IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


තේ පාටියේ රසමුසු තැන්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

සමගි ජන බලවේගයේ හවුල්කාර පක්ෂ සාමාජිකයන් මෙන්ම සමගි ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන් ද  ඉතා උනන්දුවෙන් ජනාධිපතිවරයා අසලට ගොස් කතාබහ කරමින් සිටින අයුරු දැකගත හැකි විය.ජනාධිපතිවරයා ඉතා සුහදව ඔවුන් සමඟ අදහස් හුවමාරු කරගත්තේය.



අදහස් (13)

තේ පාටියේ රසමුසු තැන්

විපරමා Wednesday, 03 August 2022 07:33 PM

ඔතන ඉන්න දූෂිත දේසපාලුවන්ට නම් හොන්දා ... අපිට නම් පාර්ලිමේන්තුවේ ඉන්න එකම දේසපාලුවෙක් ගැනවත් කිසිම ව්ස්වාසයක් නැහැ. බලලෝබි බඩගොස්තරවාදි ආත්මාර්තකාමි හොර දූෂිතයෝ තමා වැඩිපුරම ඉන්නේ ?

:       0       11

Rexi Wednesday, 03 August 2022 09:21 PM

සුහදත්වය වර්ධනය කිරීමක්.., අපිටනම් වාන් පාටි, පරිප්පුත් නැතුව...

:       0       0

Sanath Kandy Wednesday, 03 August 2022 10:50 PM

ජවිපෙ තුන් දෙනා විතරයි මේ පාටි වලට එන්නේ නැත්තේ, ඡන්දේ දීපු අපිට ආඩම්බරයි

:       5       17

santhuFriday, 05 August 2022 11:20 PM

කුහකකමට එන්නෑ. තමුන් ඉතින් පරදින පරදින හැම වාරයකදිම ආඩම්බරයි කිය කියා ඉන්න. ඊට වඩා මොනවැයි...?

:       0       0

Saman Wednesday, 03 August 2022 11:19 PM

මේ ඔක්කොම එකයි මල්ලි...!

:       0       0

Perera Thursday, 04 August 2022 12:18 AM

මුන් ඔක්කොම යාලුවෝ මල්ලි. අපට තමයි මුන් ඔක්කොම කෙලින්නෙ.

:       31       74

දාස Thursday, 04 August 2022 04:38 AM

රංජන් කිව්ව කියමන මතක් වෙනව ආයුබෝවන්, මෙි ඔක්කොම ෆෙරඩ්න්ස්ල මල්ලි.

:       2       38

Shash Thursday, 04 August 2022 08:58 AM

ඉරිසියාකාර ජෙප්පො රනිල්ගෙ තේ පාටියට ආවේ නෑ.

:       13       4

දාසThursday, 04 August 2022 01:02 PM

මොකක්ද කොල්ලෝ ඒ කථාව, රනිල් 134 හොරු රැලේ නායකයා කියන එකද?

:       0       0

Bunny Preena Thursday, 04 August 2022 09:13 AM

රටකට හොඳම නළු නිළියෝ ඉන්නේ පාර්ලිමේන්තුව නැමැති රඟහලේය.

:       0       0

sharm warn Thursday, 04 August 2022 10:51 AM

ගෙට ගිනි තියනකොට පොත් ටික හන්ගලා කෝට් බෑයවල් ටිකක් නම් බේරගන තියෙනවා වගේ. අනිත් හොරු ටිකත් ඉන්නේ කැකිරි හිනාව දාගෙන. ඇමතිකමක් බලාගෙන වෙන්න ඇති. මුන්ට බඩ යන්න වටිනවා රටක්ම බඩගින්නේ තියලා මෙතන ජය පැන් බොන එකට.

:       4       13

santhuFriday, 05 August 2022 11:23 PM

ඒක හැබැයි.පොඩි වියදමක්යෙ

:       0       0

Kumara Thursday, 04 August 2022 11:51 AM

ඕව හොදයි මොලයක් නැති පරයන්ට.

:       2       13

ඔබේ අදහස් එවන්න

දියත

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 12 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 336 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 444 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1220 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2671 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1772 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1450 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site