IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පාසල්වලට ඔලු කන්නෝ රිංගලා

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

විශ්වවිද්‍යාල සිසුන්ගේ ඔලු කන දේශපාලන කල්ලි පාසල් වලට රිංගමින් සිටින  බවට තොරතුරු ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

කොළඹ ,ඇඹිලිපිටිය සහ පොළොන්නරුවේ පාසල් වලට දැනටමත් මේ දේශපාලන පක්ෂ ඇතුළු වී තිබෙන බව දැනගන්නට ඇතැයි ද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

විශ්ව විද්‍යාල වලට එන්නේ රටේ සාරය බව කී රාජ්‍ය අමාත්‍යවරයා විශ්ව විද්‍යාල වලට ඇතුළු වූ විවිධ දේශපාලන පක්ෂ දරුවන්ගේ ඔළු කෑව බවද මෙම දේශපාලන  පක්ෂ පාසල් වලටත් ඇතුළු වෙමින් තිබීම  බරපතල තත්ත්වයක් යැයිද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

දේශපාලනය පහ සල් වලට ගෙන යන්නට එපා යැයි ඉල්ලා සිටින්නේ යැයි ද ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කීය.



අදහස් (5)

පාසල්වලට ඔලු කන්නෝ රිංගලා

චන්දන Thursday, 24 November 2022 04:38 PM

ඇත්ත . ජවිපෙ , පෙරටුගාමී දෙගොල්ල ම ලමයි නොමග යැවීමට සූදානම් වෙනව .

:       8       19

sharm warn Thursday, 24 November 2022 04:40 PM

ආ... මෙන්න මෙයාලගේ අනාගත ඡන්ද නැති වෙයි කියලා බඩ බුරුල් වෙලා. එතකොට මේගොල්ලොන්ට හොඳයි ඉස්කෝලවල ළමයි අරන් සංදර්ශන තියලා ඔලු විකෘති කරන්න. වෙන අය කරනකොට තමයි හදවත උණු වෙලා වැගිරෙන්න පටන් ගන්නේ.

:       24       9

Perera Thursday, 24 November 2022 11:27 PM

පාර්ලිමේන්තුවට රට කන්නෝ රිංගලා

:       0       1

බයියා Friday, 25 November 2022 07:04 AM

රටේ පවතින අධික උත්දමනය නිසා . අලුත් වාරෙට පොත් ටික ගන්න දෙමවුපියන්ට සල්ලි නැතිවෙනකොට , දිවා කාලෙට කැන්ටින් එකෙන් බනිස් ගෙඩියක්වත් ගන්න සල්ලි මදි වෙනකොට ( වැඩකට නැති බනිස් ගෙඩියකුත් දැන් රු 100) , හැම දාම පාසල් එන්න බස් එකේ එන්න දෙන්න සල්ලි නැතිවෙනකොට , කැඩුන සප්පතු දෙක වෙනුවට අලුත් දෙකක් ගන්න තිය හිතන්නවත් බැරි තත්වයක් උදාවෙලා තියනකොට , අමතර පන්ති වලට වියදම් කරන්න දෙමවුපියන් ළඟ මුදල් නැති කොට , රටේ යථාර්තය තේරෙන ළමයින්ගේ ඔලු හෝදන්න පිට අය එන්න ඕනෙද ? මේවැනි ප්‍රකාශ වලින් තෙරෙනවා ජනතාවගේ බදු මුදලින් පිනට ජිවත් වෙන පොහොට්ටුවේ හොරු ටික ඉන්නේ මහා පොලවේ යතාර්ථය ගැන කිසිම අවබෝදයක් නැතිව කියල

:       0       1

Chamara perera Friday, 25 November 2022 09:49 AM

ඔයා කැම්පස් ගියපු කෙනෙක්ද? නිකම් නන්දොඩවන්නේ නැතුව විනාශ කරපු රට ගොඩගන්න බලන්න.

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 761 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 142 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 967 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 996 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1313 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1178 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site