IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඩෙල්ටා හඳුනාගන්න යන්ත්‍රයක් පේරාදෙණියටත්

(ඉන්දිකා රාමනායක)

බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ මැදිහත්වීමෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට වයිරස් ප්‍රභේද හඳුනාගැනීමේ යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා ලක්ෂ 70 ක මුල්‍ය පරිත්‍යාගයක් සිදු කළ බව එම සංවිධානය පවසය.

කොවිඩ් 19 ඩෙල්ටා ප්‍රබේදය රටපුරා පැතිර යාමත් සමගම එම ප්‍රභේදය ඇතුළු නව වයිරස් ප්‍රභේද හඳුනාගත හැකි යන්ත්‍රයක අවශ්‍යතාවය මහනුවර ප්‍රදේශයට ඉතා තදින්ම දැනුන බවත් බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා  මේ බව බොදු බල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව දැනුවත් කළ බවද එම සංවිධානය පවසයි.

ඥාණසාර හිමියන්ගේ ඉල්ලීමකට අනුව ඇමරිකාවේ වෙසෙන වෛද්‍ය වෝල්ටර් ජයසිංහ මහතා විසින් මෙම යන්ත්‍රය ලබා ගැනීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට එම මුදල පරිත්‍යාග කරන කළ බවද එම සංවිධානාත්මක සදහන් කරයි.

මෙම අවස්ථාවේදී ආණ්ඩුව කරන තුරුම නොසිට තමන්ට කල හැකි දේ සිදුකිරීමට ඉදිරිපත් වන ලෙසත් මෙම වසංගතයෙන් රටක් වශයෙන් ගොඩ ඒමට සියලු දෙනා එකමුතුව වැඩ කරන ලෙසත් මේ පිළිබඳව අප සිදුකල විමසීමකදී ඥානසාර හිමියෝ අවධාරණය කළහ.

 



අදහස් (7)

ඩෙල්ටා හඳුනාගන්න යන්ත්‍රයක් පේරාදෙණියටත්

Manodaya Asapuwa Tuesday, 31 August 2021 08:01 AM

බොදුබල සංවිධානයට තව තවත් ශක්තිය ලැබේවා....!!!

:       0       0

නාලන් Tuesday, 31 August 2021 10:47 AM

අගය කළ යුතු දෙයක්. ශාසනික සේවය වඩාත් අගනේය. සිවුරක් දරා අනෙක් අරගල නොකරන්න...... මන්ද යත් ඇතැම් ස්වාමීන් වහන්සේලා වොයිස් කට් වෙනුවෙන් පමණක් කුමක් හෝ කර වඩාත් උත්සාහය කැපී පෙනීමට ය. ඒවායේ හරයක් නැත.... වචන හැසිරවීමද එතරම් හොඳ නැත..... එය උන්මාදයක් තරමට පත්වෙමින් පවතී.....

:       3       11

kamal Tuesday, 31 August 2021 10:49 AM

අද රටේ ඉනන හොදම ව්‍යාපාරිකයෝ ‌ ඒක පර්මිට් ඒකෙන් ගොඩ

:       0       8

විමර්ශකයා Tuesday, 31 August 2021 10:56 AM

කැලෑ කපන එකට යහපාලන කාලෙ කෑ ගැහැව්වට මේ ආණ්ඩුව කාලෙ කැලෑ විනාශයටවත් ගොවියන්ට නිසි දැනුවත් කිරීමෙන් තොරවූ වෙච්ච වගා විනාශයටවත් කථා කරන්න ආවෙ නැත්තෙ කට්ටියකගෙ වුවමනා එපාකම් ඉටු කරන නිසාද ? මෙහෙම කිව්ව නිසා කී දෙනෙක් ඊලඟ කැලෑ විනාශයෙදි කිඹුල් කඳුලු හෙලයිද දන්නෑ. මොකද වරින් වර වැඩ බැරි නාට්‍ය කාරයොනම් කරලියට එනවා. මෙය ප්‍රධානය කළ මහත්මයාට පිං.

:       6       13

බද්රානි Tuesday, 31 August 2021 01:07 PM

ඔය කියන ඩෙල්ටා හඳුනා ගැනීමේ යන්ත්‍රයට ශ්‍රී ලාංකික වෛරස් හඳුනා ගැනීමට හැකියාවක් නැද්ද? ඩෙල්ටා වෛරසයටත් වඩා භයානක ලංකාවේ වෛරස් ටික හරියට හඳුනා ගත්තා නම් තමයි අපට හොඳ... ඇමරිකාවට පින්සිද්ධ වෙන්න ඩොලර් උපයන වෝල්ටර් මහත්තයාට ඩොලර් තිබුණාට, ශ්‍රී ලන්කන් වෛරස් ගැන නම් එතරම් අවබෝධයක් නැහැ වගේ කියලයි මට නම් හිතෙන්නේ...?

:       0       0

Prase Tuesday, 31 August 2021 01:19 PM

වැඩේ හොඳයි... පේරාදෙණියම මළකඩ කයිද? වැඩක් කරන්න කෙනෙක් නැතිව...

:       0       0

යහමග Tuesday, 31 August 2021 01:59 PM

ඇමරිකාවේ වෙසෙන වෛද්‍ය වෝල්ටර් ජයසිංහ මහතා විසින් මෙම යන්ත්‍රය ලබා ගැනීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට එම මුදල පරිත්‍යාග කිරීම වෙනුවෙන් ස්තූතිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 621 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 116 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 848 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 873 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1245 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1129 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 218 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1534 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1428 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site