IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


නැගෙනහිර පළාතේ පාලම්පාරුවල ගුණාත්මක බව සොයන්න කණ්ඩායමක්

(යොහාන් භාසුර)

නැගෙනහිර පළාතේ දැනට පාවිච්චි කරන සියලුම පාලම්පාරුවල ගුණාත්මක තත්වය පරීක්ෂා කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් යොදවන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අද (25) පැවසුවාය.

පොලිසිය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු අංශය සහ නාවික හමුදාව ඇතුළත් කණ්ඩායමක් ඒ සඳහා පත් කරන බව කී ආණ්ඩුකාරවරිය කින්නියා ප්‍රදේශයේදී පාලම්පාරුවක් පෙරළීම වැනි සිදුවිම් යළි නොවීමට කටයුතු කිරීම හැර මෙය එකිනෙකාට ඇඟිල්ල  දික්කිරීමේ අවස්ථාවක් නොවන බව ද සඳහන් කළාය.

යුද්ධයෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතාගේ රජයෙන් වැඩිම පාලම් සංඛ්‍යාවක් ඉදිකළ ප්‍රදේශය නැගෙනහිර පළාත බවත් ‘කොවිඩ්’ හේතුවෙන් වැඩ නතර කිරීම කුරුඤ්ඤංකර්නි පාලමේ ඉදිරිකිරීම් ප්‍රමාද වීමට හේතුව බවත් ඇය වැඩි දුරටත් පැවසුවාය.

කින්නියා කුරුඤ්ඤංකර්නි  ප්‍රදේශයේදී පාලම්පාරුවක් පෙරළී යාමෙන් තුවාල ලබා කින්නියා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන පුද්ගලයන්ගේ සුවදුක් බැලීම සදහා අද (25) පෙරවරුවේ රෝහලට ගිය අවස්ථාවේ ආණ්ඩුකාරවරිය එසේ කීවාය.



අදහස් (1)

නැගෙනහිර පළාතේ පාලම්පාරුවල ගුණාත්මක බව සොයන්න කණ්ඩායමක්

Royfedricks Thursday, 25 November 2021 05:21 PM

ඕකත් ඔය පොල්තෙල්වල ගුණාත්මක භාවය සෙව්වා වගේ වැඩක්. දැන් කාටත් පොල්තෙල් අමතකයි. ප්‍රභාකරන් කිව්වනේ සිංහලයාට ඕනෑම දෙයක් මතක තියෙන්නේ සුමාන 2යි කියල. කොතරම් සත්‍යයක්ද? දැන් ඒක සිංහල දේශපාලකයෝත් දන්නවා. කාලය සමග ප්‍රශ්නය අමතකවෙන නිසා ඔහේ මොනවා හරි කියනවා. දිනපතාම අලුත් ප්‍රශ්න මතුවෙනවා. දිනපතාම ඔහේ මොනවා හරි කියමින් රට කනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 84 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 195 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 902 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 104 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 290 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 269 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site