Monday, 08 May 2023 12:22 PM

අනේ අලියා..

:       4       5

විජේ Wednesday, 10 May 2023 12:50 PM

සමහර පෙරහැරවල දියවඩන නිලමේලා යනවා, සමහර පෙරහැරවල බිමවැටුණු නිලමෙලා යනවා. දිය වැඩුවත් බිම වැටුණත් නිලමෙ නිලමේමයි... බහුතරයක් හොරු.

:       1       19

chandima Friday, 19 May 2023 12:15 AM

අලියව අත් අඩංගුවට ගන්නේ නැතිද නිළමෙව වැට්ටුවට ?

:       0       3

ලැමියන් ගුණරතන Saturday, 20 May 2023 07:30 PM

ඔය අලි වද විඳින එක ගැන ලංකාවේ බහුජ්ජයින්ට කොච්චර කිව්වත් වැඩක් නැහැ. එක පාරක් අලි-වියරු විසිල් එකක් ගෙනැල්ලා on කළා නම්, ඔය හරි පිං පාටට ආසාවෙන් කරඬුව පිටේ තියාගෙන යනවා කියන අලි ටික කලේ කඩාගෙන දුවනවා. එහෙම විසිල් රුසියාවේ නම් සාමාන්‍ය සුපර් මාකට්වලත් ගන්න තියෙනවා. ඒක on කලාට මිනිස්සුන්ට ඇහෙන්නෙත් නැහැ.

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 47 0

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 380 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 701 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 255 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 221 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 258 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site